ඔව් ටිකක් අවුල්![]()
සාමාන්‍යය කතාවක් වගේ බලපං![]()
හොඳ අය නරක අය කියල මිනිස්සුන්ව බෙදල බලපං![]()
වීරයො දුශ්ඨයො කියල මිනිස්සුන්ව බෙදල බලපං![]()
පලවෙනි සීසන් එකේ 9 වෙනි එපිසොඩ් එකට වගේ එද්දි උඹ ටීවී සීරියස් බලන විදිහ වෙනස් වෙයි![]()
ඕක බැලුවට පස්සෙ ආයෙ කවදාවත් වෙන ටීවී සීරියස් එකක් ෆිල්ම් එකක් සාමාන්‍යය විදිහට බලන්න බෑ![]()
![]()




පළවෙනි එපිය බැලුව..
අර බෝනික්ක වගේ හිටිය ළමයව බිමට තල්ලු කෙරුව යකෝ....
මේ මුළු කතාවෙම අහිංසකයො දැක්කෙ 3න් දෙනයි..
1. මේ පොඩි ළමයයි
2. අර කූක් කූක් ගාන වෘක පැටව් ටිකයි
3. කොන්ඩෙ සුදු කුමාරිකාවයි...
අනිත් එවුං නං යක්කු....![]()



පළවෙනි එපිය බැලුව..
අර බෝනික්ක වගේ හිටිය ළමයව බිමට තල්ලු කෙරුව යකෝ....
මේ මුළු කතාවෙම අහිංසකයො දැක්කෙ 3න් දෙනයි..
1. මේ පොඩි ළමයයි
2. අර කූක් කූක් ගාන වෘක පැටව් ටිකයි
3. කොන්ඩෙ සුදු කුමාරිකාවයි...
අනිත් එවුං නං යක්කු....![]()


අපිත් ඔහොම තමා හිතුවෙ![]()
ලමයව තල්ලු කල නිසා ඌ දුශ්ඨයෙක් කියල ඒත් කතාව බලාගෙන පලයංකො ඔය හොඳ නරක කියල මිනිස්සු බෙදන එක නවතිනව![]()
ස්පොයිල් කරන්නෑ![]()
![]()


ඔක්කොම ගෙඩිය පිටින් නෙමේ.. episode එක ගාණෙ...![]()


1080 balana un innawada bn lankawe![]()


අනේ පලයං යන්න මේහ් ආදරයයිහ් මොකක්ද සුවප්න බලපං![]()
මේහ් ආදරයයිහ් හොඳා උඹ වගේ හුජ්ජ කොල්ලොන්ට![]()

මමත් බාගත්තා බලන්න වෙලාවක් සෙට් උනේ නෑ තවම..
බ්‍රේකිං බෑඩ් එකත් බෑවා..

Gotham බලපිය!ඒක ෆට්ට ස්ටෝරිය!!!
![]()





Season 1 බලල ඉවරෝ.................................![]()
ඉතින් මොකෝ හිතෙන්නෙ.. සුප්පා නෙහ්Season 1 බලල ඉවරෝ.................................![]()