Wimal ge letter eka..

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    latest news:

    President rejects Wimal's letter

    the show continues....

    මචන් එල්කෙඩුඩ් ප්ලීස් උබට හිතෙන්න එවා නිවුව් වගේ දාල මෙතන වලි පටන් ගන්න එපා.....දාන ඕනෙ නිවුස් එකක් සොස් එකත් එක්ක දාපන්
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    machan wimal hituwe , maranthika upawase patan gattha gaman, banki mun bayawei keyala, dan wimalta karakeya ganna deyak nathuwa enne, pau wade pandithakamata una naspatthiyak

    wimal adu gane english wath danagena hitiyanam wimal katen gahala hari mokakhari karanwa, koheda :yes::yes::yes:
    Umbata maara aathal needa..:D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මච්න් දැන් විමල්ට වෙලා තියෙන්නෙ අපි පොඩි කලෙ අහන අර කොටිය එනවො කොටිය එනවෝ කිවුව ගොපලු කොලුවට වුනදේ.......මෙ යකගෙ රගපෑම් හින්ද කවුරුත් පොර ඇත්තටම කලත් පිලිගන්නෙ නෑ දැන්
    :rofl: baya wen na epa

    wimal will not die, he will get more support from 'suba anagathayak' supporters
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    wimal kalde harida weradida kiyana eka neme ban avula...miniha mona hari kala...api umbala opposition eka monada kale?

    Dan kawda kiwwe api opposition eke kiyala? :angry::angry::angry:
    Ehenag api sathutu wenawa ne. Muu karana waden cha wenna anduwa ne ban :angry::angry::angry::angry::angry:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන් එල්කෙඩුඩ් ප්ලීස් උබට හිතෙන්න එවා නිවුව් වගේ දාල මෙතන වලි පටන් ගන්න එපා.....දාන ඕනෙ නිවුස් එකක් සොස් එකත් එක්ක දාපන්
    source: call

    media wela athi
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    wimal kalde harida weradida kiyana eka neme ban avula...miniha mona hari kala...api umbala opposition eka monada kale?

    මචන් ඇත්ත්ටම නොතෙරෙන හින්ද අහන්නෙ.....විමල් මෙ විස්සු වැඩෙන් මොනවද කලේ..........උබයි මමයි රස්සව කරනව වගේ........එයා එයගෙ දෙශපාලන රස්සව පරිස්සම් කරගන්න කල වැඩක් විතරයි මේ මම දකින විදිහට.....නැතුව රට වෙනුවෙන්නම් මෙකෙන් නරකක් මිසක් හොදක් වුනේ නෑ............
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මච්න් දැන් විමල්ට වෙලා තියෙන්නෙ අපි පොඩි කලෙ අහන අර කොටිය එනවො කොටිය එනවෝ කිවුව ගොපලු කොලුවට වුනදේ.......මෙ යකගෙ රගපෑම් හින්ද කවුරුත් පොර ඇත්තටම කලත් පිලිගන්නෙ නෑ දැන්

    mama machang politics gana wadiya danne naha
    kohomada ban kiyanne meya ragapanawada kiyala
    :confused::confused::confused::confused:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මචන් ඇත්ත්ටම නොතෙරෙන හින්ද අහන්නෙ.....විමල් මෙ විස්සු වැඩෙන් මොනවද කලේ..........උබයි මමයි රස්සව කරනව වගේ........එයා එයගෙ දෙශපාලන රස්සව පරිස්සම් කරගන්න කල වැඩක් විතරයි මේ මම දකින විදිහට.....නැතුව රට වෙනුවෙන්නම් මෙකෙන් නරකක් මිසක් හොදක් වුනේ නෑ............
    oya kauruth api ganawat rata genawath hithana aya neme....
    namuth meken UN ekata poddak wadinawa machan....anika meken SL hithawath ratawal avissenawa...eka hoda deyak ne...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    19mofo.jpg
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    oya kauruth api ganawat rata genawath hithana aya neme....
    namuth meken UN ekata poddak wadinawa machan....anika meken SL hithawath ratawal avissenawa...eka hoda deyak ne...

    Apooi ow... UN ekata sahenna wadi meken. Heta anidda UN eka wisurawala dai da danne na :angry::angry:

    Meka eke eka awussa ganna one welawak newei. We are going for a huge development after the war. We should give the priority to that.

    On the other hand UN should call back their unnecessary committee on SL. SL should impose that through proper diplomacy. Bali natala meka karanna ba. Eken wenne apita kelawanna inna unta tawa chance ekak witarai :angry::angry::angry::angry:
     
    Last edited: