Who knows about Marijuana (weed) ??

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    kollane information tikak one about Marijuana...
    meka cigarettes wage danger da nathnam healthy da ?
    kattiya kiyanawa stress relief ekata hondai kiyala eka atthada ?
    i saw 2 types available ekak full black ekak anika nam green :baffled:
    oya deken mokakda hari eka ?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,649
    2
    115,522
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar389081_1.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලිමිට් එක පන්නලා ඕවා ගනිද්දී මොන healthy ද බං. :rofl: වල බහින්න ආස නම් ගහපං :rolleyes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    owa gana wadiya kiyala methana chrter wenna ba ban. Healthy but illegal. There is a whole bar street in Beijing if you want to give them a try.

    i don't smoke machan eth meka
    non addictive lu
    healthy lu
    stress ekata hondai lu
    ewa kattiya kiyaddi try karannath hithenawa ekai mama me information hoyanne :baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    healthy kiyala thamai gahana kota hithenne ona jarawak.
    ganja gahala oluwa kuruwal una set ekak innawa (including mama), upades onenam PM :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    idala hitala podak gahuwata kamak na

    digatama gahana epa ganja gata enawa kakul wala ehema

    addictive na kiwata podak witara addictive

    cigaret ekak galola cigerat kudu tikak mix karala gahapan etakota amaru na

    ane manda bun owa gahana epa kiyalai mama nam kiyane
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    ලිමිට් එක පන්නලා ඕවා ගනිද්දී මොන healthy ද බං. :rofl: වල බහින්න ආස නම් ගහපං :rolleyes:

    apo ekadaigatanam gahanne na bun addict wenne nathnam

    healthy kiyala thamai gahana kota hithenne ona jarawak.
    ganja gahala oluwa kuruwal una set ekak innawa (including mama), upades onenam PM :P
    pm done :D

    idala hitala podak gahuwata kamak na

    digatama gahana epa ganja gata enawa kakul wala ehema

    addictive na kiwata podak witara addictive

    cigaret ekak galola cigerat kudu tikak mix karala gahapan etakota amaru na

    ane manda bun owa gahana epa kiyalai mama nam kiyane

    appo ciga nam lan karaganne na bun :baffled:
    eka healthy na ne kohomath :sorry:
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    kola paatata enne machn pure weed,kalu paatata enne KG.
    Weed nm awlk na bn
    taste 1 ganna cigerate noda gahapn
    mama nm neetma thamai gahanne
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    i don't smoke machan eth meka
    non addictive lu
    healthy lu
    stress ekata hondai lu
    ewa kattiya kiyaddi try karannath hithenawa ekai mama me information hoyanne :baffled:
    Udetai hawasatai gahanna giyoth iwarai ban. Decent pita limit athuwa karanna puluwan one deyak. Addictive na kiyannath baha.
    mama lankawe thiyenne kawru gawada monawath danne na eth mehe thiyena quality eka hoda na kiyalai aranchiya. Othapu ewama gannath thiyenawa eeta wada thamanma carefully hadagannawanam niyamai.

    Owa agata hodai kiyala scientifically kiyala naha. Eth cigars, alcohol wage agata awul ewa newei.
    Asawata onenam karala balapan eth addict wenna hadanna epa owata.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    kola paatata enne machn pure weed,kalu paatata enne KG.
    Weed nm awlk na bn
    taste 1 ganna cigerate noda gahapn
    mama nm neetma thamai gahanne

    ade thanks bun oka thamai mata danaganna one wela tibbe
    ciga nam kohomath gahanne na :baffled:
    KG and pure weed ahara wenasa mokakda bun ?
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    Udetai hawasatai gahanna giyoth iwarai ban. Decent pita limit athuwa karanna puluwan one deyak. Addictive na kiyannath baha.
    mama lankawe thiyenne kawru gawada monawath danne na eth mehe thiyena quality eka hoda na kiyalai aranchiya. Othapu ewama gannath thiyenawa eeta wada thamanma carefully hadagannawanam niyamai.

    Owa agata hodai kiyala scientifically kiyala naha. Eth cigars, alcohol wage agata awul ewa newei.
    Asawata onenam karala balapan eth addict wenna hadanna epa owata.

    thanks macho mama alcohol ganneth na kohomath
    ciga nam set wennema na e bambuwe athi magulak na ne bun :angry:
    eka nisa mata addict nowi inna puluwan
    weed gana hena research ekak damma kohewath narakai kiyala nam na :oo:
    ekai try karanna hithune :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    අපි ගංජා ගහමු පාඩම් මාලාව අංක එක (1)
    1. පාට තදයි නම් එය KG (කේරල ගංජා) වේ, ඇද්ද ගමන් නාගසලන් වන නමුදු, භාවිතය අහිතකර බව සියලු දෙනාගේම මතයයි. නිතරම ලාංකික නැවුම් බඩු මිලදීගන්න :)

    2. කට්ටක් මිලට ගැනීමේදි, එහි වර්ණය, සහ සුවද අනිවාර්යෙන්ම බලා මිලදී ගන්නවා නම් මැනවි, ඩීසල් ගද, මැරිච්ච මිනිස්සු ගද, දුම් ගද හෝ පුස් ගද ඒ නම් මිලදී ගැනිමෙන් වලකින්න :)

    3. ජා වල වටිනාකම ඒක සිගරට් වගේ නෙමෙයි අපේ දෙයක් නිසා :) ඒ නිසා කොල පාට එකම ගහන්න :)

    4. දුම්කොල කවලම් කිරීම හෝ, නොකිරීම භාවිතා කරන අයගේ කැමත්ත වුවත්, දුම් කොල එකතුකිරීමෙන් ලග වදින නමුදු, ආතල් එක කෙටි කාලීන වේ,

    5. ත්‍ර්යිලෝක විජය පත්‍ර වල නියම රසය විද ගැනීමට හොදම ක්‍රමය නම් කලවම් නොකොට හීනි කූරවල් කිහිපයක් හොද පෙපර් එකක ඔතා ගැනීමය.
    (කාලය සීමා සහිත අවස්ථාවල) කූර ඉවර වුනු පසු සිගරට් දැවීම මැනවි,

    5. ඔබගේ මුනුනේ පැහැපත් බවට ඔබ ආදරය කරන කෙනෙක් නම් පන්දම එතීමට පෙර සියලු ඇට ඉවත් කරගන්න, එසේ නොමැති නම් ගංජා ගැට ලෙස හදුන්වන ගෙඩි වර්ගයක් සමහර පුද්ගලයන්ගේ මුහුනේ මතු විය හැක.

    6. මාගේ දැනුමට අනුව ගංජා ඇබ්බැහි වීමක් නොමැත, අවුරුදු ගනන් ඩේලි ගහපු මාගේ සමහර මිතුරන්ද, විවිද හේතුන් මත එක් වරම ගංජා ගැසිම නවත්වා ඇත, ඔවුන් නැවත හත්පෙති කොල වල සුවය වින්දේ නැවත මිතුරන් මාස ගනනකට හෝ පසුව එකතු වූ පසුව පමනි.

    7. ගංජා ප්‍රමානයට පාවිච්චියෙන් ශරීරයට අහිතකර භාවයක් නොමැත, එහෙත් දිනපතා පාවිච්චියෙන් හෝ එකදිගට පාවිච්චියෙන්.
    * සිහිමද ගතිය
    * මරු කියවීම
    * තාවකාලික උන්මත්තක ගතිය
    * ලිංගික බෙලහීන තාවය (පොඩ්ඩක් ගත්තා නම් මේකෙ අනිත් පැත්ත :D #තු පලන්න පුලුවන් :D)
    * කෙට්ටුවීම
    * කැරකිල්ල
    * වමනය / ඔක්කාරය
    * තවත් බොහෝ දේ වැලදිය හැක.

    ප්‍රවේශමෙන් භාවිතා කරන්න, ආතල් වුවද ප්‍රමානයට පමනයි :)
     
    හෝ හෝ හෝ ... සිරාවට
    මම නම් ගහන එක නැවැත්තුව දැන්නම් කිසිම ආසාවක් න, ඕක ගොඩක් දරුණුවට ගැහුවාම depression එනවා , ඊට පස්සේ suicide attends වලින් තමයි නවතින්නේ.
    ඉදල හිටලා ගැහුවට කිසි අවුලක් නැ.
    උදේ සවස ගැහුවම තමයි හිකෙන්නේ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113

    අපි ගංජා ගහමු පාඩම් මාලාව අංක එක (1)
    1. පාට තදයි නම් එය KG (කේරල ගංජා) වේ, ඇද්ද ගමන් නාගසලන් වන නමුදු, භාවිතය අහිතකර බව සියලු දෙනාගේම මතයයි. නිතරම ලාංකික නැවුම් බඩු මිලදීගන්න :)

    2. කට්ටක් මිලට ගැනීමේදි, එහි වර්ණය, සහ සුවද අනිවාර්යෙන්ම බලා මිලදී ගන්නවා නම් මැනවි, ඩීසල් ගද, මැරිච්ච මිනිස්සු ගද, දුම් ගද හෝ පුස් ගද ඒ නම් මිලදී ගැනිමෙන් වලකින්න :)

    3. ජා වල වටිනාකම ඒක සිගරට් වගේ නෙමෙයි අපේ දෙයක් නිසා :) ඒ නිසා කොල පාට එකම ගහන්න :)

    4. දුම්කොල කවලම් කිරීම හෝ, නොකිරීම භාවිතා කරන අයගේ කැමත්ත වුවත්, දුම් කොල එකතුකිරීමෙන් ලග වදින නමුදු, ආතල් එක කෙටි කාලීන වේ,

    5. ත්‍ර්යිලෝක විජය පත්‍ර වල නියම රසය විද ගැනීමට හොදම ක්‍රමය නම් කලවම් නොකොට හීනි කූරවල් කිහිපයක් හොද පෙපර් එකක ඔතා ගැනීමය.
    (කාලය සීමා සහිත අවස්ථාවල) කූර ඉවර වුනු පසු සිගරට් දැවීම මැනවි,

    5. ඔබගේ මුනුනේ පැහැපත් බවට ඔබ ආදරය කරන කෙනෙක් නම් පන්දම එතීමට පෙර සියලු ඇට ඉවත් කරගන්න, එසේ නොමැති නම් ගංජා ගැට ලෙස හදුන්වන ගෙඩි වර්ගයක් සමහර පුද්ගලයන්ගේ මුහුනේ මතු විය හැක.

    6. මාගේ දැනුමට අනුව ගංජා ඇබ්බැහි වීමක් නොමැත, අවුරුදු ගනන් ඩේලි ගහපු මාගේ සමහර මිතුරන්ද, විවිද හේතුන් මත එක් වරම ගංජා ගැසිම නවත්වා ඇත, ඔවුන් නැවත හත්පෙති කොල වල සුවය වින්දේ නැවත මිතුරන් මාස ගනනකට හෝ පසුව එකතු වූ පසුව පමනි.

    7. ගංජා ප්‍රමානයට පාවිච්චියෙන් ශරීරයට අහිතකර භාවයක් නොමැත, එහෙත් දිනපතා පාවිච්චියෙන් හෝ එකදිගට පාවිච්චියෙන්.
    * සිහිමද ගතිය
    * මරු කියවීම
    * තාවකාලික උන්මත්තක ගතිය
    * ලිංගික බෙලහීන තාවය (පොඩ්ඩක් ගත්තා නම් මේකෙ අනිත් පැත්ත :D #තු පලන්න පුලුවන් :D)
    * කෙට්ටුවීම
    * කැරකිල්ල
    * වමනය / ඔක්කාරය
    * තවත් බොහෝ දේ වැලදිය හැක.

    ප්‍රවේශමෙන් භාවිතා කරන්න, ආතල් වුවද ප්‍රමානයට පමනයි :)

    ade thanks bun :D info tika superb
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    awulak na bnz shape..gahuwama tikak wadinawa..tikak nemei hondatama..:P :P

    but I 100% sure..itz not a addictive thing..oya trip ekak ehema giyama kolloth ekka tikak aran gihin gahawa echcharai..!!

    habai hondatama wadunoth nam cartoon penawa..i knw that well..:P :P

    meke babala na ne..ekai elipita kiwwe..!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :D