Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    thnx mcn info tikata.. win 8nam mata dirawannema na. mouse eken wada karana ewun gana hithala nemei aekanam hadala tiyenne..win 10 honda athi kiyala hitanawa.. 9 napuru hindada bn 10 out karala tiyenne? :D
     
    එල. මචන්.
    එක නම් දන්නේ නැහැ . rumors වල නම් කියනවා එහෙම.. හරි ඇති සමහරවිට.. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela ape kattiyata danaganna ekka me vage dammata sthuthi. Window 8.1 valata sapekshava speed eka vadi vada karaddi.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. මේක දාගත්තම team viwer, u torrent etc.....වගෙ සොෆ්වෙයා අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්ද bro ?

    2. ඔයා දිපු එකමයි නේද මේ ටොරන්ට් ලින්ක් එකෙත් තියෙන්නෙ?
    http://kickass.to/windows-10-technical-preview-x64-en-t9652156.html

    3. සින්හල සබ්ටයිටල් වැඩ ද ?

    1. ඒ වගේ සොෆ්ට්වෙයාර්වලටනම් ගැටලුවක් නෑ. හැබැයි සමහර සොෆ්ට්වෙයාර්, ඩ්‍රයිවර්ස්වලට ගැටලු තියෙනව අලුත් නිසා.

    2. ඔව් සිංහල සම්බන්ධයෙන් පර්ශනයක් නෑ.
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    241
    88
    28
    But Mekata Virus Guard danna pluwanda balanna
    mama avast ekai kas ekai danna baluwa compatible issues kiyanawa eta passe F secure Damma eka wada gindara wage
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    orgianl ekama awama danawa lap ekata owa dammoth aul yai neda bna drives nisa
    aparada desktop ekakwat na check karala dala blnna :(
     
    But Mekata Virus Guard danna pluwanda balanna
    mama avast ekai kas ekai danna baluwa compatible issues kiyanawa eta passe F secure Damma eka wada gindara wage
    ඔව් බන් පොඩි සිද්දියක් තියෙනවා. F secure, Eset අව්ලක් නැතුව වැඩලු.
    මට BItdefender IS දාන්නත් බැරිවුනා. :dull:

    orgianl ekama awama danawa lap ekata owa dammoth aul yai neda bna drives nisa
    aparada desktop ekakwat na check karala dala blnna :(

    මාත් ලැපට දැම්මේ. drivers එහෙම අව්ලක් නැහැ . මොකක්ද ඔයාගේ ලැප.
    meka orgianl final eka koi kalada enna data ekak nadda machn
    ලබන April වලට කලින් එනවලු බන්.. :D
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Enter the dragon
    Malinga

    තෑන්ක්ස් මචන්ලා
    දාගෙන බලන්න ඔනි
    ට්ක ද්වසක් යයි හැබයි ඩවුන් කරගන්නත් එපැයි
    වෙන එකෙක්ට කියලා ඩවුන් කරගන්නෙ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බන් පොඩි සිද්දියක් තියෙනවා. F secure, Eset අව්ලක් නැතුව වැඩලු.
    මට BItdefender IS දාන්නත් බැරිවුනා. :dull:

    මාත් ලැපට දැම්මේ. drivers එහෙම අව්ලක් නැහැ . මොකක්ද ඔයාගේ ලැප.

    ලබන April වලට කලින් එනවලු බන්.. :D
    dell 3537 4th gen eka bn:D