Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

hesh_jay_19

Active member
  • Sep 30, 2020
    46
    217
    33
    hybrid ekak aragatta kastiya lane block karan three wheel speed eken yanne wadipura satha dahayak ithurkaraganna. hybrid car ekak tiyena ekek kiyanne samanyen wasa kalakanniyek :angry:
    Mata thiyenneth hybrid thama. Eth oyata thiyena kenthiya pattama sadharanai. Matath oya higana kamata yana hybrid set wela thiyenawa. Maha kalakanni. Minissu hybrid elawana eunta waira karana eka pudumayak newei. Hybrid battery eka thiyenne environment ekata healthy wenna misak apita salli ithuru karanna newei. E hinda oya kota kota yana eken thel ithuru wenawa kiwwata eken ehemata loku thel ithuruwak wenneth na. Mokada battery eka overwhelm karana eken ikmanata battery eka degrade wenawa. Mama mage post eketh kiyala thiyenne battery, ABS giyama jeewithema iwarai kiyala hithena tharam higamane thiyena eunuth aqua group eke hitiya kiyala. Aththatama ewa nam saapa. Samaharu innawa sesathama hurala car gaththata wahaneta petrol gahanna salli nathi un. Ane manda un nam.

    Aqua na neda dan sale wala
    අලුතින් ගෙන්නන්නේ නෑනේ දැන්. Second Hand resale කරන්න දාපුවනම් තියනව. ඒත් එහෙම ඒව සේල් වලින් ගන්න එපා. ගෙවල් වල විකුණන්න තියන වාහනයක් බලලා ගන්න. අඩු ගානේ පාවිච්චි කරපු එකා සුදුද කලුද කියලවත් දැනගන්න පුලුවන් නේ.
    ------ Post added on May 1, 2021 at 7:11 AM

    mcn mewaa me kawruhri hadana fake ewada bn hama thread ekakma me wage accounts sahennna tynwa ane mnda

    mkkada kyl terene na awrudu 7ta wtr kaln hadapu thread kyl pennawa eth ewa me ada iye hadpuwa wage
    මම නම් ගිය අවුරුද්දේ ඉදන් elakiri හිටියා. එච්චර ඇක්ටිව් නෑ. දැන් එලකිරි එකේ ඇක්ටිව් වෙන්න හැදුවේ FB එකේ trapped and suffocated වගේ හැඟීමක් දැනෙන හින්ද.
    ------ Post added on May 1, 2021 at 7:13 AM
     
    • Like
    Reactions: guestbro

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මම වහනයක් ගන්න බැලුවේ 2020ඒ සැප්තැම්බර් ඉදන්. කාර් මිල බලන් යද්දී ඉහල ගිය කාලෙක. Personal Loan එකකුයි ඇතී තිබ්බ ගානකුයි දාලා බජට් එක ලක්ෂ 35 - 40 තමයි මම හොයල බැලුවේ. හොයල හොයල මම අන්තිමට ගත්තේ ටොයෝට ඇක්වා එකක්. හෙතු එකින් එක පැහැදිලි කරන්නම්. මොකද ගොඩක් ය මගෙන් අහනවා ඇයි ඒකක් ගත්තේ?

    • පොලී අනුපාත අඩු කරලා හින්දා මට ලෝන් එකෙන් ලක්ෂ 5ක් 6ක් ලාභයක් තිබ්බා (පොලිය 8.5%, මම ලෝන් එක ගන්න මාස 2ට කලින් ලෝං පොලිය 13.5%). ඒ හින්ද වාහන ගණන් වැඩි උනත් පැවතිච්ච මිලට වැඩ ලක්ෂ 3ක් 4ක් වැඩි වහනයක් ගත්තට කමක් නැ කියල හිතුනා. වාහන අද එයි හෙට එයි කිව්වට එන දවසක් තාම දන්නේ නැ. මොකො නාකි වෙලා වාහන පදින්නද?
    • මම බැලුව වාහන තමයි Toyota Aqua, Toyota Axio, Honda FIT GP5 and Vitz. හැමෝම කිව්වා හයිබ්‍රිඩ් ගන්න එපා පෙට්රෝල් එකක් ගනින් කියලා. ඉතින් මම විට්ස් ම හොයා හොයා හිටිය. 2014 විට්ස් 50000 - 60000 කිලෝ මිටර් දුවපු ඒවා ඒ දවස් වල 45ක් විතර කිව්වා. 1000cc නොන්-ටරබෝ වාහනයකට මට එච්චර හිත හදන යට කරන්න බැරි උනා. ඒ හින්දා obvious choice එක උනා ඇක්ව එක.
    • ඒ දවස් වල 2014 YOM 50000 - 60000 KM දුවපු එකක් 37කට වගේ හොයාගන්න තිබ්බා. Aqua එකේ එනවා කියන Major Issues කියන්නේ hybrid battery එකයි, ABS Pump එකයි. ඒ දෙක brand new දාන්නවත් ලක්ෂ 8ක් යන්නේ නෑ. ඒ හින්දා ගත්තු ගමන් battery, ABS ගියත් පාඩු නෑ කියල හිතුනා.
    • මම resale market එක ගැන වැඩිය උනන්දු උනේ නෑ. මොකද මම ආයෝජන ටිකක් කරලා තියෙනවා. කාර් එක කියන්නේ මට liability එකක්. ඒ හින්ද මම ගන්න වාහනේ අවුරුදු 5ක් 6ක් පදින්න බලාගෙන ගත්තේ. ඒ අතරට මට battery දාන්න උනත් ලක්ෂ 4ක් 5ක් යට කරන්න උනත් එක එච්චර ලොකු pain එකක් නෙවෙයි. (මේක කිව්වේ ලොකු කමකට නෙවෙයි, මොකද Aqua group එකක එකෙක් ABS warning අවා කියල දාපු post එකකට ගෑණි මැරිලා වගේ හූල්ලල කමෙන්ට් කරලා තිබ්බ. එකෙක් දාල තිබ්බ "අඩෝ දැන් ජීවිතේම ඉවරයි නේද කියල?" මොන හිගමන්ක් ද ඒ? හිගමනෙන් hybrid ගන්නත් එපා. battery ගියා කියල මැරෙන්න හදන්නත් එපා. Battery සවුත්තු හ්ය්බ්රිඩ් අඩුවට ගන්න අයත් ඉන්නවා. එහෙම එකෙක් බලල විකුණලා බස් එකේ පල ඔච්චර හිගමනේ නම්.)
    • විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට්‍ තරම් පිකප් නෑ. මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
    • විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට්‍ තරම් පිකප් නෑ (FIT budget ekata set une na Genuine ekak. DTC aula thibbath FIT eka hodai). මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
    ඕව තමයි මම Aqua එකකට යන්න හේතුව. එත් එක්කම කියන්නම් මම අකමැති හේතු ටිකක් Aqua එකේ මාස 7ක පාවිච්චියෙන් පස්සේ මගේ අත්දැකීම් වලින්.
    • ඩිංග ඇත්නම් යට වදිනවා. හරි අමාරුයි මෙහෙ පාරවල් වල යන්න. පාරේ ගැට්ටෙන් පිට daannama එපා.
    • suspension සැප මදි. vitz එකේ suspension මිට වැඩ හොදයි කියල හිතෙනවා.
    • පිපිටස්සේ passenger area එකේ ඉඩ ටිකක් මදි. මගේ කකුල් ටිකක් දිග හින්ද seat එක පස්සට දඅගේන යන්නේ. මන් හිතන්නේ එක හින්ද වෙන්න ඇති. මොකද මගේ යාලුවෝ කියනවා උන්ට එහෙම අවුලක් නෑ කියල.
    ඇත්තටම වාහනේ comfortable. Japan Quality එක හොදටම තියෙන වාහනයක්. දැනට නම් කිසිම පසුතැවීමක් නැහැ එකකට ගිය එක ගැන.
    machan aqua eke suspension vitz ekata wada nam hodai machan. math 2012 idan 2018 wenakan aqua ekak use kara, brand new gaththe 2012 wala. mata nam kawadawath kisima case ekak awe na,
     
    • Like
    Reactions: hesh_jay_19

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගොඩක් එවුන් එහෙම තමා බන් අතේ ලක්ස 5 වගේ දාල ලක්ස 35 වාහනයක් අරන් යනවා ලිස් දාල
    පඩියාම ලිස් එකට දාල තෙල් ගහන්න හුල්ලනවා ඊට පස්සේ
    වාහනයක් ගන්නවා නම් අතේ සල්ලි තියන් ගන්න ඕනේ
    අතේ තියන සේසතම නොදා වාහනයක් ගන්න පුළුවන් නම් විතරක් ගන්න ඕනේ
    වාහන කියන්නේ මහා නයක්
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Aqua eke hybrid battery ekak 8 lak wage wenawada?
    Na na. Original Toyota Lanka eken dannath yanne 390,000 withara. Browns Hybrid Care, Hybrid Hub, wage reputed thenakin 3.5 kata wage karagannath puluwan. Reliable podi thenakin dagannath puluwan 275K - 300K wage. Issarahat Toyota eken enne hybrid ma thamai. Issarahata thawa adu wei and Hybrid hadanna puluwan danuma thiyena ayath wedi wei :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Mage cousin kenek gawa thiyenewa Toyota lanka eken import karapu export market Aqua(prius c) ekak. Eke ground clearance hondhai. Langadi batterya maru kala under warranty.
    Prius C eke ground clearance hodai kiyala mama ahala thiyenawa. Agreed. Aqua eketh hema thenama wadinne na ithin. Mage athi pahugiya maasa 7tama thun parak wadinna athi, ekath laawata.
    ------ Post added on May 1, 2021 at 9:05 AM

    ගොඩක් එවුන් එහෙම තමා බන් අතේ ලක්ස 5 වගේ දාල ලක්ස 35 වාහනයක් අරන් යනවා ලිස් දාල
    පඩියාම ලිස් එකට දාල තෙල් ගහන්න හුල්ලනවා ඊට පස්සේ
    වාහනයක් ගන්නවා නම් අතේ සල්ලි තියන් ගන්න ඕනේ
    අතේ තියන සේසතම නොදා වාහනයක් ගන්න පුළුවන් නම් විතරක් ගන්න ඕනේ
    වාහන කියන්නේ මහා නයක්
    Sahathika Aththa :yes:
    ------ Post added on May 1, 2021 at 9:08 AM
     
    • Like
    Reactions: sumane20

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක් එවුන් එහෙම තමා බන් අතේ ලක්ස 5 වගේ දාල ලක්ස 35 වාහනයක් අරන් යනවා ලිස් දාල
    පඩියාම ලිස් එකට දාල තෙල් ගහන්න හුල්ලනවා ඊට පස්සේ
    වාහනයක් ගන්නවා නම් අතේ සල්ලි තියන් ගන්න ඕනේ
    අතේ තියන සේසතම නොදා වාහනයක් ගන්න පුළුවන් නම් විතරක් ගන්න ඕනේ
    වාහන කියන්නේ මහා නයක්
    ow ban. mona magulatada sesathama wahanayakata danne.
     
    • Like
    Reactions: hesh_jay_19

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Na na. Original Toyota Lanka eken dannath yanne 390,000 withara. Browns Hybrid Care, Hybrid Hub, wage reputed thenakin 3.5 kata wage karagannath puluwan. Reliable podi thenakin dagannath puluwan 275K - 300K wage. Issarahat Toyota eken enne hybrid ma thamai. Issarahata thawa adu wei and Hybrid hadanna puluwan danuma thiyena ayath wedi wei :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Prius C eke ground clearance hodai kiyala mama ahala thiyenawa. Agreed. Aqua eketh hema thenama wadinne na ithin. Mage athi pahugiya maasa 7tama thun parak wadinna athi, ekath laawata.
    ------ Post added on May 1, 2021 at 9:05 AM

    Sahathika Aththa :yes:
    ------ Post added on May 1, 2021 at 9:08 AM
    Ithin padu nadda 400,000 k wage battery ekata wiyadam karana eka?
    Awruddakara battery 1k athida?
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    ඇත්ත කතාව නම් උබ Toyota Aqua ගත්තේ හොඳ වාහනයකට යන්න සල්ලි නැති නිසා ලංකාවේ....
    කතාවේ ඇත්තක් නැතුවම නෙවෙයි :yes:. වවුලගේ මගුලට ගියානම් එල්ලිලා හිටපන් වගේ ලංකාවෙ ඉපදුනානම් ඒ විදියට හිටපන් තම. මොකෝ රට ස්වයං පෝෂිත වෙනකන් වහනයක් නොගෙන ඉන්නද? ජපානේ 2013 used aqua එකක් ලක්ෂ 5කට ගන්න පුළුවන්. එහෙ හිටියනම් මට aqua 7ක් අරන් දාල taxi සර්විස් එකක් දන්න තිබ්බ. හැබැයි මට comfortable මේකට යට කරපු ගාන.

    යන්න පුළුවන් උපරිම ලොන් එකට ගියා නම් මට unregistered CH-R එකකට යන්න තිබ්බා. එහෙම ඕන නැ වාහන ගන්න. මගේ පඩියෙන් කාලක් වගේ තමා ලෝන් එකට යන්නේ. රස්සාව නැති උනත් අවුරුද්දක් විතර ජිවත් වෙන්න ඉතුරුවක් මන් ගාව තියෙනවා. ඉතින් මන් හිතනවා මම බුද්ධිමත් තීරණයක් ගත්ත කියල :rolleyes: .
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Ithin padu nadda 400,000 k wage battery ekata wiyadam karana eka?
    Awruddakara battery 1k athida?
    අපෝ අවුරුද්දකට battery එකක් යන්නේ නැ :no:. battery එකෙන් අවුරුදු 5ක් 6ක් වගේ යන්න පුළුවන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    කතාවේ ඇත්තක් නැතුවම නෙවෙයි :yes:. වවුලගේ මගුලට ගියානම් එල්ලිලා හිටපන් වගේ ලංකාවෙ ඉපදුනානම් ඒ විදියට හිටපන් තම. මොකෝ රට ස්වයං පෝෂිත වෙනකන් වහනයක් නොගෙන ඉන්නද? ජපානේ 2013 used aqua එකක් ලක්ෂ 5කට ගන්න පුළුවන්. එහෙ හිටියනම් මට aqua 7ක් අරන් දාල taxi සර්විස් එකක් දන්න තිබ්බ. හැබැයි මට comfortable මේකට යට කරපු ගාන.

    යන්න පුළුවන් උපරිම ලොන් එකට ගියා නම් මට unregistered CH-R එකකට යන්න තිබ්බා. එහෙම ඕන නැ වාහන ගන්න. මගේ පඩියෙන් කාලක් වගේ තමා ලෝන් එකට යන්නේ. රස්සාව නැති උනත් අවුරුද්දක් විතර ජිවත් වෙන්න ඉතුරුවක් මන් ගාව තියෙනවා. ඉතින් මන් හිතනවා මම බුද්ධිමත් තීරණයක් ගත්ත කියල :rolleyes: .
    අම්මෝ සල්ලි කාරයෙක් වගේ..... good luck.... 8-) 8-)
     
    • Like
    Reactions: hesh_jay_19

    AnuradhaRa

    Well-known member
  • මේක කිව්වේ ලොකු කමකට නෙවෙයි, මොකද Aqua group එකක එකෙක් ABS warning අවා කියල දාපු post එකකට ගෑණි මැරිලා වගේ හූල්ලල කමෙන්ට් කරලා තිබ්බ. එකෙක් දාල තිබ්බ "අඩෝ දැන් ජීවිතේම ඉවරයි නේද කියල?" මොන හිගමන්ක් ද ඒ? හිගමනෙන් hybrid ගන්නත් එපා. battery ගියා කියල මැරෙන්න හදන්නත් එපා. Battery සවුත්තු හ්ය්බ්රිඩ් අඩුවට ගන්න අයත් ඉන්නවා. එහෙම එකෙක් බලල විකුණලා බස් එකේ පල ඔච්චර හිගමනේ නම්
    Respect
    සිරා කතාව මචං (y)
     
    • Like
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    අම්මෝ සල්ලි කාරයෙක් වගේ..... good luck.... 8-) 8-)
    අප්පා උපතින් නම් සල්ලි කාරයෙක් නෙවෙයි. පොඩි කාලේ හරිම අමාරුවෙන් ඉගන ගත්තේ. හැබැයි හොදට ඉගන ගත්තා. ඉස්සරහට් ඒවත් ගැලපෙන විදියට Share කරන්නම්.

    වෙඩින් ගන්න, කාර් ගන්න ගෙදරින් සල්ලි වලින් නම් උදව්වක් ලැබුනෙත් න, මොකද එයාලට එහෙම ලොකුවට නෑ. මම තමයි එයාලට බලන්නෙත්. මම හම්බ කරන සල්ලි වලට මම මාර විදියට respect කරනවා. කඩෙන් ඉතුරු රුපියලත් ඉල්ලගන්නවා. මගේ රුපියලක් වැටුනොත් එක මම ඇහිදගන්නවා. පුළුවන් හැම වෙලාවේම ගෙදර උයන් කනවා. කසාද දින්නත් කලින් ඉදන්. එහෙම කලාම හම්බ කරන එක ශේප් එකේ ඉතුර කරන් ගේමක් ගහන්න පුළුවන්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,219
    113
    37
    @ katubedda
    එක ඇත්ත. මම දැන් ගෙදර හිටියට කොරෝන හින්දා, මට සතියකට, සති දෙකකට කොලබ ඉදන් ගෙදර යන්න එන්න දෙකට 400 KM විතර ගමනක් සෙට් වෙනවා. මාස 7ට මම 11000 km ගියා. First owner අවුරුදු 4ටම ගිහින් තිබ්බේ 50000km වගේ.

    යකො අවුරුදු 4ට 50000 ද බන් දුවලා තියෙන්නේ. උබ මාස 7 ට 11000 ක් පැදලා. මුල් අයිතිකාරයා දුම් අල්ල අල්ල ඉදල කියලා හිතුනේ නැද්ද ගනිද්දි....
    තාම ජාපානේන් අපු ටයර් තියෙන්න කියලද උබට දුන්නේ.. ‌
    සෙකන්ඩ් හැන්ඩ් / රිකන්ඩිශන් වාහනවල මයිලේජ් ඒක කවදාවත් විශ්වාස කරන්න ඒපා මචන් තේරුමක්ම නැ..
     
    • Like
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    යකො අවුරුදු 4ට 50000 ද බන් දුවලා තියෙන්නේ. උබ මාස 7 ට 11000 ක් පැදලා. මුල් අයිතිකාරයා දුම් අල්ල අල්ල ඉදල කියලා හිතුනේ නැද්ද ගනිද්දි....
    තාම ජාපානේන් අපු ටයර් තියෙන්න කියලද උබට දුන්නේ.. ‌
    සෙකන්ඩ් හැන්ඩ් / රිකන්ඩිශන් වාහනවල මයිලේජ් ඒක කවදාවත් විශ්වාස කරන්න ඒපා මචන් තේරුමක්ම නැ..

    U dawasata 10KM wage thama duwala thiyenne idala hitala dura gamanak yanna eyalage maha gedara KDH ekak thiyenawa. Mama nithara Colombo awa giya pahu giya tike. Mata ithn kokatath thiyenne meka. Issara gaman giye ayyage car eke.

    Pora tyres maru karala thibba. thawa tika dawasakin maru karanna inne mamath. Pora Bridgestone dala thibbe. Mama danna inne pirelli Colombo apu welawaka.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,219
    113
    37
    @ katubedda
    U dawasata 10KM wage thama duwala thiyenne idala hitala dura gamanak yanna eyalage maha gedara KDH ekak thiyenawa. Mama nithara Colombo awa giya pahu giya tike. Mata ithn kokatath thiyenne meka. Issara gaman giye ayyage car eke.

    Pora tyres maru karala thibba. thawa tika dawasakin maru karanna inne mamath. Pora Bridgestone dala thibbe. Mama danna inne pirelli Colombo apu welawaka.
    hari machan ela
     
    • Like
    Reactions: hesh_jay_19

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thamanta nadaththu karanna bari wahanayak aran wahane kanawata wadaa laksha 5 unath wiyadam karanna balagena wahanayak gaththa eka gana sathutui.

    Lankawe bohomayak minissu uparima hira wela wahana aran eeta passe brake pad ekak wath maru karanna lobai. Ehema un thama honda wahana kanne.