wheelchair o කිහිලි කරු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සී.ජේ දැම්ම ත්‍රේඩ් එකට වුනත් මම කිව්වා..
    මට රෝද පුටුවක් අරන් දෙන්න පුලුවන් කියලා.. ටික කාලයකට..
    හැබැයි නුවර එන්න වෙනවා. ගන්න නම්..
    ඒත් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ..
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    සී.ජේ දැම්ම ත්‍රේඩ් එකට වුනත් මම කිව්වා..
    මට රෝද පුටුවක් අරන් දෙන්න පුලුවන් කියලා.. ටික කාලයකට..
    හැබැයි නුවර එන්න වෙනවා. ගන්න නම්..
    ඒත් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ..

    Can U rmbr me? :P Ow CJta thama me Hoyanne Boruwta gana 1ka therumak nane... :( But kagawath na wage :(
     
    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    ow ape hondama yaluwek...meeka loku udauwakk

    adithya malli

    mata pm ekek dannakoo meke wisthare kiyala .. man lanaga kihilikaru 2k thiynawa ... mehedi mage kakula keduna wele hospital eke deepu ... ewanna vidiyak thiynawa nam hari .. so poddak pm ekek danna wisthara kiyala mama balannam mokada karanna pluwan kiyala ... ok ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Can U rmbr me? :P Ow CJta thama me Hoyanne Boruwta gana 1ka therumak nane... :( But kagawath na wage :(

    ඔව්, මතකයි.. අමතක වෙන්නේ කොහොම ද..:P
    ටික කාලයක් නිහඩ වේලා නේ හිටියේ..:eek:
    කෝ ඉතින් නිකන් දෙන්න යද්දි මිනිහා ගන්න හිත නෑ නේ..
    :rofl:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    adithya malli

    mata pm ekek dannakoo meke wisthare kiyala .. man lanaga kihilikaru 2k thiynawa ... mehedi mage kakula keduna wele hospital eke deepu ... ewanna vidiyak thiynawa nam hari .. so poddak pm ekek danna wisthara kiyala mama balannam mokada karanna pluwan kiyala ... ok ..

    Oyata godak pin man oyata Msg1k dama podak balanna....
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    aiyooo Barida oya gatha widiyata 2k ganna :(

    දෙකක් මොකටද? උගේ කකුල් 4ක් තියද? දැන් කාටද මේක ඕන කියන්න බලන්න.. ලඟපාත නම් සපෝට් එකක් දෙන්නත් පුළුවන්
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0

    ඔව්, මතකයි.. අමතක වෙන්නේ කොහොම ද..:P
    ටික කාලයක් නිහඩ වේලා නේ හිටියේ..:eek:
    කෝ ඉතින් නිකන් දෙන්න යද්දි මිනිහා ගන්න හිත නෑ නේ..
    :rofl:

    :P ow podi kalayak hitiye na... :( ath aiya Kndy idan genne kohomada 1kai aula..:(
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    දෙකක් මොකටද? උගේ කකුල් 4ක් තියද? දැන් කාටද මේක ඕන කියන්න බලන්න.. ලඟපාත නම් සපෝට් එකක් දෙන්නත් පුළුවන්

    hm.. ape EK samajika Cjta.. aya inneKaduwela.. :( oya laga pathana inne api awith gannam...:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :P ow podi kalayak hitiye na... :( ath aiya Kndy idan genne kohomada 1kai aula..:(

    ඔව්, ඉතින් කවුරුත් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැති එකේ..
    මම ඉදිරිපත් වෙන එකේ නුවරට ඇවිල්ලා ගන්න බැරි ද.. අනික හොද වෙනකම් තියා ගන්න පුලුවන් නේ..