wife sharing

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    wenna Radical hipster lage Gon logic ban. :lol: oya talk dunnata kawuruth kamathi na poddak wath ehema na. kotinma pettiya kadilada nada balala thama kasada badinneth ohoma talk dena un :lol:

    ane ban me .. uba me hodata inna ungeth brainwash nokara innawada ban pls? 🙏 Uba poddak hithala balapan ube taththa ubalage ammawa share karala tibba nam kohomada kiyala.. :rolleyes: ehema baluwoth uba dan taththa kiyanne dan inna ththata nemei..

    Nothing personal machan 🙁

    මේ ත්‍රෙඩ් එකේ මගේ reply බලපන්. මාව personally උබ දන්නේ නැහැ. මාව දන්නා උන් දනනව මං ගැන. උබ දන්නවා වගේ කියෙව්වට පොතේ කවරේ බලල පොත ගැන judge කරන්නෙපා. උබල ලිඳේ හිටියට හැම එකාම ඒ ලෙවල් එකේ නෙමෙයි. මට පෙට්ටිය සත පහකට වැඩක් නැහැ. මම ඕන තරන් තැන් වල කියල ඇති. මම කරපු කෑලි වලින් 90%ක් පෙට්ටි නැති experience තියෙන කෙල්ලෝ.
    http://www.elakiri.com/forum/showthread.php?p=21811139#post21811139

    මට අප්පිරියයි මෙලෝ හසරක් දන්නේ නැති ගොබ්බ ළදරු මානසික තියෙන බොළඳ ගොන් හුරතල් කෙල්ලොන්ට. උබලට ඒක මහා ලොකු දෙයක් උනාට මට වැඩක් ම නැහැ. මම මලාට බඳින්නේ නැහැ පෙට්ටිය තියෙන කෙල්ලෙක් ව. පෙට්ටිය කැඩුන කියන්නේ වේසි නෙමෙයි.

    අනික් එක මම විශ්වාස කරන්නේ නැහැ බන්දිනකන් ඕක රැකගෙන ඉන්න ඕනෙයි කියල. after marriage sex කියන එක විකාරයක්. එකට කැමති අයට මම එහෙම මොකුත් කියන්නේ නැහැ. කැමති අය ඒ දේ ඒ විදිහට කරයි. after marriage sex කියන එකේ තේරුම කෙල්ල මෙලෝ හසරක් දන්නේ නැහැ මිනිහව satisfy කරන එක ගැන.

    අදහස් වගේම ඒ දේවලුත් ගැලපෙන්න ඕන. උබල ඕව හොයන්නේ කේන්දර බලල වෙන්න ඇති..
    මට මේ උබලගේ හැම සිස්ටම් එකම ෆුල්ල් අප්සට්. මම නෙමෙයි brainwash කරන්නේ උබලව. උබල තමයි උබලගේ වටපිටාවේ අප්සට් අදහස් තියෙන මිනිස්සුන්ගෙන් ඉබේම brainwash වෙලා ඉන්නේ.

    Uba poddak hithala balapan ube taththa ubalage ammawa share karala tibba nam kohomada kiyala.. :rolleyes:
    මට මේකට දෙන්න හරියටම concrete answer එක තියෙනවා, නමුත් මම මීට වඩා කතා කලොත් උබල අනිවරෙන්ම හිතනවා මට පිස්සු කියල. හැමෝම judge කරන උන් මෙතන ඉන්නේ.

    නමුත් මම කියපු හැම දෙයක්ම හෙන ගහනවා වගේ ඇත්ත. ඒත් ගොඩක් මිනිස්සු සත්‍යට මුණ දෙන්න ලැහැස්ති නැහැ. මේක එක හේතුවක් ගොඩක් මිනිස්සු කටවල් වහගෙන ඉන්න. මොකද මුනට සත්‍ය ප්‍රකාශ කරනකොට සමහරුන්ට ඒක දරාගන්න අමාරුයි. එයාල ට ඕන එයාල ජිවත් වෙන fake ලයිෆ් එකේ ජිවත් වෙන්න සහ එයාල comfortable ඒ විදිහට ඉඳලයි. මට උබල වගේ වෙන්න ඕනේ නැහැ. ඉතින් මගේ අදහස් වෙනස් ඇති. මගේ තියෙන ideas මට always strong ඒවා. මම ලේසියෙන් කාව වත් follow කරන්නේ නැහැ මට හරියට ඌ ගේ ideas සෙට් වෙනකං. so I have very limited friends. but that doesn't mean I'm anti-social.I'm just being picky. fewer people I face, less bullshit I have to process. so I can save my brainpower for something valuable.

    ඔය කියන විදියට මිනිසුන්ගෙයි සත්තුන්ගෙයි මයින්ඩ් ෆීලින්ග්ස් වල වෙනසක් නැ.. මිනිස්සු විදියට අපි පරිණාමය වෙලා අද වෙනකොට ශිශ්ඨ සම්පන්න ජීවිතයකට ඇවිල්ලා ඉන්නවා...ඒ ජීවිතය ඇතුලේ අපි සීමාවල් දාගෙන ඉන්නවා අම්මා, තාත්තා, අයියා, මල්ලී,අක්කා,නංගී,බිරිද දරුවෝ කියලා අපේම අය විදියට... ඉතින් සීමා නැති බැදිම් නැති ‍යල් පැනගිය අදහස් වලින් ඇත් වෙලා හැගීම්, සිතුවිලි වලට මුල් තැන දීලා තමන්ගේ සතුට මොකද්ද, ඒක හබා යන පිස්සො ටිකක් ඔය කියන විදියට බිහි වෙයි..උන් දන්නේ නෑ සීමා...හිතට එනවා තමන්ගේ ගෑනි ශේයාර් කරගන්න...ඒක කරලා සතුටු වෙනවා.. ඒක එපා උනාහම හිතට එනවා නංගි අක්කා එක්ක සන්වාසේ යෙදෙන්න...ඒක කරලා සතුටු වෙලා තවත් ඊට එහා ගිය සතුටක් ලබන්න තමන් මෙලවට බිහි කරපු අම්මත් එක්ක ඉන්නත් හිතෙනවා...ඒකත් කරනවා ඉන්නේ ටික කාලේනේ කියලා... ඕකද විදීම...??ඔකද සීමාවන් වලින් එහාට යන එක...??

    මම කිව්වේ නැහැ සීමාවල් බිඳගෙන කඩාගෙන බිඳගෙන යන්නයි කියල. මම කිව්වේ ගන්න ඕන දේවල් ගන්න, හලන්න ඕනේ මොනාද කියල හරියට තේරුම් ගන්න කියල. මේවා තේරුම් ගන්න අපිට ආගමක් අවශ්‍ය නැහැ. හරි වැරැද්ද තේරුම් අරගන්න දුරට හිතන්න පුළුවන් කෙනාට තේරුම් ගන්න පුළුවන්. තමන් ට හදාගන්න පුළුවන් තමන්ගේ මට්ටමින් ඔය කියන සීමාවල් ටිකක් modify කරල, knowladge එක තියෙන්න ඕන අනුන්ට කරදර නොකර, හරි වැරැද්ද මොකක්ද කියල තේරුම් ගන්න තරම්. අනික් මිනිස්සු විසින් දාගන්න සීමාවල් විකාරද නැද්ද කියල අවබෝද කරගෙන ඒවා හරියට filter කරලා ගන්න ඕන එහෙන් පිටින් ගන්නේ නැතුව කියලයි මම කියන්නේ. මොකද අපි දන්නේ නැහැ ඔය සීමාවල් දාල තියෙන්නේ මොන standard එකකටද සහ ඒවා කොච්චර දුරට වලංගුද නිවැරදිද කියල. පොඩි කාලේ මොකුත් තේරෙන්නේ නැති නිසා ඒවා ඔස්සේ ජිවත් වෙන එක හරි. නමුත් ලොකු උනහම open minded වෙන්න පුලුවන්නම් ඒක ලොකු වාසනාවක්.
    එහෙම වෙන්න distractions ගොඩක් අඩු වෙන්න ඕන. කල්පනා කරලා හරි තේරුම් ගන්න පුළුවන් type mindset එකක් ලැබෙන්න අවශ්‍ය වාසනාවන්ත හේතු ටික ලැබිල තියෙන්න ඕන.

    B_M, මම කියපු දේ වටේ ගිහින් තිබුනට, මම කියල තියෙන මුලික කාරණාවට හරි උත්තරයක් දීල නැහැ. දෙවැනි කාරණාවට කියල තියෙන්නේ එකම දේ කරලා එපා වුන අය නිසා වැඩිපුර මේ ප්‍රවනතාවය ඇති වෙලා කියල.
    තම බිරිඳ සමග සංවාසයේ යෙදිලා එපා වුන එකම මිනිස්සු ජිවත් වෙන්නේ මේ ශතවර්ෂයේ වෙන්න අමාරුයි නේද?
    එහෙම මිනිසුන් ඕන තරම කලින් සිටින්න ඇති, නමුත් තම බිරිඳ වෙන කෙනෙකුට පාවිචිචියට දෙන ක්‍රමය මෙතරම් ජනප්‍රිය වෙන්නේ මේ ශතවර්ෂයේ නිසා ඔයා කලින් ඉදිරිපත් කරපු තර්කය අහෝසියි.

    1. ආදරය වැනි හැඟීමකින් බැඳෙන්න නම් ඔක්සිටෝසින් වුවමනායි, ගැහැනියක සුරන්තයේදී එන ඔක්සිටෝසින් වලින් මේ හැඟීම් ලබාදෙනවා.
    B_M ම පස්සේ කියනවා
    "
    romance වලින් heart එකට link එකක් තියෙනවා වගේම
    කෙහෙල් ගෙඩියේ සහ කැවුමේ ඉඳනුත් heart එකට link එකක් තියෙනවා machan [SRS]
    ඒ නිසා ඔය දෙක conflict වෙන්නේ නැහැ.
    "
    ඒ කියන්නේ B_M පිලිගන්නවා සංසර්ගය නිසා ගැහැණිය හෝ පිරිමියා තමන්ගේ සැමියා හෝ බිරිඳ ගෙන් පිට කෙනෙකුට ආදරයක් ගොඩ නඟා ගැනීමට පුළුවන් කියල.

    2. පහුගිය දශකයේ වැල වලින් වැඩිපුරම වේගයෙන් පලවෙන්නේ කකොල්ඩින්, එහම නැතිනම් මේ වයිෆ් ශේයාරින්ග් ඒවා.
    පහුගිය දශකයේ සන්නිවේදන වේගයත්, වැල නරඹන පිරිසගේ වැඩිවීමත් එක්ක ගත්තම ඇයි මේ වර්ගයේ ඒවා පමණක් මෙච්චර වේගෙන් වැඩි වෙන්නේ කියන එකට තමයි මම කිවේ, මේක වෙන්නේ ගැහැණිය සංසර්ගයේ යෙදෙනවා බලා සිටීමෙන් තෘප්තිමත් වීමට පෙළඹීම වැඩි වීමක් තියෙනවා කියල.
    මෙන්න තියෙනවා තව ඉංගිරිසි නුලක් මේ ගැන.

    https://www.nofap.com/forum/index.php?threads/ultimate-theory-about-the-cuckold-trend-in-5-reasons-long-post.4287/
    ~~~~~~~~~~~
    මිනිස්සු කසාද බදින්නේ තම තමන් කැමති ලිංගික කාර්ය කරන්න, කියල හිතනවා නම් ඉතින් එහම ලිබරල් මතවාදීන් එක්ක කිසිවක් සාකච්චා කරන්න අමාරුයි.
    කසාද බඳින්නේ ළමයින් හැදීමට සහ වැඩීමටත්, අපි අනෙකුත් වානර වර්ග වලට වඩා ඉතා සංකීර්ණ සාමජිය සත්තු විශේෂයක් නිසාත්.
    කසාද බඳින්නේ පරණ තියරි නිසා කියල මම නම් කොහෙවත් අලුත් තියරියක් තවම දැකල නැහැ.
    මිනිස්සු විතරක් කසාද බදින්නේ කසාද නොබැඳ ළමයින් හදපු ගෝත්‍ර සමාජ අද වෙනකොට වඳ වෙලා ගිහින් තියෙන නිසා, මේ නුල පිට යනවා මේ ඔක්කොම කතා කරන්න ගියෝතින්.

    කසාදයේ මුල මොකක්ද කියල නුලක් තිබුන,
    http://www.elakiri.com/forum/showthread.php?p=22273868#post22273868

    උබට හිතෙන දේ උබට හරි, මට හිතෙන දේ මට හරි කියන ලිබරල් මතවාදය අරගෙන ආපු බටහිරම දැන් කඩිමුඩියේ හැරෙන්නේ මොකද?
    පුටින් ළමයි හදන එක වැඩි කරන්න ගැහැණුන් දිරි ගන්වන්නේ මොකද?
    ට්‍රුම්ප් ආවේත්, අනෙක් යුරෝපා රටවල ඔවුන්ගේ ක්‍රිස්තියානි මුල් වලට ඔවුන් හැරෙන්නේ, ලිබරල් මතවාදී සමාජය ඉතා ඉක්මනින් ආක්‍රමණ කාරින්ගෙන් පරිවර්තනය වෙන්න යන නිසා.

    B_M කියන එක දෙකට එකඟයි, ඔව් සියලු fetish මානසික රෝග තමයි, ඒ විතරක් නෙමේ අපි සියල්ලොමත් මානසික රෝගීන් තමයි.
    "සබ්බේ ජනා උම්මත්තකා".
    හැබැයි මේ සාංසාරික මානසික රෝගය හොඳ කරගන්න වෙන්නේ, ලෙඩේ අඩු කරගෙන කියල තමයි බෞද්ධ බහුතරයක් හිතන්නේ, සම්පුර්ණයෙන් පිස්සු හදාගෙන නෙමයි.
    "never go full retard"

    තම බිරිඳ සමග සංවාසයේ යෙදිලා එපා වුන එකම මිනිස්සු ජිවත් වෙන්නේ මේ ශතවර්ෂයේ වෙන්න අමාරුයි නේද?
    එහෙම මිනිසුන් ඕන තරම කලින් සිටින්න ඇති, නමුත් තම බිරිඳ වෙන කෙනෙකුට පාවිචිචියට දෙන ක්‍රමය මෙතරම් ජනප්‍රිය වෙන්නේ මේ ශතවර්ෂයේ නිසා ඔයා කලින් ඉදිරිපත් කරපු තර්කය අහෝසියි.
    තර්කය බිඳුනේ නැහැ.
    හේතුව: බිරිඳ වෙන කෙනෙකුට පාවිච්චියට දෙන ක්‍රමය මේ ශතවර්ෂයේ ජනප්‍රිය උනා කියන එකේ තේරුම, කලින් ශතවර්ෂ වල බිරිඳව එපා උන මිනිස්සු හිටියා කියන එක නෙමෙයි. ඒ කාලේ කලේ cheating. ඒ මිනිස්සු මෝඩ නිසා. හොයල බලන්නේ නැතිව කසාද බඳිනවා.
    ඉස්සර ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියලවත් කවුරුත් දන්නේ නැහැ. මොකද ඉන්ටර්නෙට් තියා ටියුෂන් ක්ලාස් වත් නැහැ ඒ කාලේ නැහැ.
    මගුල්ක පුවා ගේන proposal වලින් තමා වැඩේ වෙන්නෙත්.
    ඔක්කොම කලේ ලියුම් ලියල. අඩු ගානේ sexting වත් කරන්න බැහැ. දැන් උන් rooms යනවා වගේ උන් කලේ කැලේ පනින එක. එකත් බොහොම කලාතුරකින් වෙන්නේ. ඉතින් bad sex experience ඕන තරම් තිබ්බ. sex ගැන කිසිම knowladge එකක් නැහැ. ඉතින් ගොඩක් උන් බැඳගත්තා බෙරේ ගැහුවා. නමුත් තව කෙල්ලෙක් ට access කරගන්න ලැබුනම එයාල කලේ cheating. cheat කරන්නේ මෝඩ කමට. මොකද අච්චර knowladge එකක් එතකොට එයාලට නැහැ. පස්සේ මාට්ටු උනහම පවුල් කැඩුන. තනිකර අවුල් සිස්ටම් එකක් ඒක. timeline එක අරගෙන ඔයා ගේ point එක prove කරන්න හදනවනම්, ඒ කාලේ සිද්ද වෙන්න පුළුවන් අනික් දේවලුත් කල්පනා කරන්න. මෙතන අපි fight එකක් නෙමෙයි කරන්න ඕන තර්කයක් කරනවානම්.
    ඒ දෙයින්ත්ත තීරණය වෙන්න ඕන හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල මිසක් තමුන්ගේ මතේ හරි කියල දඟලන්න pointless තර්ක ගේන එකෙන් අපි කාටවත් වාසියක් වෙන්නේ නැහැ. මේවා කියවන උන්ට වත් කිසි දෙයක් ඉගෙනගන්න වෙන්නේ නැහැ. මම දන්නවා ගොඩක් උන් කැමතියි තමන්ගේ මතේ හරි කියල පෙන්නන්න. මට එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් මම කලින් කිව්වා වගේ මගේ ideas කොහොමත් මට ගොඩක් කෙලින් නිසා ඒවා strong.

    1. ඔව් මම පිලිගන්නවා, නමුත් ඒක ආදරයක් ම කියන්න බැහැ එකට. ඒක attraction එකක්. මන් කිව්වේ ආදරෙන් run කරන life එක සෙක්ස් වලින් ලයිෆ් එක ඇදගෙන යනවා the killer කිව්ව එකට. ඒ ආදරය ඇතිවෙනේ අර attraction එක base කරගෙන, කාලයක් එක්ක grow වෙච්ච ගැඹුරු දේවල්, සුන්දර මතකයන් වටා. එහෙම දේවල් නැති නම් ඒ දෙන්න අතරේ ඔව් ඒ ගෑනි පිට යයි. මොකද හැමෝම කැමති ජීවිතේ සතුටින් ඉන්න. එතකොට ඒ පිට යන එක හොඳ පැත්තක් තියෙන්නේ. එතකොට අනික් කෙනාට හොයාගන්න පුළුවන් තමුන්ට ගැලපෙන අර වගේ හොඳ මතකයන් එකතු කරගන්න පුළුවන් විදිහේ partner කෙනෙක්ව. ඒ දෙන්න එකට ඉන්න එකෙන් වෙන්නේ එයාලට ලැබෙන ජිවිතේ නිකන් නාස්ති වීමක්. එතකොට පිට යන්න වගේම පිට නොයන්නත් හේතු තියෙනවා. ඔයාල දකින්නේ පිට යන හේතුව විතරයි. පිට නොයන හේතුව තමයි understanding එක එක්ක ඇති වෙන ආදරය. knowledge එකෙන් ඒක overwrite කරන්න පුළුවන්.

    2. living together කියන එක අහල නෑ? උබ කොහෙද ඉන්නේ?

    3. පිස්සු කියල කියන්නේ එක මානසික මට්ටමක් බහුතරයගේ mental level එකෙන් වෙනස් උනහම. හැමෝම ඒ ලෙවල් එකේ ඉන්නකොට, පිස්සු නැති එකෙක් ආවොත් අර පිස්සොන්ට මූ කියන දේවල් සේරම පිස්සු වෙනවා.

    හරියට කාර් 3ක් එකම වේගෙන් යනකොට 4 වෙනි කාර් එක ඊට වඩා වැඩි වේගෙන් යනකොට ඒක speed කියල කියනවා වගේ වැඩක්.
    එතකොට බුදුහාමුදුරුවෝ නැවතිලා ඉන්න කාර් එකක් වගේ. එයාගේ perspective එකෙන් සියලුම දෙනාට පිස්සු. ඒ උනාට අපිට එහෙම පෙන්නේ නැහැ. දැන් එතකොට අපි තර්ක කරන්නේ අපේ perspective එකේ ඉඳල. නමුත් හරි ක්‍රමය නම් අර නැවතුන කාර් එකේ ඉඳන් කරන එක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් මොකද අපි දන්නේ නැහැ. අපිට එහෙම කරන්න බැහැනේ. ඒ නිසානේ දැන් අපි මෙහෙම ඉඳන් තර්ක කරන්නේ.

    ඒ නිසා කෙනෙක්උ තර්කයක් ගොඩ නැගුවොත් අර පලවෙනි සම වේගේ ගමන්ත කරන කාර් තුනේ ඉඳල, පස්සේ ආපහු කතාව වෙනස් කලොත් මගදී වෙනම ස්පීඩ් එකක කාර් එකකට ගිහින්, එතකොට ඒක අවුල් ජාලයක් වෙනවා. එකට කියන්නේ chaos theory කියල. එහෙමනම් අර මුල ගොඩ නගපු තර්කය මුල ඉඳන් ගොඩ නගන්න ඕන දැන් ඉන්න perspective එකේ ඉඳල. උදාහරනෙකට අපි හැම calculation එකක්ම දැන් හදල තියෙන්නේ විද්‍යාත්මකව පෘථිවියේ තියෙන gravity වගේ static values පදනම් කරගෙන. අපිට මෙහෙ තියෙන සයන්ස් තියරි ගිහින් හඳේ කරන්න බැහැ, එතකොට අපහු ඒ calculations මුල ඉඳන් කරන්න වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රේඩ් එක ඕෆ් ටොපික් යවන්න එපා වේසිගෙ පුතෝ
    මගේ ඒවට රිෆ්ලයි දාන්න එපා, ඇතින් හිටපන් ගඳ පොන්නයා

    දැන් මමද තිරිසන් බල්ලො තෝව කෝට් කරේ පරය බලු වෙලා ....:dull:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරි හරි මම ප්‍රශ්න දෙකක් අහන්නම්..
    1. උබලගෙ තාත්ත උබලගෙ අම්මව ශෙයා කරානම් උබ කැමතිද????

    2..උබ උබේ බිරිදව( අනාගතේදි හරි ) තව කා එක්ක හරි ශෙයා කරගන්ඩ කැමතිද?
    කිව්වට තරහා වෙන්න එපා.

    තෝ නම් මහ මෝඩ තකතීරු ගෝත පොන්න අධම මූසල අන්තවාදී උට්ටෙක්.

    මගෙන් පලවෙනියට උක පලාගත්ත දවසේ ඉඳලා සැරින් සැරේ එක එක ත්‍රෙඩ් වල එක එකාගේ රෙද්ද අස්සේ හැංගි හැංගි අවා මට අරින්න. ඇවිත් කටයි උකයි බුරියයි 3ම පලාගෙන මැහුම් දාගෙන උත්තරත් නැතුව මාරු උනේ.

    තෝ මෙතන්ට ආවෙත් අදාල සබ්ජෙක්ට් එක කතා කරන්න නෙමෙයි. වේදනාව පිට කරගන්න. වේස ගෑණි වගේ ඇරපු එවුන් පස්සේ යනවා හැමිනෙන්න වෙලාවක් හම්බ වෙනකන්. හැරිලා උකට පයින් ගහපු ගමන් බැල්ලි වගේ දුවනවා නැට්ට උකේ ගහන්.

    මුල ඉඳන් කියවන් ආවොත් තෝ ඔය හිතේ අමාරුවට අහපු ප්‍රශ්න වලට මගේ කලින් පෝස්ට් එකේ පැහැදිලිව උත්තර ඇති.

    ඒත් තෝ මෙතනට ආවේ ඒකට නෙමෙයි කියලා මම හොඳටම දන්නවා.

    මම සාමාන්‍යෙන් කාගෙවත් අම්මෙක්ට තාත්තෙක්ට බනින එකෙක් නෙමෙයි. ඒවා ඉතින් ඕනෙම බලු වැඩක් කරලා හරි ජාමේ බේරගන්න හදන තෝ වගේ පිම්පියොන්ගේ වැඩ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    මේ මොකක්ද මේ...අහපු දේට උත්තර දෙන්ඩ බැරිනම්...නිකන් හිටියනම් ඉරවනෙ...තමන්ට කරන්ඩ බැරි දේවල් තමන්ගෙ අයට වෙනවට අකමැති දේවල් වලට ඇයි කඩේ යන්නෙ....තමගෙ බිරිදව ශෙයා කරන්ඩ අකමැති නම් ඇයි අනුන්ගෙ බිරියන් ශෙයා කරන්ඩ දගලන්නෙ...ඔය අනිත් බයිල වලට නම් කියන්ඩ වෙන්නෙ පව් කියල තමා....මම පරන කුණු ඔලුවෙ තියාගෙන පල් වෙන ජාතියෙ එකෙක් නෙමේ...

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබගේ තාත්තා උඹගේ අම්මව ශෙයා කලේ අහිකුණ්ඨකයෝ එක්ක්ද බන්?
    උඹ වචන 100ක් කිව්වොත් 90ක්ම අහිකුණ්ඨකයෝ ගැන නෙ කියන්නෙ :dull:

    හරි හරි මම ප්‍රශ්න දෙකක් අහන්නම්..
    1. උබලගෙ තාත්ත උබලගෙ අම්මව ශෙයා කරානම් උබ කැමතිද????

    2..උබ උබේ බිරිදව( අනාගතේදි හරි ) තව කා එක්ක හරි ශෙයා කරගන්ඩ කැමතිද?

    there we go again :dull:

    1. ඌ ලංකාවේ හිටියොත් අම්මව ශෙයා කරන එක මහා ලොකු දෙයක් වෙයි. වෙන රටක හිටියොත් ඒක මහා දෙයක් නොවෙයි.
    එතකොට ඇයි එහෙම දෙකක්?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කිව්වට තරහා වෙන්න එපා.

    තෝ නම් මහ මෝඩ තකතීරු ගෝත පොන්න අධම මූසල අන්තවාදී උට්ටෙක්.

    මගෙන් පලවෙනියට උක පලාගත්ත දවසේ ඉඳලා සැරින් සැරේ එක එක ත්‍රෙඩ් වල එක එකාගේ රෙද්ද අස්සේ හැංගි හැංගි අවා මට අරින්න. ඇවිත් කටයි උකයි බුරියයි 3ම පලාගෙන මැහුම් දාගෙන උත්තරත් නැතුව මාරු උනේ.

    තෝ මෙතන්ට ආවෙත් අදාල සබ්ජෙක්ට් එක කතා කරන්න නෙමෙයි. වේදනාව පිට කරගන්න. වේස ගෑණි වගේ ඇරපු එවුන් පස්සේ යනවා හැමිනෙන්න වෙලාවක් හම්බ වෙනකන්. හැරිලා උකට පයින් ගහපු ගමන් බැල්ලි වගේ දුවනවා නැට්ට උකේ ගහන්.

    මුල ඉඳන් කියවන් ආවොත් තෝ ඔය හිතේ අමාරුවට අහපු ප්‍රශ්න වලට මගේ කලින් පෝස්ට් එකේ පැහැදිලිව උත්තර ඇති.

    ඒත් තෝ මෙතනට ආවේ ඒකට නෙමෙයි කියලා මම හොඳටම දන්නවා.

    මම සාමාන්‍යෙන් කාගෙවත් අම්මෙක්ට තාත්තෙක්ට බනින එකෙක් නෙමෙයි. ඒවා ඉතින් ඕනෙම බලු වැඩක් කරලා හරි ජාමේ බේරගන්න හදන තෝ වගේ පිම්පියොන්ගේ වැඩ.
    ආ පර්සනල් වලියක්.
    :lol: මං හිතුව අරූ සීරියස් අහපු එකක් කියල දෙයක් තේරුම් ගන්න ඕන කමට. :lol:

    මය්යනවා බාන්ස් ලා යන්ඩ

    තව මේ උට්ටේ ඉඳල වැඩක් නැහැ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ මොකක්ද මේ...අහපු දේට උත්තර දෙන්ඩ බැරිනම්...නිකන් හිටියනම් ඉරවනෙ...තමන්ට කරන්ඩ බැරි දේවල් තමන්ගෙ අයට වෙනවට අකමැති දේවල් වලට ඇයි කඩේ යන්නෙ....තමගෙ බිරිදව ශෙයා කරන්ඩ අකමැති නම් ඇයි අනුන්ගෙ බිරියන් ශෙයා කරන්ඩ දගලන්නෙ...ඔය අනිත් බයිල වලට නම් කියන්ඩ වෙන්නෙ පව් කියල තමා....මම පරන කුණු ඔලුවෙ තියාගෙන පල් වෙන ජාතියෙ එකෙක් නෙමේ...

    තොපි වගේ දෙයියන්ට පළතුරු වට්ටි උස්සන් ගිහින් ලබ්බ පරිස්සන් කරලා දෙන්න කියලා ඉල්ලලා යාග හෝම කරන ෆොන්නයන්ට කොහෙද දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන්.

    පෝස්ට් 3 යි දාලා තියෙන්නේ. දෙයක් කියවන්න හැකියාවක් තියන ඕනේ එකෙක්ට තේරෙනවා කිසිම කෙනෙක්ට බලපෑමක් කරලා නෑ. යොමු කරලා නෑ. තමන්ට අවශ්‍ය දේ තෝරාගන්න කියලා කියලා තියෙන්නේ. මම කරන දේත් කියලා තියනවා.

    තොපි වගේ තමන්ගේ වාසියට බොරුව අන්තවාදය වපුරවන සොන්නයන්ගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? පේන්නේ තමන්ට උවමනා ටික විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    there we go again :dull:

    1. ඌ ලංකාවේ හිටියොත් අම්මව ශෙයා කරන එක මහා ලොකු දෙයක් වෙයි. වෙන රටක හිටියොත් ඒක මහා දෙයක් නොවෙයි.
    එතකොට ඇයි එහෙම දෙකක්?

    අර රටේ එකා අම්මව ශෙයා කරනව කියල ඌත් අම්මව ශෙයා කරන එකට පක්ශ වෙලා හරියනවද???
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ආ පර්සනල් වලියක්.
    :lol: මං හිතුව අරූ සීරියස් අහපු එකක් කියල දෙයක් තේරුම් ගන්න ඕන කමට. :lol:

    මය්යනවා බාන්ස් ලා යන්ඩ

    තව මේ උට්ටේ ඉඳල වැඩක් නැහැ.

    :rofl:

    හැංඟිලා ඉඳලා චාන්ස් එකක් සෙට් උන ගමන් එනවා උක දික් කරගෙන. මේ පළවෙනි පාර නෙමෙයි.

    එල බන්. ගුඩ් මෝංනින් නෙහ්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අර රටේ එකා අම්මව ශෙයා කරනව කියල ඌත් අම්මව ශෙයා කරන එකට පක්ශ වෙලා හරියනවද???

    දැන් මෙතන රට එකා ශෙයා කරාට ලංකාවේ එකා එහෙම කරන්නේ නැහැනේ? (බහුතරයක්)
    රට එකා අම්මව ශෙයා කරන එක එක විදිහකට දකින්නයි. ලංකාවේ එකා වෙන විදිහකට දකින්නයි දෙවිදිහක් නම්,

    උබ එතකොට කොහොමද තීරණය කරන්නේ හරි එකා ලංකාවේ එකා කියල?

    මොකද තවත් කෙනෙක්ට ඒක තවත් ආකාරයකට දකින්න පුළුවන්.

    එකෙක් කියන්න පුළුවන් හඳේ ඉන්නේ හාවෙක් කියල.

    තව එකෙක් කියන්න පුළුවන් ඉබ්බෙක් කියල.

    දැන් හාවා ඉන්න එක හරි කියන රටේ ඉඳගෙන තමයි උබ දකිනෙ එක හරි කියල.

    තව mind level එකක ඉන්න එකෙක්ට කියන්න පුළුවන් ඔතන ඉන්නේ alien කෙනෙක් කියල. නැත්තන් දෙවියෙක් කියල. එතකොට ඔතන ඉන්න කෝටියකට වඩා අසීමිත chances තියෙනව.

    කැමති එකෙක් කැමති දෙයක් කරයි තමන් හරි කියල හිතෙන විදිහට.

    අනික් උන්ට අනික් විදිහට කරයි.

    ඔතන මරාගන්න යන්න අවශ්‍ය නැහැ කාටවත් හානියක් වෙන්නේ නැතිනම් ඒකෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි වගේ දෙයියන්ට පළතුරු වට්ටි උස්සන් ගිහින් ලබ්බ පරිස්සන් කරලා දෙන්න කියලා ඉල්ලලා යාග හෝම කරන ෆොන්නයන්ට කොහෙද දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන්.

    පෝස්ට් 3 යි දාලා තියෙන්නේ. දෙයක් කියවන්න හැකියාවක් තියන ඕනේ එකෙක්ට තේරෙනවා කිසිම කෙනෙක්ට බලපෑමක් කරලා නෑ. යොමු කරලා නෑ. තමන්ට අවශ්‍ය දේ තෝරාගන්න කියලා කියලා තියෙන්නේ. මම කරන දේත් කියලා තියනවා.

    තොපි වගේ තමන්ගේ වාසියට බොරුව අන්තවාදය වපුරවන සොන්නයන්ගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? පේන්නේ තමන්ට උවමනා ටික විතරයි.

    දෙයියෙක්ගෙ පලතුරු වට්ටියක් මේකට අදාල වෙන්නෙ කොහොමද??? :rolleyes: දැන් කවුද යාග හෝම කරන්නෙ...:rolleyes::rolleyes:

    මම කලින් ප්‍රශ්නෙ ඇහුව උබ උබේ බිරිද ශෙයා කරන්ඩ අකමැති නම් අනිත් උන්ට කරාට කමක් නැ කියන්නෙ ඇයි??? ඇයි ඒවට අනුබල දෙන්නෙ... උබේ බිරිද උබෙන් ඇහුවොත් අරූ එක්ක බුදියන්ඩ ඔනෙ කියල ඒකට උබ මේවට වගේම සප් එක දෙනවද?????:rolleyes::rolleyes:

    මට මේකෙ කතා කරා කියල ලැවෙන වාසිය මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෙතන රට එකා ශෙයා කරාට ලංකාවේ එකා එහෙම කරන්නේ නැහැනේ? (බහුතරයක්)
    රට එකා අම්මව ශෙයා කරන එක එක විදිහකට දකින්නයි. ලංකාවේ එකා වෙන විදිහකට දකින්නයි දෙවිදිහක් නම්,

    උබ එතකොට කොහොමද තීරණය කරන්නේ හරි එකා ලංකාවේ එකා කියල?

    මොකද තවත් කෙනෙක්ට ඒක තවත් ආකාරයකට දකින්න පුළුවන්.

    එකෙක් කියන්න පුළුවන් හඳේ ඉන්නේ හාවෙක් කියල.

    තව එකෙක් කියන්න පුළුවන් ඉබ්බෙක් කියල.

    දැන් හාවා ඉන්න එක හරි කියන රටේ ඉඳගෙන තමයි උබ දකිනෙ එක හරි කියල.

    තව mind level එකක ඉන්න එකෙක්ට කියන්න පුළුවන් ඔතන ඉන්නේ alien කෙනෙක් කියල. නැත්තන් දෙවියෙක් කියල. එතකොට ඔතන ඉන්න කෝටියකට වඩා අසීමිත chances තියෙනව.

    කැමති එකෙක් කැමති දෙයක් කරයි තමන් හරි කියල හිතෙන විදිහට.

    අනික් උන්ට අනික් විදිහට කරයි.

    ඔතන මරාගන්න යන්න අවශ්‍ය නැහැ කාටවත් හානියක් වෙන්නේ නැතිනම් ඒකෙන්.

    එහෙම වෙන්නෙ කොහොමද....හදේ ඉන්න හාවෙක් හරි ඉබ්බෙක් හරි අලියෙක් හරි කමක් නැනෙ ඒක අජීවි වස්තුවක්...අම්ම තාත්ත කියන්නෙ එහෙම එකෙක්ද??? වැල් වටාරම් මොකටද..උබ හිතන්නෙ මොකක්ද උබ කැමතිද කවුරු හරි අම්මව/බිරිද ශෙයා කරනවට??? අනික කොහොමද කාටවත් බලපෑමක් වෙන්නෙ නැ කියන්නෙ??? උබල කියන්නෙ ආගමක් දහමක් නැතුව ජීවත් වෙන්ඩ ඔනෙ කියලද....ඕනවට වඩා පොස් වෙන්ඩ යන එක නම් එච්චර හොද දෙයක් නෙමේ...
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දෙයියෙක්ගෙ පලතුරු වට්ටියක් මේකට අදාල වෙන්නෙ කොහොමද??? :rolleyes: දැන් කවුද යාග හෝම කරන්නෙ...:rolleyes::rolleyes:

    මම කලින් ප්‍රශ්නෙ ඇහුව උබ උබේ බිරිද ශෙයා කරන්ඩ අකමැති නම් අනිත් උන්ට කරාට කමක් නැ කියන්නෙ ඇයි??? ඇයි ඒවට අනුබල දෙන්නෙ... උබේ බිරිද උබෙන් ඇහුවොත් අරූ එක්ක බුදියන්ඩ ඔනෙ කියල ඒකට උබ මේවට වගේම සප් එක දෙනවද?????:rolleyes::rolleyes:

    මට මේකෙ කතා කරා කියල ලැවෙන වාසිය මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද???

    දැන් මම අකමැති කියලා අනික් උන්ටත් එපා කියන්න ඕනේද?

    මම සමලිංගිකත්වයට අකමැති කියල සමලිංගිකයොන්ටත් සම්බන්ද කම් පවත්වන්න එපා කියන්න ඕනේද?

    මම බඳින්න අකමැති කියලා අනික් උන්ටත් නොබැඳ ඉන්න කියන්න ඕනේද?

    මම බාර් එකකින් සල්ලි හම්බ කරන්න අකමැති කියලා අනික් උන්ටත් බාර් කරන්න එපා කියන්න ඕනේද?

    මොන ගොන් තර්කද?

    ආයේ ඉස්කෝලේ පලයන් බං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එහෙම වෙන්නෙ කොහොමද....හදේ ඉන්න හාවෙක් හරි ඉබ්බෙක් හරි අලියෙක් හරි කමක් නැනෙ ඒක අජීවි වස්තුවක්...අම්ම තාත්ත කියන්නෙ එහෙම එකෙක්ද??? වැල් වටාරම් මොකටද..උබ හිතන්නෙ මොකක්ද උබ කැමතිද කවුරු හරි අම්මව/බිරිද ශෙයා කරනවට??? අනික කොහොමද කාටවත් බලපෑමක් වෙන්නෙ නැ කියන්නෙ??? උබල කියන්නෙ ආගමක් දහමක් නැතුව ජීවත් වෙන්ඩ ඔනෙ කියලද....

    දැන් මොකක්ද අජීවී වස්තුවයි සජීවී වස්තුවයි වෙනස් උනා කියල තර්කෙ වෙන වෙනස? :angry: :dull:

    ඉතින් උබට ඔච්චර අපැහැදිලි නං කියන එක, ජීවී වස්තුවක් දාගනින්.

    දැන් සිරිපාදේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ සලකුණ කියල බුද්දහගමේ අය ගිහින් වැඳලා එනවා. මුස්ලිම් උන් උන්ගේ කවුරු හරි එකෙක් කියල වඳිනවා. Tamil උන් උන්ගේ මොකක් හරි මගුලක් කියල වඳිනවා.

    කාටවත් හානියක් නැහැනේ?
    උබට අම්මව ශෙයා කරන එක හානියක් වගේ දැනෙන හින්ද උබ නොකර ඉන්නවා.

    දැනෙන්නේ නැති උන් ශෙයා කරනවා.

    තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අම්මව හිර කරලා ගැට ගහල පරිස්සම් කරන්න ඕනේ කන්න බොන්න ගෙනල්ල දෙන්න ඕනේ කියල.
    තවත් එකෙක්ට තවත් විදිහක්.
    එක එකා හිතන ලෙවල් එක වෙනසක්.
    මගේ පවුද්ගලික මතය මෙතනට අදාළ නැහැ. උබ මම ගැන දන්නේ නැහැ. දන්නා ටිකෙන් මාව judge කරන්න බැහැ උබට. මගේ ජිවිතේ ගෙවල තියෙන විදිහ මම විතරයි දන්නේ. ඒ දේවල් මත පදනම් වෙච්ච කරනා අනුව තමයි මගේ ideas මට ලැබිල තියෙන්නෙ. ඒක උබ කොච්චර අනුන්ගේ perspective එකෙන් බලන්න පුළුවන් ජගතෙක් උනත්, උබට %100ක් මාව කවුද කියල දැනගන්න බැහැ. අපි හැමෝම වෙනස්. ඒ වෙනස් කම් හරි කියල වැරදි කියල මරාගන්න එක මෝඩ කමක්.

    කෙනෙක් තමන් අකමැති විදිහට ජිවත් වෙනවනම් ඒකට තමන් අවුල් යනවනම් ඒක ඒ කෙනාගේ වැරද්දක් නෙමෙයි තමන්ගේ වැරද්දක්. අනාවබෝදය මත තමයි ඒක වෙන්නේ. ඔයත් ඒ කෙනාගේ ජිවිතේ ලැබුන experience ඒ විදිහටම ලැබුණානම් 100%. ඔයත් හැසිරෙන්නේ ඒ කෙනා ඒ හැසිරෙන විදිහට 100%ක් සමානවයි.

    ආගමක් දහමක් නම් අවශ්‍ය නැහැ අපිට හරි වැරදි වෙන් කරලා ජිවත් වෙන්න.
    පොත් ම කට පාඩම් කරලා ගිරවා උපරිමයෙන් දැම්මොත් එකෙන් creativity එක ගොඩක් දුරට නැති වෙලා යනවා.
    ඒක මට වඩා හොඳට professor කෙනෙක් විස්තර කරනවා. මේ වීඩියෝ එකේ
    http://www.elakiri.com/forum/showpost.php?p=22309777&postcount=154
    ඒ වගේ අයට ඇරෙන්න අනික් හිතන්න පුළුවන් අයට ආගමක් අවශ්‍ය නැහැ හරි වැරද්දක් තේරුම් ගන්න.
    වැඩිය ඕනේ නැහැ ආගම් වැඩි පුර අදහන කරන රටවල් වල තමයි ආගම් වලට මරාගන්නේ වැඩි පුරම.

    බුදුහාමුදුරුවෝ උබල විශ්වාස කරනවානම්, බුදුහාමුදුරුවෝ උනත් මේ දේවල් තව කෙනෙක් ගෙන් අහගෙන කියපුව නෙමෙයි. ඒ කෙනත් තමන් කල්පනා කරලා තමන් විසින් අවබෝද කරගත්ත දේවල් තම අනික් අයට දේශනා කරලා තියෙන්නේ.
    මන් කියන්නේ හැමෝටම බුදුහාමුදුරුවෝ වෙන්න කියල නෙමෙයි. එච්චර ලෙවල් එකක් ඕනේ නැතත්, ජිවත් වෙන්න තමන්ට පුළුවන් ආගමක් අනිවාර්ය නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: ZoomLine

    මචං අපරාදේ උඹේ කාලේ. අන්තවාදියොන්ට මධ්‍යස්තව හිතන්න බෑ. ඔන්න ඔය වගේ මයින්ඩ් සෙට් හින්දා තමා නීතියෙන් බැඳපු තමන්ගේ ගෑණිට තොලක් දාන්නත් කොහෙ හරි අස්සකට රින්ඟන්න වෙන්නේ.

    පිටතින් දකින් පොඩි දෙයින් මුලු කැරැට්ටුවම ජජ් කරලා ඉවරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම අකමැති කියලා අනික් උන්ටත් එපා කියන්න ඕනේද?

    මම සමලිංගිකත්වයට අකමැති කියල සමලිංගිකයොන්ටත් සම්බන්ද කම් පවත්වන්න එපා කියන්න ඕනේද?

    මම බඳින්න අකමැති කියලා අනික් උන්ටත් නොබැඳ ඉන්න කියන්න ඕනේද?

    මම බාර් එකකින් සල්ලි හම්බ කරන්න අකමැති කියලා අනික් උන්ටත් බාර් කරන්න එපා කියන්න ඕනේද?

    මොන ගොන් තර්කද?

    ආයේ ඉස්කෝලේ පලයන් බං

    අනිවාර්යෙන්,උබ උබේ ගෑනිට වෙන එකෙක් ගහනවට අකමැති නම් ඇයි අනිත් උන්ගෙ ගෑනු ශෙයා කරන්ඩ කියන්නෙ??? ඒක මාර තර්කයක්නෙ....

    උබ සමලිoගිකතයට අකමැතියි,උබේ දරිවෙක් සමලිoගිකත්වයට යොමු වෙනවනම් උබ , ආහ් එක එයාගෙ කැමත්ත කියල බලාගෙන ඉන්නවද????බදීම හා බාර් අදාල වෙන්නෙ නැ මේ තෙර්ඩ් එකට...

    මොන ජාතියෙ කතාද මේ..තමන් අකමැතියි, තමන්ගෙ දරුවෙක්ට වෙනවට අකමැතියි, තමන්ගෙ අම්මට තාත්තට වෙනවට අකමැති...පිට මිනිස්සුගෙ පවුල් වලට එහෙම උනාට කමක් නැ.:confused:..උබල මිනිස්සුද බන් උබල මිනිස්සුද??? මනුස්සකම කියන්නෙ ඕකද??? තමන් ඔක්කොගෙන්ම බේරිලා අනුන් වලේ වැටෙනවට අනුබල දීමද උබේ උගත්කම????? මොන ජිවිතද මේ.....

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පරණ ඇරියස් කවර් කරන්න ගිහින් අහිකුණ්ඨකයාගෙ පැටියා ලෙසටම කනවා
    දැන් ඇඩිලා ඇත්තෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මොකක්ද අජීවී වස්තුවයි සජීවී වස්තුවයි වෙනස් උනා කියල තර්කෙ වෙන වෙනස? :angry: :dull:

    ඉතින් උබට ඔච්චර අපැහැදිලි නං කියන එක, ජීවී වස්තුවක් දාගනින්.

    දැන් සිරිපාදේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ සලකුණ කියල බුද්දහගමේ අය ගිහින් වැඳලා එනවා. මුස්ලිම් උන් උන්ගේ කවුරු හරි එකෙක් කියල වඳිනවා. Tamil උන් උන්ගේ මොකක් හරි මගුලක් කියල වඳිනවා.

    කාටවත් හානියක් නැහැනේ?
    උබට අම්මව ශෙයා කරන එක හානියක් වගේ දැනෙන හින්ද උබ නොකර ඉන්නවා.

    දැනෙන්නේ නැති උන් ශෙයා කරනවා.

    තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අම්මව හිර කරලා ගැට ගහල පරිස්සම් කරන්න ඕනේ කන්න බොන්න ගෙනල්ල දෙන්න ඕනේ කියල.
    තවත් එකෙක්ට තවත් විදිහක්.
    එක එකා හිතන ලෙවල් එක වෙනසක්.
    මගේ පවුද්ගලික මතය මෙතනට අදාළ නැහැ. උබ මම ගැන දන්නේ නැහැ. දන්නා ටිකෙන් මාව judge කරන්න බැහැ උබට. මගේ ජිවිතේ ගෙවල තියෙන විදිහ මම විතරයි දන්නේ. ඒ දේවල් මත පදනම් වෙච්ච කරනා අනුව තමයි මගේ ideas මට ලැබිල තියෙන්නෙ. ඒක උබ කොච්චර අනුන්ගේ perspective එකෙන් බලන්න පුළුවන් ජගතෙක් උනත්, උබට %100ක් මාව කවුද කියල දැනගන්න බැහැ. අපි හැමෝම වෙනස්. ඒ වෙනස් කම් හරි කියල වැරදි කියල මරාගන්න එක මෝඩ කමක්.

    කෙනෙක් තමන් අකමැති විදිහට ජිවත් වෙනවනම් ඒකට තමන් අවුල් යනවනම් ඒක ඒ කෙනාගේ වැරද්දක් නෙමෙයි තමන්ගේ වැරද්දක්. අනාවබෝදය මත තමයි ඒක වෙන්නේ. ඔයත් ඒ කෙනාගේ ජිවිතේ ලැබුන experience ඒ විදිහටම ලැබුණානම් 100%. ඔයත් හැසිරෙන්නේ ඒ කෙනා ඒ හැසිරෙන විදිහට 100%ක් සමානවයි.

    ආගමක් දහමක් නම් අවශ්‍ය නැහැ අපිට හරි වැරදි වෙන් කරලා ජිවත් වෙන්න.
    පොත් ම කට පාඩම් කරලා ගිරවා උපරිමයෙන් දැම්මොත් එකෙන් creativity එක ගොඩක් දුරට නැති වෙලා යනවා.
    ඒක මට වඩා හොඳට professor කෙනෙක් විස්තර කරනවා. මේ වීඩියෝ එකේ
    http://www.elakiri.com/forum/showpost.php?p=22309777&postcount=154
    ඒ වගේ අයට ඇරෙන්න අනික් හිතන්න පුළුවන් අයට ආගමක් අවශ්‍ය නැහැ හරි වැරද්දක් තේරුම් ගන්න.
    වැඩිය ඕනේ නැහැ ආගම් වැඩි පුර අදහන කරන රටවල් වල තමයි ආගම් වලට මරාගන්නේ වැඩි පුරම.

    බුදුහාමුදුරුවෝ උබල විශ්වාස කරනවානම්, බුදුහාමුදුරුවෝ උනත් මේ දේවල් තව කෙනෙක් ගෙන් අහගෙන කියපුව නෙමෙයි. ඒ කෙනත් තමන් කල්පනා කරලා තමන් විසින් අවබෝද කරගත්ත දේවල් තම අනික් අයට දේශනා කරලා තියෙන්නේ.
    මන් කියන්නේ හැමෝටම බුදුහාමුදුරුවෝ වෙන්න කියල නෙමෙයි. එච්චර ලෙවල් එකක් ඕනේ නැතත්, ජිවත් වෙන්න තමන්ට පුළුවන් ආගමක් අනිවාර්ය නැහැ.

    සිරිපාදෙ හෝ හද හෝ ඉර ඒව උපමා ඒව අදාල නැ උපමේය ගැන කතා කරමු...

    ඔයා ආයෙත් එකමනෙ කියන්නෙ...ඔයාගෙන් අහපු ඒවට උත්තර නැනෙ...පැහැදිලිව ඇහුවනෙ ආයෙ අහන්නම් ..ඔයා ඔයාගෙ අමමව නoගිව බිරිදව ශෙයා කරන්ඩ කැමතිද? අකමැතිද??? ඔයාගෙ පුද්ගලික මතය ඉතා වැදගත් නැතුව කොහොමද කතා කරන්ඩ...ඇයි පුද්ගලික මතය ඉදිරිපත් කරන්ඩ බය????

    ඒකට උත්තර දෙන්ඩ මුලින්ම, ඒකට ඔයා ජිවත් උනා කියල කියන විදිහ, අහපුව, දැකපුව, බලපුව ,කරපුව ,කාපුව ,බීපුව අදාල වෙන්නෙ නැනෙ.... ලෝකෙ පටලන ලොකූ හෑල්ලක් ඔනෙ නැ...කියන දේ සරලව කියන්ඩ ...

    ජීවත් වෙන්ඩ ආගමක් ඔනෙ නැ කියනවනම් ඒක ම්ත්යාවක් බල්ලො පුසො වගේ ජීවත් වෙනවට වඩා මොකක් හෝ අගමක් අදහන එක වටිනව...මම නම් ගොඩක් පොස් නැ ඔයාල වගේ....අපිට නම් පන්සකලට යනව තරන් සැනසීමක් ලොවෙත් නැ මහත්තයො....

    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචං අපරාදේ උඹේ කාලේ. අන්තවාදියොන්ට මධ්‍යස්තව හිතන්න බෑ. ඔන්න ඔය වගේ මයින්ඩ් සෙට් හින්දා තමා නීතියෙන් බැඳපු තමන්ගේ ගෑණිට තොලක් දාන්නත් කොහෙ හරි අස්සකට රින්ඟන්න වෙන්නේ.

    පිටතින් දකින් පොඩි දෙයින් මුලු කැරැට්ටුවම ජජ් කරලා ඉවරයි.

    ජාතිය රැක ගන්න. ඒ උනාට ළමයි හදන්න කලින් කරන්න තියෙන ඒවා කරන්න රිංගන්න ඕන අහු මුළු වලට.

    මේ රටේ මූසල්ලු සංස්කෘතිය ඇදල අරං හතර අතේ නෙලන්නෙත් සංස්කෘතියට ආදරේට නෙමෙයි, ලිංගික කුහක කමට. ඉරිසියාවට. ඒක biologically සාමාන්‍යයි එහෙම අනික් එකාට තියෙන එක තමන්ට නැති උනහම jealous හිතන එක. ඉතිං උන් ට්‍රිගර් වෙලා බිරුවත් මට ගානක් වත් නැතුව ඉන්න පුළුවන් නම් ඒක හොඳ තේරුම් ගැනීමක්.
    නමුත් උබ කිව්වා වගේ ඉතින් අතල් කඩනවා මුන් :sorry: මොකද majority එකේ අදහස් වලට අනුව අපිට ජිවත් වෙන්න වෙලා තියෙන නිසා. ඒක එක අයගේ දේවල් අනික් අය ප්‍රශ්න කරගන්නෙත් නැති, අනික් අයත් අනුන්ට කරදරයක් නැති විදිහට ජිවත් වෙන සමාජයක් කියන්නේ හීනයක් වගේ දෙයක්. එහෙම වෙලා තියෙන්නේ අර මන් කලින් කිව්ව කල්පනා කරන්න දෙමවුපියෝ උගන්නල නැති හින්දයි. :( ලෝකේ ගොඩක් ලස්සන වෙනවා හිතන්න පුළුවන් මිනිස්සු ජාතියක් බිහි වෙච්ච දාට. එහෙම වෙන්න නම් තමන්ගේ ළමයින්ට creative විදිහට හිතන්නේ කොහොමද කියල කියල දෙන්න ඕන අපි. නැත්තන් අපි සමාජෙට release කරන්නේ තනිකර වයිරස් එකක්.

    Status
    Not open for further replies.