Wimal ge letter eka..

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
Apooi ow... UN ekata sahenna wadi meken. Heta anidda UN eka wisurawala dai da danne na :angry::angry:

Meka eke eka awussa ganna one welawak newei. We are going for a huge development after the war. We should give the priority to that.

On the other hand UN should call back their unnecessary committee on SL. SL should impose that through proper diplomacy. Bali natala meka karanna ba. Eken wenne apita kelawanna inna unta tawa chance ekak witarai :angry::angry::angry::angry:
ow hari machan,
hebei meka methanin iwara nokaloth hama ekama lankawa alle natawanna ai...
meken podi wasiyak thiyenawa apita...
hebei mama kawadawath kiyanne ne meka ekama visaduma kiyala.
 
sameerasa123

Member
Feb 9, 2010
563
36
0
Apooi ow... UN ekata sahenna wadi meken. Heta anidda UN eka wisurawala dai da danne na :angry::angry:

Meka eke eka awussa ganna one welawak newei. We are going for a huge development after the war. We should give the priority to that.

On the other hand UN should call back their unnecessary committee on SL. SL should impose that through proper diplomacy. Bali natala meka karanna ba. Eken wenne apita kelawanna inna unta tawa chance ekak witarai :angry::angry::angry::angry:
Umbala danna widiyak kiyapallako ehenam...Mama nam kiyanne meeka karapu eka hondai kiyala. Anika russia walata thanks kala eka..Ewa especially US, UK walata wadinawa. Un kemathi nee kauruwath russia walata close wenawata..good move
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    nowshowing

    wimal weerawansa in thunmulla...​

    seems like you forgot to put the cut out here it is
    :rofl:

    35807147204563783711345.jpg

    පේනවනේ පුටුව උඩ තියෙන භාන්ඩේ සැප දුක බලන්න එන ඇමති වරුන්ට මැති වරුන්ට සංග්‍රහ කරන්න නෙවේ නම් ඕක තියල තියෙන්නෙ කාගෙ ප්‍රයෝජනයටද කියල තේරුම් ගන්න පුලුවන් ඇති කස්ටියට

    මේව ‍බොරු බයිල බන් අපි මෙහෙ බලි ඇරිය කියල එහෙ ඉන්න බෑන් කී මූනාට ඇටයක් තරම් වත් තැකීමක් නෑ ඌ බලන්න ඇති අපේ කල්චරල් එක්සිබ්ෂන් එකක් ද කියල

    මීට කලිනුත් ලෝකෙ රටවල් යූ එන් එකෙන් ගත්ත තීරණ පත් කරපු කමිටු වලට එරහිව ක්‍රියාත්මක වෙලා ප්‍රතිචාර පෙන්නල තියෙනවා හොදම උදාහරණය තමා ඉරානය තව එතකොට උතුරු කොරියාව
    ඉරානයේ න්‍යෂ්ටික කම්හල් වලට විරුද්ධව යූ එන් එකෙන් වෙළද තහංචි පැනෙවුවම ඉරානය බලි ඇරියෙවත් මාරාන්තික උපවාස ‍කරේ වත් නැත්නම් බත් පැකට් එකයි රුපියල් 200යි දීලා මිනිස්සු 100ක් 200ක් අරන් ගිහින් පොලිසියටත් ගහ ගහ උන්ගෙ රටේ තිබ්බ යූ එන් ඇම්බැසිය ඉස්සරහ සද්දෙ දැම්මෙවත් නෑ ඒ වෙලාවෙ ඉරානෙ ඉන්න එක එක ඇමති වරුන්ව කඩේ යැව්වෙ නෑ කතා කරේ ඉරානෙ ජනාධිපති මොහොමඩ් අහමද්ජින්නා මෑන් කෙලින්ම කතා කරල යූ එන් එකට කිවුවා වෙළද තහන්චි දානව නම් න්‍යෂ්ටික ක්‍රියා හොයන්න තියෙන කමිටුවත් අරන් ඉරානෙ තියෙන යූ එන් ඇම්බැසියත් අකුලන් යන්න කියල ඒ කියල උන් රොකට් එකක් ටෙස්ට් කරල පෙන්නුවා අන්න එහෙමයි ගේම ඉල්ලන්න ඕනෙ නැතුව එක එක පිම්පියොව ක‍ඩේ යවල උපවාස කෙරෙව්වුයි කියල යූ එන් එක උපවාස කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද දන්නෙ නෑ

    අනික යූ එන් එක මෙහෙට කෙලවන්න ඉන්නෙ ඒ කාලෙ පංචායුදයා කිය කිය හිටියා ජාත්‍යන්තර තුවක්කු වලට ඉලක්ක උන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ ඌ කියල ඉතින් මූ මැරෙන්න හදද්දි මූට වෙඩි තියල මරන්න තිබ්බ උන්ඩෙත් ඉතිරි වෙන එකේ බෑන් කී මූන් පංචායුදයව පඩේකට ගනන් ගන්නෙ නෑ
    අපේ රටේ ඉන්න උන් දැන ගන්න ඕනෙ රටේ ප්‍රධානියට අර ඉරානෙ ජනාධපති වගේ කෙලින් ගේම ඉල්ලන්න බැරිනම් හරි හමන් අස්‍සයෙක්ව රේස් එකට දාන්න බූරුවොන්ව රේස් දම්මල ඔට්ටු අල්ලන්න යන්නෙ නැතුව

    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    MAIN SPONSOR MUNCHEE LEMON PUFF
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර

    kathawa aththa meken penne janadipathi ge nohakiyawai biya gulu kamai noogath kamai moda kamai ..

    mervin wa damma nam thawa kamak nahe
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    Apooi ow... UN ekata sahenna wadi meken. Heta anidda UN eka wisurawala dai da danne na :angry::angry:

    Meka eke eka awussa ganna one welawak newei. We are going for a huge development after the war. We should give the priority to that.

    On the other hand UN should call back their unnecessary committee on SL. SL should impose that through proper diplomacy. Bali natala meka karanna ba. Eken wenne apita kelawanna inna unta tawa chance ekak witarai :angry::angry::angry::angry:

    Ane pandiyo.. Wimal Mehema hari wadak karanawa.. umba monawada kare pinguththaraya wage eka ekata bana bana innawa.. umba kiyana widiyata karanna bari nisa thamai mehema hari karanna hadanne.. umba hithanne asawata karanawa kiyalada?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආණ්ඩුවේ තවත් රූකඩ ජවනිකාවක් වගේ...? ජනතාව අවදියෙන්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    machan international dekata me wage deyak kala kiyala wadak na
    sakachcha margen wisadaganna ona dewal me
    ape un moda yakku wage gon part danawa...

    නොගෝසියේෂන් කියල වෙනමම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් තියෙනවා බන් වෙන එකක් තියා ලන්කාවේ බී ඒ උපාධියකුත් තියෙනවා ඔය සබ්ජෙක්ට් එකටම :nerd:
    මේ යක්කු නෙගෝෂියේට් කරන්න මළ පොතේ අකුරක් දන්නෙ නෑ බන් තොවිල නටන්නයි බලි අරින්නයි තමා දන්නෙ :baffled: :angry:
    පව් මූ තාම සිගිරි ගිහිල්ලත් නෑ ෆ්‍රාන්ස් විතරයි ගිහින් තියෙන්නෙ සීගිරි යන්නෙ නැතුවම මැරෙයිද දන්නෙ නෑ මන්චි ලෙමන් පෆ් කාලා සීනි වැඩි වෙලා :P
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    :lol:

    Kohomada porage acting paara news reporters la aapu welawe? Paya 12i lu noka nobi idala thiyenne ae welawe, ethakotath nikan me dan marenna yano wage..

    Ohoma marenna baha, onema nam ithin wena krama thiyenawa..