Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.

    BHHyJzk.jpg



    Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ. ඉතින් අද දෙන්න ගෙනාවෙත් මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන් Windows 10 වල අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+ වැඩි tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..

    VAByXdX.png



    මෙන්න මේකේ තියන වැඩ කෑලි ටික.

    > Configure security settings
    > Protect your privacy
    > Disable location services
    > Prevent Windows® 10 from sending diagnostics and usage data

    VAByXdX.png


    මෙතනින් Ashampoo AntiSpy for Windows 10 Download කරගන්න. [ 280 KB ]



    Portable Version – no installation required
    Operating System: Microsoft® Windows 10


    3ighTJf.png
    KCjgjQ6.png


    jZagCWx.png



    Windows Spying Disable කරගන්න පුලුවන් තවත් කුඩා මෘදුකාංගයක්...

    O&O ShutUp10

    Code:
    http://www.oo-software.com/en/shutup10
    ShutUp10Screenshot.png



    • Adapt your security settings
    • Protect your privacy
    • Control location services
    • Control Windows Updates
    • Do not pass on your user data and diagnostics
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    මොකක්ද බං ඇන්ටි ස්පයි කියන්නෙ..
    එහෙම එකක් දැං windows 10 වල තියෙනවද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    anti spy තිබුණ කියල පෞද්ගලිකත්වයට හානි වෙන්නෙ කොහොමද ?
    ඒක තියෙන එක හොඳයිනේ...