මට ඉක්මනටම GOLD STANDARD 100% WHEY එකක් ගන්න ඕනේ.
කොහෙන්ද බන් ගන්න තියෙන්නේ.හොද තැනක් කියපන්කෝ.දැනට මේ තැන් දෙකෙන් එකකින් තමයි ගන්න හිතන් ඉන්නේ.මේ දෙකෙන් මොකක්ද හොද?.Product quality අතින්
01.Bodybuilding.lk -GOLD STANDARD 100% WHEY 5LBS LKR 12000.00
02.Fitness Factory Sri lanka-GOLD STANDARD 100% WHEY 5LBS LKR 10000.00
මේකේ රිසල්ට් තියෙනවද?.මේකේ හොද රිසල්ට් ගන්න කොහොමද පාවිච්චි කරන්න ඕනේ.දන්න උන් පොඩි හෙල්ප් එකක් දියල්ලා.අනිත් අය හොද එවුන් වගේ බම්ප් එකක්වත් දාපල්ලා.පුලුවන් විදිහට රෙප් දෙන්නම්

Last edited: