wife sharing

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔයා අනිත් අය ගැන විතරනෙ කියන්නෙ කෝ ඔයාගෙ මතේ,තමන් හැගිලා ඉදල,අරය අරහෙමයි,මෙයා මෙහෙමයි, ඉර අහසෙ හද රෑට ගාල වැඩක් තියෙනවද???? ඔයාට ඔයාගෙ මතයක් නැනෙ....

    උබ දැන් කිව්වනේ උබ අකමැතියි කියල අනික් උන් wife ව ශෙයා කරනවට.

    ඒක උබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    ඉතින් මම කිව්වොත් මම ශෙයා කරනවා කියල උබ මොනා කොරයිද දන්නේ නැහැ :P

    මම ශෙයා කරන්න කැමති නැහැයි කිව්වොත් අර අරුට උබ කිව්වා වගේ, ඔයා නොකරන දෙයක් අනික් අයට කරපං කියන්නේ ඇයි කියල අහයි :rofl:

    මිනිස්සුන්ව තමුන්ට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බැහැ කියල උබට තේරෙන්නේ නැත්තේ ඇයි බං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට නේද ඉන්නවා කිව්වේ? උඩ රටද? පහත රටද? නැත්නම් සව්දි ද?

    තොගේ මන්ද මානසිකත්වෙන් හැමදේම බලන්න එපා. දියුණු රටක් බලලා දැකලා ජීවත් වෙයන්.

    50% කියන්න ඇයි තෝ සුමනදාස ගේ ගෑණිද? ඇයි පාරේ ඉන්න උන්ගේ රෙද්දවල් කරන කියන දේවල් ගෙස් කරන්න ජජ් කරන්න යන්නේ? උක නොදී තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න බැරිද?

    ලිංගික කුහකත්වය ගැන කතා කරන්න කලින් කියලා තියන දේ පැහැදිලිව කියවලා තේරුම් ගන්න ඉගෙන ගනින්. අගක් මුලක් නැතුව ඔහේ කියවනවා.

    වෙන එකක් තියා තොට නම් ලිංගික හැඟීමකුත් නැද්ද කොහෙද. ගෑනියෙක් බන්ඳිද්දි වෙන මොනවා නැතත් දේශපාලන මතේ ගැලපෙනවද බලල බඳිනවයි කියපු එකෙක් එක්කනේ අපිත් සෙක්ස් ගැන කතා කරන්නේ
    .

    ඔය රතුවට දාල තියෙනෙ විහිලුවට කියපු එකක්, ඒව ඔයා අදල කරග්ත්තට මාගේ බලවත් කනගාටුව....මම ඉන්නෙ රටෙන් අදාල නැ..මොකක්ද දැන් දියුනු රට වයිෆ් ශෙයා කරන එක හොදයි කියල හිතන....පොඩ්ඩක් කියන්ඩකො බලන්ඩ මමත් දැනගන්ඩ ආසයි...කියද්දි උදාහරනෙත් දාන්ඩ මෙනෙන් මේ රට ඒක පිලිගන්නව කියල...:yes:එතකොට මට බලාගන්ඩ පුලුවන් මම නොදන්න උබල දන්න අමුතු ලක්ශන තියෙන දියුනු රට මොකක්ද කියල...

    මම නම් පිටින් බලල ජජ් කරන එකා ඒවට සුමනදාසගෙ ගෑනිත් සම්බන්ද වෙනව.:confused:..උබ මේ අනුන්ගෙ ගෑනු එකක බුදියල උබේ ගෑනි අනුන්ට දීල ජජ් කරන්ඩ බලාගෙන ඉන්න එකානෙ බන්...ඒවට මම හිතන්නෙ සුමනදාසගෙ තාත්තවත් වලෙන් නැකිටල එන්ඩ වෙයි....:dull:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් උබේ දරුව උබේ නෙමේද??? මගෙද ??? ඔනන ඔහොම හිතනව නම් උබට දරුවව නෙමේ අම්ම තාත්ත හරි කමක් නැ ශෙයා කරන්ඩ පුලුවන්....තමන්ගෙ පවුලෙ උදවිය අනුන්ගෙ වෙන්නෙ කොහොමද?? මේ කමෙන්ට් මට දැම්මට කමක් නැ පුද්ගලික ජීවිතේදි අදාල කරගන්ඩ එපා....:no::no: දරුව සමලිගිකත්වයට යොමුවක් තියෙනවනම් ඒකව සමලිගිකව විවාහ කරල දෙනව ඒක උබේ කැමත්ත අප්පට හොදනම් මට මොකෝ.....එතකොට උබේ වයිෆ් එයා වෙන මිනිස්සු ශෙයා වෙන්ඩ කැමති නම් උබ ඒකටත් ඉඩ දෙනව...එහෙමද....

    නිසි වයස සම්පූර්ණ වෙච්ච දරුවා තමන්ගේ තනි තීරණයක් ගනිද්දි තාත්තා හැටියට උඹ අයිති මටයි කියල ඒක බලෙන් වෙනස් කරන්න ගිහින් දරුවා නීතිය හමුවට ගියොත් ඒකේ නීතිමය පැත්ත පොඩ්ඩක් මට පැහැදිලි කරපන්?

    ගොන් කතා කියන්න එපා සමහර නීති මෙහෙට තාම ඇප්ලයි නෑ වගේ ඒවා. සමස්තයක් වශයෙන් කියපන්??
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    රට නේද ඉන්නවා කිව්වේ? උඩ රටද? පහත රටද? නැත්නම් සව්දි ද?

    තොගේ මන්ද මානසිකත්වෙන් හැමදේම බලන්න එපා. දියුණු රටක් බලලා දැකලා ජීවත් වෙයන්.

    50% කියන්න ඇයි තෝ සුමනදාස ගේ ගෑණිද? ඇයි පාරේ ඉන්න උන්ගේ රෙද්දවල් කරන කියන දේවල් ගෙස් කරන්න ජජ් කරන්න යන්නේ? උක නොදී තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න බැරිද?

    ලිංගික කුහකත්වය ගැන කතා කරන්න කලින් කියලා තියන දේ පැහැදිලිව කියවලා තේරුම් ගන්න ඉගෙන ගනින්. අගක් මුලක් නැතුව ඔහේ කියවනවා.

    වෙන එකක් තියා තොට නම් ලිංගික හැඟීමකුත් නැද්ද කොහෙද. ගෑනියෙක් බන්ඳිද්දි වෙන මොනවා නැතත් දේශපාලන මතේ ගැලපෙනවද බලල බඳිනවයි කියපු එකෙක් එක්කනේ අපිත් සෙක්ස් ගැන කතා කරන්නේ
    .

    වෙන එකක් තියා තොට නම් ලිංගික හැඟීමකුත් නැද්ද කොහෙද. ගෑනියෙක් බන්ඳිද්දි වෙන මොනවා නැතත් දේශපාලන මතේ ගැලපෙනවද බලල බඳිනවයි කියපු එකෙක් එක්කනේ අපිත් සෙක්ස් ගැන කතා කරන්නේ
    මල හත්තිලව්වයි. එකත් එහෙමද :rofl: එක්කෝ ඕනේ නැහැ බං ගිහින් නිදාගමු..

    අද හොඳටම ඇති වගේ මටනං :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය රතුවට දාල තියෙනෙ විහිලුවට කියපු එකක්, ඒව ඔයා අදල කරග්ත්තට මාගේ බලවත් කනගාටුව....මම ඉන්නෙ රටෙන් අදාල නැ..මොකක්ද දැන් දියුනු රට වයිෆ් ශෙයා කරන එක හොදයි කියල හිතන....පොඩ්ඩක් කියන්ඩකො බලන්ඩ මමත් දැනගන්ඩ ආසයි...කියද්දි උදාහරනෙත් දාන්ඩ මෙනෙන් මේ රට ඒක පිලිගන්නව කියල...:yes:එතකොට මට බලාගන්ඩ පුලුවන් මම නොදන්න උබල දන්න අමුතු ලක්ශන තියෙන දියුනු රට මොකක්ද කියල...

    මම නම් පිටින් බලල ජජ් කරන එකා ඒවට සුමනදාසගෙ ගෑනිත් සම්බන්ද වෙනව.:confused:..උබ මේ අනුන්ගෙ ගෑනු එකක බුදියල උබේ ගෑනි අනුන්ට දීල ජජ් කරන්ඩ බලාගෙන ඉන්න එකානෙ බන්...ඒවට මම හිතන්නෙ සුමනදාසගෙ තාත්තවත් වලෙන් නැකිටල එන්ඩ වෙයි....:dull:

    තෝ ඉතින් කියන හැම රෙද්දම විහිලුවක් තමා. වැදගැම්මකට ඇති එකක් පෙන්නපන් කියපු?

    මුලින්ම හරියට දෙයක් කියවලා තේරුම් ගන්න ඉගෙන ගනින්. බැරිනම් දුවන් ඇවිත් උක දෙන එක නතර කරපන්. තොට මේ රෑ 2ට රිපල්යි කරන අපිට ගහන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    share කරනවා කියන්නේ උන්ව බලෙන් ගිහින් rape කරනවන එක නෙමෙයි මනුස්සයෝ

    වයිරස් එක කිව්වේ තමන්ගේ මතේ අනුන්ගේ ඔලුවට දාන්න රටේ ඕනෑම මගුලක් කරන එකට.

    උබේ කමෙන්ට්ස් දකිනකොට මට පුදුම සතුටක් දැනෙන්නේ මට හිතන්න පුළුවන් වෙච්ච් එකටයි, උබට මොකද වෙලා තියෙන්නේ කියන එකටයි තේරෙනකොට.

    අවුලක් නැහැ අනික් අයගේ ඔලු වලට එහෙමනම් ඔයා ඔයාගේ මතේ ඔබ ඔබ ඉන්න. අවසානෙදි මුළු ලෝකෙම ඔයාලගේ මතේ එනකන් ෆයිට් කරන්න. පුලුවන්නම් ඒ මතෙන් පිටට යන උන්ව තලා පෙලා දමල පාලනය අතට ගන්න. එතකොට උබ antivirus එකක් වෙයි. හැමෝම ඔයාගේ මතේට හැරුනම එදාට මුළු ලෝකෙම බැබලේවී.
    හැබැයි ඔයාට මතවල් ගොඩක් තියෙනවා. එක මතයක් නෙමෙයි. ඉතින් ඔයා විශ්වාස කරන ඔයාගේ ඔය හැම මතයක්ම මේ ලෝකේ හැමෝටම බස්සන්න පුළුවන් වෙයිද මන්ද. එහෙම බැරි උනොත් ඔයාගෙම DNA අරගෙන clone හදල වගේ දෙයක් කරන්න ට්‍රයි කරන්න පුළුවන් අනික් මිනිස්සු සේරම මර්ධනය කරලා.

    මුස්ලිම් උන් කරන්න ට්‍රයි කරන්නෙත් ඔය ටිකමයි.

    උබ දැන් කිව්වනේ උබ අකමැතියි කියල අනික් උන් wife ව ශෙයා කරනවට.

    ඒක උබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    ඉතින් මම කිව්වොත් මම ශෙයා කරනවා කියල උබ මොනා කොරයිද දන්නේ නැහැ :P

    මම ශෙයා කරන්න කැමති නැහැයි කිව්වොත් අර අරුට උබ කිව්වා වගේ, ඔයා නොකරන දෙයක් අනික් අයට කරපං කියන්නේ ඇයි කියල අහයි :rofl:

    මිනිස්සුන්ව තමුන්ට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බැහැ කියල උබට තේරෙන්නේ නැත්තේ ඇයි බං?

    මට මේ තමන් හැදු අම්මව ශෙයා කරන්ඩ බාලාගෙන ඉන්න උන්ව හදන්ඩ පුලුවන්ද???? මට තමන්ගෙ බිරිදව ශෙයා කරන්ඩ බලාගෙන ඉන්න උන්ව හදන්ඩ පුලුව්න්ද??? මට එක ලේ තියෙන නගි දරුවො ශෙයා කරන්ඩ බලාගෙන ඉන්න...උන්ට කසෙන් තලල ෆන් ගන්ඩ කියන උන්ව හදන්ඩ පුලුවන්ද....බැ 100% ක් මම පිලි ගනනව උබලව හදන්ඩ මට බැ කියල...

    එතකොට ඇයි මම මේ වගේ පාහර තෙර්ඩ් එකක් දැක්කම රිප්ලයි කරන්නෙ....මේකෙ ඉන්නව ගොඩක් පොඩි උන් මේව සමාජ් මාධ්ය උබලට වගකීමක් ඔලුවට නාවට මට වඩා පොඩි උන්ට, ඕක නෙමේ අපේ ක්‍රමය කියල කීමේ වගකීමක් තියෙනව....මම ඒක කරනව ඔනෙම තැනක....එකෙන් එකෙක් බේර ගන්ඩ පුලුවන් නම් ඒකත් ජයක්....ඒක සාර්තකයි කියන්ඩ ශාක්ශි මම ගාව තියෙනව..:cool:.
     
    • Like
    Reactions: AGSUPUN

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මල හත්තිලව්වයි. එකත් එහෙමද :rofl: එක්කෝ ඕනේ නැහැ බං ගිහින් නිදාගමු..

    අද හොඳටම ඇති වගේ මටනං :rofl:

    එහෙව් සොන්නයෙක් එක්කනේ බන් අපි මේ තර්ක කරන්නේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිසි වයස සම්පූර්ණ වෙච්ච දරුවා තමන්ගේ තනි තීරණයක් ගනිද්දි තාත්තා හැටියට උඹ අයිති මටයි කියල ඒක බලෙන් වෙනස් කරන්න ගිහින් දරුවා නීතිය හමුවට ගියොත් ඒකේ නීතිමය පැත්ත පොඩ්ඩක් මට පැහැදිලි කරපන්?

    ගොන් කතා කියන්න එපා සමහර නීති මෙහෙට තාම ඇප්ලයි නෑ වගේ ඒවා. සමස්තයක් වශයෙන් කියපන්??

    දරුවො නිතිය හමුවට තමන්ගෙ අම්මට තාත්තට විරුද්ධව නොයවන තැනට පොඩි කාලෙ ඉදල හදන්ඩ ඔනෙ....බිරිදව ශෙයා පාරක් දාන්ඩ බලාගෙන ඉන්න උන්ට තේරෙනවද දන්නෙ නැ....ප්‍රශ්නෙ තියෙනෙ උබල දන්නෙ ලමයි හදන්ඩ විතරයි, හදන හැටි දන්නෙ නැ....:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල හත්තිලව්වයි. එකත් එහෙමද :rofl: එක්කෝ ඕනේ නැහැ බං ගිහින් නිදාගමු..

    අද හොඳටම ඇති වගේ මටනං :rofl:

    නැ නැ ඒකට එච්චර චුන් වෙන්ඩ දෙයක් නැ....විහිලුවට කියපුව ඇත්තට අර ගත්ත කියල මම මොකෝ කොරන්නෙ....

    එහෙව් සොන්නයෙක් එක්කනේ බන් අපි මේ තර්ක කරන්නේ :rofl:

    දැන් තමන්ගෙ බිරිද දරුවො අම්ම තාත්ත ශෙයා කරන්ඩ බලාගෙන ඉන්න උබ හොද එකා ..එපා කියන මමද සොන්නය ...සැහෙන දේවල් ඉගෙන ගන්ඩ තියෙනව...

    ඌ දිනුම්. අපි පරාදයි :( දැන් මොකද කරන්නේ?

    සිගිති ආතල් ඔනෙ නැ ,මම නම් හිතාගෙන උන්නෙ උබ ඉගෙන ගත්ත එකෙක් කියල...කතා කරලම බලන්ඩ ඔනෙ උගත්කම බලාගන්ඩ....:dull:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඌ දිනුම්. අපි පරාදයි :( දැන් මොකද කරන්නේ?

    ඌ සුරාන්තයට පත් උනා.

    අපේ නැඟලා තිබ්බ ඒවත් බැස්සා මුගේ අඳෝනාවට.

    ඌ නිකන් හරියට උගේ ගෑණිට අපි උකන්න ආවා වගේනේ හොයන්නේ බලන්නේ නැතිව දොඩවන්න ගත්තේ. :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දරුවො නිතිය හමුවට තමන්ගෙ අම්මට තාත්තට විරුද්ධව නොයවන තැනට පොඩි කාලෙ ඉදල හදන්ඩ ඔනෙ....බිරිදව ශෙයා පාරක් දාන්ඩ බලාගෙන ඉන්න උන්ට තේරෙනවද දන්නෙ නැ....ප්‍රශ්නෙ තියෙනෙ උබල දන්නෙ ලමයි හදන්ඩ විතරයි, හදන හැටි දන්නෙ නැ....:no::no:

    nrm_1420910082-a99abdac727ddfc3646fe9b55d8b0f10c943f8e813bd1d84b9102d0c48c09519.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ සුරාන්තයට පත් උනා.

    අපේ නැඟලා තිබ්බ ඒවත් බැස්සා මුගේ අඳෝනාවට.

    ඌ නිකන් හරියට උගේ ගෑණිට අපි උකන්න ආවා වගේනේ හොයන්නේ බලන්නේ නැතිව දොඩවන්න ගත්තේ. :rofl:

    අනුන්ගෙ ගෑනු ගැන මොකට කියනවද තමන්ගෙ අම්ම ශෙයා කරන්ඩ බලාගෙන ඒවට හිරේ දාන උබල වගේ පුතාල ඉද්දි...:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තමන්ගෙ අම්ම තාත්ත දරුවො බිරිද ශෙයා කරන්ඩ ගියාම අන්තිමට වයසට ගියාම ඉන්ඩ වෙන්නෙ ඔහොම තමයි .....:yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඌ සුරාන්තයට පත් උනා.

    අපේ නැඟලා තිබ්බ ඒවත් බැස්සා මුගේ අඳෝනාවට.

    ඌ නිකන් හරියට උගේ ගෑණිට අපි උකන්න ආවා වගේනේ හොයන්නේ බලන්නේ නැතිව දොඩවන්න ගත්තේ. :rofl:
    මන් මුට කෝට් කරන්නෙත් නෑ බං දන්නවනං

    මට ගහපං දෙක වෙනකං මේ උට්ටට රිප්ලයි කරාට.

    තුන වෙන්න කලින් මම යනවා. අපි හෙන පව් බං :(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනුන්ගෙ ගෑනු ගැන මොකට කියනවද තමන්ගෙ අම්ම ශෙයා කරන්ඩ බලාගෙන ඒවට හිරේ දාන උබල වගේ පුතාල ඉද්දි...:dull:
    අන්තිම රිප්ලයි එක.

    උඹ ඕනේම ත්‍රෙඩ් එකක විරුද්ධ එකාගේ පව්ලේ උන්ව ගාවගෙන දඟලන්නේ තොගේ හත්මුතු පරම්පරාවෙම අවුලක් තියන නිසයි විරුද්ධ වාදියට කෙලින් මූණ දෙන්න තොට කොන්දක් නැති නිසයි කියලා මම පැහැදිලිවම දන්නවා.

    බල්ලෙක් වගේ උඩු බුරන්න කලින් මම "අනුන්ගේ ගෑණු ශෙයාර් කරනවට කැමතී" කියලා කිව්වයි කියන එක මගේම වචනෙන් දාපන් බලන්න කෝට් කරලා.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මන් මුට කෝට් කරන්නෙත් නෑ බං දන්නවනං

    මට ගහපං දෙක වෙනකං මේ උට්ටට රිප්ලයි කරාට.

    තුන වෙන්න කලින් මම යනවා. අපි හෙන පව් බං :(

    වැඩක් නෑ කියලා.

    මුගේ ගොං තර්ක බලපන්.

    දරුවෙක් නීතිය හමුවට ගියොත් කිව්වාම

    දරුවො හදන්න ඕනේලු නීතිය හමුවට යන්නේ නැති වෙන විදිහට :dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැඩක් නෑ කියලා.

    මුගේ ගොං තර්ක බලපන්.

    දරුවෙක් නීතිය හමුවට ගියොත් කිව්වාම

    දරුවො හදන්න ඕනේලු නීතිය හමුවට යන්නේ නැති වෙන විදිහට :dull:
    ගෝණියෙන් රට ගිය එකාට ඔහොම රිද්දන්න එපා බන් :dull:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගෝණියෙන් රට ගිය එකාට ඔහොම රිද්දන්න එපා බන් :dull:

    එක්කෝ උඩරට නැත්තන් පහත රට

    නැතුව මුන් වගේ උන්ගෙන් පිට රටකට තියන වැඩේ මොකක්ද? :rofl:
     
    Status
    Not open for further replies.