Windows 10 අවුලක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ තියෙන්නේ Dell Inspiron 3520 ලැප් එකක් බං, Automatically Upgrade එකෙන් Windows 10 වලට මම අද Upgrade කලා, මට මතක විදියට මේකෙ තියෙන්නේ Intel HD 3000 Graphic Card එකක්(ෂුවර් නෑ) දැන් Graphic Drivers Windows 10 එකෙන් අරං නෑ වගේ, දැන්නම් මේකෙ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ බං, ස්ක්‍රීන් එකේ Brightness වත් අඩු වැඩි කරන්න බෑ බං, මට මේකට උදව්වක් දීපං, පුලුවන් කෙනෙක් මේ Driver එක හොයල දෙන්න... :):):)
     
    • Like
    Reactions: DimuthTharindu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ install කරනකොට update කරන එක skip කරනවත් ඇති .. update check කරලා බලන්න
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ install කරනකොට update කරන එක skip කරනවත් ඇති .. update check කරලා බලන්න


    Eka nam aththa bn, mage slt eke limit case nisa update wenna hadaddima wifi off kala, aith mata windows 10 install karanna weida bn?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Eka nam aththa bn, mage slt eke limit case nisa update wenna hadaddima wifi off kala, aith mata windows 10 install karanna weida bn?

    එහෙම ඕනේ නැති වෙයි දැන් install වෙලා තියන එකෙන් ගිහින් update check කරලා update කරාම හරියයි
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මොකක් කරන්නත් නෙට් ලිමිට් වෙලා බං, එපා වෙලා ඉන්නේ, Windows 10 Download කරෙත් මාර අමාරුවෙන් බං,

    තව පැයක් ඉවසපන්.......limit එක reset වෙනවා.....
     
    • Like
    Reactions: sithija.h

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Dell Site එකේ තියෙනවා Windows 10 වලට Drivers Support නෑ කියලා, මාර සීන් එක තමයි බං එහෙම වුණොත් වෙන්නේ

    Ehama case ekak ne ban. Mama me tikkata kalin mallige dell lap ekata demma. Nikanma harigiya tikakin. Honda net connection ekak thiyenwam vindai 10n auto gannawa drivers
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Driver support කරලා නැ බන්. එකයි ඔහොම වෙලා තියෙන්නේ. කරන්න තියෙන්නේ drivers හොයා ගෙන install කරලා දාන එක. මගේත් ඔය වගේ අවුල් දෙක තුනක්ම අවා. Install කරපු ගමන් Mouse Arrow එක වෙච්ච දෙයක් නැති වුනා. එක අතුරුදහන්. යන්තන් keyboard එකෙන් එහා මෙහා කරලා mouse drivers ටික install කරගත්තා. ඊටපස්සේ brightness එක 100%. අඩු කරාට අඩු වෙන්නේ නැහැ. එකෙත් Drivers install කරාම ප්‍රශ්නේ හරිගියා.
     
    • Like
    Reactions: sithija.h

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Device manager yanna ake display aka yanna VGA aka uda right click karala auto update dihan.... dell akata adala akak neme oi oka Intel akatai adala intel drivers support
     
    • Like
    Reactions: sithija.h