wife facebook problem

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්ලා මට බැදපු එවුන්ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උබලගේ facebook account එකේ password එක ගැනිට දීල ද තියෙන්නේ. wife ඉල්ලුවොත් මොකද කියන්නේ. දෙන එක නම් අව්ලක් නැ. එත් මොකක්ද වගේ.

ඉතින් දිපන්! මොකද්ද ප්‍රස්නෙ? උඹ් හොර වැඩ කරන නිසානෙ ඔච්චර බය? :D :P

හැමදේටම කොස්ස දාන්න තරම් wife ගෙ මොලේ නරක නම් දෙන්න එපා! ;)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ Wifeට නම් FB Account එකක් නෑ.. හැබැයි මගේ FB Account එකේ Password එක Wife දන්නවා.. හිටපු ගමන් එයාත් FB එකේ ගිහින් රවුමක් දාලා එනවා බලලා විතරක්.. මගේ හොර වැඩ නැති නිසා මට බය වෙන්න දෙයක් නෑ මචන්..:P

:yes: :yes: :yes:
11.gif
:D
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ......... මොකද මගේ කිසිම හොර වැඩක් නෑ & මම fb එකේ ආස්සරේ කරන සීමාසහිත යාළුවන්ගෙන් 95% ක්ම එයාත් අඳුනනවා........ එයා මගේ පාස්වර්ඩ් එකනම් දන්නේ නෑ එත් මම fb එකට ගිහින් ඉද්දි එයාත් බලනවා & සමහර දේවල් මම එයාට පෙන්වනවත් එක්ක....... එයාගේ එකවුන්ට් එකෙත් එමමය......

    හැබැයි ඔබතුමාගේ නෝනා කෙන්ද කන්ද කරගන්නා ජාතියේ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි පොඩි දේකටත් කල්පනා සාගරේ පීන පීන නාන ටයිප් එකේ නම් පවුල් ජිවිතේ රැකගන්න ඕනේ නම් පාස්වර්ඩ් එක දෙන්න එපා ඔයා fb යන්නත් එපා.......
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Wife ගේ profile එක හැදුවේ මම ඒ නිසා එයාගෙ password එක මන්ගාව තියනවා...

    එයා මගෙ password එක ඉල්ලන්නේ නෑ tv එකේ ගිය program එකක් නිසා...

    දවසක් doctor කෙනෙක් කිවුවා husband ගේ fb password ඉල්ලන එපා ඒව නිකන් ප්‍රශ්න හදාගන්න වැඩ කියල..

    ඒනිසා මම ගොඩ.....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බොට බය නැද්ද ගෑනිට fb අනන්ගයෙක් case එකක් දායි කියල?

    avatar312790_52.gif

    ඕකට බන් ප්‍රදානම දේ සැකේ නේ ඉතින් ඕක අඩුකර ගත්තනම් හරි ..... අනික එහෙම කරන්න බැරි නම් ඒකිට FB තහනම් කරපන් .... එතකොට ඒකි කියයි උබටත් FB යන්ට එපා කියල :shocked::shocked::shocked: ඒකිත් එහෙම කැප කැපකිරීමක් කරනවානම් උබත් එහෙම කරන්න එපැයි .... ලංකාවේ කොලොන්ට තියෙන එකම ලෙඩේ උන්ට ඕන පුකේ කුණුහරප වැඩක් කරන්න පුළුවන් හැබැයි උන්ගේ කෙල්ලොන්ට ඒවාකරන්න බෑ ලොවෙත් නැති නීති ....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    pera weradi athnam ewa pawula dannawanam warthamaana weradi nathnam oka deela daapan, ehema nathnam pawula kadenna puluwan dewal anthargathayinam ekko ewa permanently block karala remove karala deela daapan, ehemath nathnam gedaradi fb use nokara pawulata horen use karapan fb name eka and address eka wenas karagena.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mona ekatada wife ta PW eka denne? Facebook kiyanne thanikara personal (even tho your married or not). if she want to know what we do. check our page.

    In a marriage if someone start not trusting you, that's the start of the decay!
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Wife ගේ profile එක හැදුවේ මම ඒ නිසා එයාගෙ password එක මන්ගාව තියනවා...

    එයා මගෙ password එක ඉල්ලන්නේ නෑ tv එකේ ගිය program එකක් නිසා...

    දවසක් doctor කෙනෙක් කිවුවා husband ගේ fb password ඉල්ලන එපා ඒව නිකන් ප්‍රශ්න හදාගන්න වැඩ කියල..

    ඒනිසා මම ගොඩ.....

    mokakda program eka?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපේ එකෙක් මේ ලඟදි මොකක්ද කෙල්ලෙක් කරන Site එකක register වෙලා .ඉතින් බන් ඕවයේ Newsletter එවද්දී From Lisa To dear Janaka වගේ එවනවනේ .එදා Wife ඕක දැකල ගෙදර පට්ට වලි ...එක නිසා පරිස්සමින් ...මුන්ට කිව්වට තේරෙන්නෙත් නැනේ :D:D:D:D:D:D:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොර වැඩ නැත්තං බය වෙන්නෙ පකටෙයි..
    බැඳලා ඉවර වෙලා වෙන ගෑනුන්ට පැනිය හලන්න ගියාම තමා ඔහොම වෙන්නෙ..
    :rofl:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    හොර වැඩ නැත්තං බය වෙන්නෙ ප@@ටෙයි...
    බැඳලා ඉවර වෙලා වෙන ගෑනුන්ට පැනිය හලන්න ගියාම තමා ඔහොම වෙන්නෙ..:lol::lol::lol: