ආ එහෙනම් කියමු බලන්ට කස්ටිය දැන් use කරන Mobiles

කලින් use කරපු Mobiles

ගන්න හිතන් ඉන්න Mobiles

Dream Mobiles

වගේම කස්ටියගෙ favorite ම Mobiles මොනාද කියලා

හප්පොච්චියෙ,, තව ඩින්ගෙන් අමතක වෙනවනෙ,, මතක් කරල තමනන්ගෙ හිත ගිය Brand එකත් කියන්නලා,,,,

කලින් use කරපු Mobiles

ගන්න හිතන් ඉන්න Mobiles

Dream Mobiles

වගේම කස්ටියගෙ favorite ම Mobiles මොනාද කියලා

හප්පොච්චියෙ,, තව ඩින්ගෙන් අමතක වෙනවනෙ,, මතක් කරල තමනන්ගෙ හිත ගිය Brand එකත් කියන්නලා,,,,
oka thama thama use karanne

එකල use කරේ..
nokia 1100
SE W200
SE W960i
SE spiro
samsung corby
apple iphone 4s