අනිවාර්යෙන්,උබ උබේ ගෑනිට වෙන එකෙක් ගහනවට අකමැති නම් ඇයි අනිත් උන්ගෙ ගෑනු ශෙයා කරන්ඩ කියන්නෙ??? ඒක මාර තර්කයක්නෙ....
උබ සමලිoගිකතයට අකමැතියි,උබේ දරිවෙක් සමලිoගිකත්වයට යොමු වෙනවනම් උබ , ආහ් එක එයාගෙ කැමත්ත කියල බලාගෙන ඉන්නවද????බදීම හා බාර් අදාල වෙන්නෙ නැ මේ තෙර්ඩ් එකට...
මොන ජාතියෙ කතාද මේ..තමන් අකමැතියි, තමන්ගෙ දරුවෙක්ට වෙනවට අකමැතියි, තමන්ගෙ අම්මට තාත්තට වෙනවට අකමැති...පිට මිනිස්සුගෙ පවුල් වලට එහෙම උනාට කමක් නැ...උබල මිනිස්සුද බන් උබල මිනිස්සුද??? මනුස්සකම කියන්නෙ ඕකද??? තමන් ඔක්කොගෙන්ම බේරිලා අනුන් වලේ වැටෙනවට අනුබල දීමද උබේ උගත්කම????? මොන ජිවිතද මේ.....
Mun anubala dena ekai waradi! Eka nikan mun kudu gahan nathuwa idala anik wate inna unta kudu gahapan .. eka maru.. kiyanawa wage wadak.. nathnam mun okkoma wife share karanna balan inna un
..උබල මිනිස්සුද බන් උබල මිනිස්සුද??? මනුස්සකම කියන්නෙ ඕකද??? තමන් ඔක්කොගෙන්ම බේරිලා අනුන් වලේ වැටෙනවට අනුබල දීමද උබේ උගත්කම????? මොන ජිවිතද මේ.....
වයස කීයද කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල තිබේද???? පිටතින් පේන දෙයින් ඇයි ජජ් කරන්ඩ බැරි????50%ක් හරි හරියන්ඩ පුලුවන්නෙ..
මොකද majority එකේ අදහස් වලට අනුව අපිට ජිවත් වෙන්න වෙලා තියෙන නිසා. ඒක එක අයගේ දේවල් අනික් අය ප්‍රශ්න කරගන්නෙත් නැති, අනික් අයත් අනුන්ට කරදරයක් නැති විදිහට ජිවත් වෙන සමාජයක් කියන්නේ හීනයක් වගේ දෙයක්. එහෙම වෙලා තියෙන්නේ අර මන් කලින් කිව්ව කල්පනා කරන්න දෙමවුපියෝ උගන්නල නැති හින්දයි.
ලෝකේ ගොඩක් ලස්සන වෙනවා හිතන්න පුළුවන් මිනිස්සු ජාතියක් බිහි වෙච්ච දාට. එහෙම වෙන්න නම් තමන්ගේ ළමයින්ට creative විදිහට හිතන්නේ කොහොමද කියල කියල දෙන්න ඕන අපි. නැත්තන් අපි සමාජෙට release කරන්නේ තනිකර වයිරස් එකක්.
..එහෙම අනුන්ගෙ ගෑනුන්ට කෙල ගිලින උබල හරි මිනිස්සු වෙනවද..
..උබලතමා ඇත්තටම ලිoගික කුහකත්වයෙන් පෙලෙන්නෙ අපි නෙමේ....උබලයි ඉරිසියා එකක් තියාගෙන සැනසෙනවට අපි නෙමේ...ගැහැනියට හෝ මිනිහට කසෙන් තැලුවම ෆන් කියන්නෙ අපිද???? මාර කතානෙ මේව...


.