එල. මචන්.thnx mcn info tikata.. win 8nam mata dirawannema na. mouse eken wada karana ewun gana hithala nemei aekanam hadala tiyenne..win 10 honda athi kiyala hitanawa.. 9 napuru hindada bn 10 out karala tiyenne?![]()

එල. එල. කොහොමත් stable එනකම් ඉන්න එක හොඳයි. මේ beta නේ.
16ක්. නරක නෑ.. තාම ටෙස්ටිංනෙ ? ආවාමම දාගන්නව

1. මේක දාගත්තම team viwer, u torrent etc.....වගෙ සොෆ්වෙයා අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්ද bro ?
2. ඔයා දිපු එකමයි නේද මේ ටොරන්ට් ලින්ක් එකෙත් තියෙන්නෙ?
http://kickass.to/windows-10-technical-preview-x64-en-t9652156.html
3. සින්හල සබ්ටයිටල් වැඩ ද ?
Bugs ehema nadda ban ?
Crash wena seen, Stuck wena seen ?
එල. මචන්.
එක නම් දන්නේ නැහැ . rumors වල නම් කියනවා එහෙම.. හරි ඇති සමහරවිට..![]()

ඔව් බන් පොඩි සිද්දියක් තියෙනවා. F secure, Eset අව්ලක් නැතුව වැඩලු.But Mekata Virus Guard danna pluwanda balanna
mama avast ekai kas ekai danna baluwa compatible issues kiyanawa eta passe F secure Damma eka wada gindara wage

orgianl ekama awama danawa lap ekata owa dammoth aul yai neda bna drives nisa
aparada desktop ekakwat na check karala dala blnna![]()
ලබන April වලට කලින් එනවලු බන්..meka orgianl final eka koi kalada enna data ekak nadda machn

Enter the dragon
Malinga
dell 3537 4th gen eka bnඔව් බන් පොඩි සිද්දියක් තියෙනවා. F secure, Eset අව්ලක් නැතුව වැඩලු.
මට BItdefender IS දාන්නත් බැරිවුනා.
මාත් ලැපට දැම්මේ. drivers එහෙම අව්ලක් නැහැ . මොකක්ද ඔයාගේ ලැප.
ලබන April වලට කලින් එනවලු බන්..![]()
