WIN 7 HELP

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පැටියා;12682269 said:
    ඔච්චර නහින්නෙ මොකටද බං.
    රිකවරි ඩිස්ක් ටික හදාගත්තනම් කතාව ඉවරයිනෙ.
    ඕක කලත් හාඩ් එකට බඩු පැකට් වුනොත් ජෙනුයින් වින්ඩෝස් නැති වෙනවනෙ.
    ඔක්කොටෝම කලින් රිකවරි ඩිස්ක් ටික හදාගෙන ඉන්න ජෙනුයින් වින්ඩෝස් තියන ලැපක් නම්.

    :)

    ethin eeka thamai gembo oya kiala theyanne....

    factory recovery disk tika hada gathoth ewa hadanne factory eken hard eka awapu wediata ne?
    usual practice eke wediata api ooka lapa gathha gamanma gaha gannawa ne....

    awagen ai recover karana kota mu hada gatha partition walatai, aawage thebuna deta walatai mokada wenne....?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethin eeka thamai gembo oya kiala theyanne....

    factory recovery disk tika hada gathoth ewa hadanne factory eken hard eka awapu wediata ne?
    usual practice eke wediata api ooka lapa gathha gamanma gaha gannawa ne....

    awagen ai recover karana kota mu hada gatha partition walatai, aawage thebuna deta walatai mokada wenne....?

    අනේ ගොනෝ.......
    නොදන්න කම පෙන්නන්න එපා ගොබ්බයෙක් වගේ. :P

    රිකවරි ඩිස්ක් වලින් රිකවර් කරගන්නවා.
    එතකොට හැදෙන්නෙ ඔරිජිනල් ආපු විදියට 1 පාටිෂන් එකයි කියමුකො.

    ඊට පස්සෙ අපි Easus Partition Manager වගේ සොෆ්ට්වෙයා එකකින් පාටිෂන් ඕනෙ විදියට හදාගන්නවා.

    මොකක්ද අවුල?

    උඹ කියන විදියට ගොනෝ මුලින් ෆැක්ට්‍රි රිකවරි එකක් දාගත්තහම කොහොමද බූරුවො අරූගෙ පර්සනල් ෆයිල්ස් ඉතුරු වෙන්නෙ? :rofl:

    ගොං කතා කියන්න එපා බං. :D

    අනික මුලින් රිකවරි ඩිස්ක් හදාගෙන තියනවනං පාටිෂන් ක්ලෝන් කරන්න ඕනෙ නෑනෙ මීමො :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පැටියා;12682450 said:
    අනේ ගොනෝ.......
    නොදන්න කම පෙන්නන්න එපා ගොබ්බයෙක් වගේ. :P

    රිකවරි ඩිස්ක් වලින් රිකවර් කරගන්නවා.
    එතකොට හැදෙන්නෙ ඔරිජිනල් ආපු විදියට 1 පාටිෂන් එකයි කියමුකො
    .

    ඊට පස්සෙ අපි Easus Partition Manager වගේ සොෆ්ට්වෙයා එකකින් පාටිෂන් ඕනෙ විදියට හදාගන්නවා.

    මොකක්ද අවුල?

    උඹ කියන විදියට ගොනෝ මුලින් ෆැක්ට්‍රි රිකවරි එකක් දාගත්තහම කොහොමද බූරුවො අරූගෙ පර්සනල් ෆයිල්ස් ඉතුරු වෙන්නෙ? :rofl:

    ගොං කතා කියන්න එපා බං. :D

    අනික මුලින් රිකවරි ඩිස්ක් හදාගෙන තියනවනං පාටිෂන් ක්ලෝන් කරන්න ඕනෙ නෑනෙ මීමො :lol:

    mama kiana eka umbata tharila na ban....

    රිකවරි ඩිස්ක් වලින් රිකවර් කරගන්නවා.
    එතකොට හැදෙන්නෙ ඔරිජිනල් ආපු විදියට 1 පාටිෂන් එකයි කියමුකො

    kianna deyak na kohomath hadenne ekai thamai, original enakota thebbe eka nam....

    ethakota mu kalin hadan thebba partition walatai, aawge thebuna data walatai mokada wenne?

    උඹ කියන විදියට ගොනෝ මුලින් ෆැක්ට්‍රි රිකවරි එකක් දාගත්තහම කොහොමද බූරුවො අරූගෙ පර්සනල් ෆයිල්ස් ඉතුරු වෙන්නෙ?

    factory restore ekak mulinma daa ganna issera thamange personal data wena thanakata da ganin....nathinam kohomath kela wenawa....

    factory reset ekak gahanna kianne danata use karala theyana windows wala theyana awl ain karala toiya gaanata ganna....nathinam wena deekata namai....ahema karala ,oona wediata partition kadan, acronis true immage wage tool ekakin c: eke back ekak da gathama aith com eka awl una welaawata recovery disk use nokara ara mulinma mama kiapu wediata gahapu image ekin c: eka restore kara ganna puluwan,,,,ethakota recovery disk use karanna oone wenne na. ai partition kadanna oona wenneth na....data nathi wenneth na....habai c drive eke ersonal data da ganne nathuwa clean eke theya ganna oone,

    umbata mama gembo kewe umbe profile name eke patia kiana eka mata nikan gembi patia wage penunu nisai...natham umba ekka tharahakata namai...umbe baasawa nam hari kathai machan.....ahema kiapu eken hetha redunanam sorry honday....
    .:cool::cool::cool:
     
    Last edited: