Wimal ge letter eka..

VSAM

Member
Jul 9, 2010
7
0
0
owa ohoma karala hariyanna , apit kapati venna ona . oken une banki mun karayata lankawa kon karanna potak paaduna eka witarai antimata .
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
http://www.lankacnews.com/sinhala/i...07-09-09-03-08&catid=1:latest-news&Itemid=269


Minihage boru talks da man da nee..but hema srilankan kenektama letter eke thiyena feeling thiyenna one..Eeth EK eke inna wedi denekta ee rata gena kekkuma nee

1000% ඇත්ත මචන්....

මේකේ ඉන්න කළු සුද්දන්ට ඇමරිකාව ගැනයි යු.එන් එක ගැනයි දුක....

බෑන් කී මුන්ට බැන්නම තරහා යනවා...
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    risign-letter.jpg
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    හාල් මෑස්සන් කරන කිචි කෑවීම් මගින් තල්මස්සු මෙල්ල කළ හෑකිද යන්න කියන කරුණ ගෑන මාගේ හිතේ ඈතිවන්නේ චකිතයකි

    00020468.gif

    මූ ඕවා කරන්නේ රටට ආදරේට නෙමෙයි බන්,,ලෝකප්‍රසිද්ධ වෙන්න,,,අනේ අම්මපා ඕව්වට අහු වෙන එවුනුත් ඉන්නවනේ හෑබෑටම?????

    00020661.gif
    00020661.gif
    00020661.gif
    00020661.gif
     
    • Like
    Reactions: urajdrlk

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචෝ පෑහෑදිලිව කියන්න ඕනේ මට නම් UN එකට ගෑහුව කියලා කිසිම ප්‍රශ්නයක් නෑහෑ,,මම කතා කරන්නේ විමල් වීරවOශ කරන මේ වෑඩේ ගෑන,,
     

    Ekuser

    Member
    Aug 29, 2009
    34
    5
    0
    හාල් මෑස්සන් කරන කිචි කෑවීම් මගින් තල්මස්සු මෙල්ල කළ හෑකිද යන්න කියන කරුණ ගෑන මාගේ හිතේ ඈතිවන්නේ චකිතයකි

    00020468.gif

    මූ ඕවා කරන්නේ රටට ආදරේට නෙමෙයි බන්,,ලෝකප්‍රසිද්ධ වෙන්න,,,අනේ අම්මපා ඕව්වට අහු වෙන එවුනුත් ඉන්නවනේ හෑබෑටම?????

    00020661.gif
    00020661.gif
    00020661.gif
    00020661.gif

    banki moon lankawe govt ake support aken meka karanawa kiyapu nisa letter aka dun na.. Kotuwe General ta utgoshanaya karapu hamuduruwan wa nam lasanata police bus eke dagana giya.. Jandi patita aka karan na puluwan nam Ai Muwa Policiya ewala edema karan na bari? :confused:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan wimal hituwe , maranthika upawase patan gattha gaman, banki mun bayawei keyala, dan wimalta karakeya ganna deyak nathuwa enne, pau wade pandithakamata una naspatthiyak

    wimal adu gane english wath danagena hitiyanam wimal katen gahala hari mokakhari karanwa, koheda :yes::yes::yes:
     
    • Like
    Reactions: urajdrlk

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    1000% ඇත්ත මචන්....

    මේකේ ඉන්න කළු සුද්දන්ට ඇමරිකාව ගැනයි යු.එන් එක ගැනයි දුක....

    බෑන් කී මුන්ට බැන්නම තරහා යනවා...



    machan okata gara yaka natala,thowil karala hariyan ne,he is a minister.he must understand it and talk to UN directly...this is a cheap act and only for cheap political gains
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මච්න් දැන් විමල්ට වෙලා තියෙන්නෙ අපි පොඩි කලෙ අහන අර කොටිය එනවො කොටිය එනවෝ කිවුව ගොපලු කොලුවට වුනදේ.......මෙ යකගෙ රගපෑම් හින්ද කවුරුත් පොර ඇත්තටම කලත් පිලිගන්නෙ නෑ දැන්
     
    • Like
    Reactions: urajdrlk