Pentium 3 ekata Windows 7 danna puluwanda? dala vada karanna puuwanda? Ram : 512 Hard 160GB Processor : 1000Mhz දාන්න එපා P4 එකකටවත් වැඩ නැතුව ඔකේ දුවයිද බන් :baffled: XP ඕනේ කිව්වා නං ඒක දාලා දීපන්..මන් ඊයේ දීපු එක ට්‍රයි කලේ නැද්ද :D