'
mu karana waden ape janadipathi thuma thama amaruwe watenne![]()
මම දැන් තියෙන ආණ්ඩුවෙයි ජනාධිපති තුමාගෙයි ලොකු රසිකයෝ නෙවේ එත් ඔව් මේ වැඩේ හින්දා ලන්කාව යුද්දය දිනල අත් කර ගත්ත ගෞරවයයි අභිමාණයයි තුන්මුල්ල හන්දියෙ දි දියවෙලා යනවා
ලෝකේ මේවගේ සීන් වලට වැඩේ කරන්න ඕනෙ විදිහක් තියෙනවා බන් මුන් ඒ ඔක්කොම පැත්තකින් දාල උපවාස කරා කියල කවුද බන් මුන්ව ගනන් ගන්නෙ
ලෝක ප්‍රසිද්ධ ලෝකෙටම වටින දෙයක් දායාද කරපු මුලු ලෝකයාගෙම ආදරය ගෞරවය දිනා ගත්ත කෙනෙක් උපවාස කරා නම් අන්න එතකොට ලෝකෙම අවදානෙ ඒ පැත්තට යොමු වෙනවා එතකොට ලෝකයා යු එන් එකෙන් අහනවා ඒ වගේ වටින කෙනෙක්ට ඇහුන්කන් දෙන්නෙ නැත්තෙ ඇයි කියල
එත් මේ පන්චායුදයාව ලෝකෙ ඉන්න මිනිස්සු තියා ඉන්දියාවෙ ඉන්න එකෙක්වත් දන්නවද දන්නෙ නෑ
මූ ලෝකයාගෙ ආදරය ගෞරවය දිනා ගත්ත එකෙක්ද? (ලංකාවෙ අද එහෙම අය ඉන්නවද නම් දන්නෙ නෑ) ඉතින් බන් මේක නිකන් ලැට් එකට ගිහින වාතයක් ඇරිය වගේ වැඩක් කවුරුවත් පංචායුදයගෙ පැත්තට කතා කරන්නෙ නෑ බොරුවට ලංකාවෙ රෙපයුටිෂන් එක ට කෙල වෙන එක විතරයි
