Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.
Windows Spying Disable කරගන්න පුලුවන් තවත් කුඩා මෘදුකාංගයක්...
O&O ShutUp10
Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ. ඉතින් අද දෙන්න ගෙනාවෙත් මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන් Windows 10 වල අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+ වැඩි tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..
මෙතනින් Ashampoo AntiSpy for Windows 10 Download කරගන්න. [ 280 KB ]
Portable Version – no installation required
Operating System: Microsoft® Windows 10
මෙන්න මේකේ තියන වැඩ කෑලි ටික.
> Configure security settings
> Protect your privacy
> Disable location services
> Prevent Windows® 10 from sending diagnostics and usage data
> Configure security settings
> Protect your privacy
> Disable location services
> Prevent Windows® 10 from sending diagnostics and usage data
මෙතනින් Ashampoo AntiSpy for Windows 10 Download කරගන්න. [ 280 KB ]
Portable Version – no installation required
Operating System: Microsoft® Windows 10
Windows Spying Disable කරගන්න පුලුවන් තවත් කුඩා මෘදුකාංගයක්...
O&O ShutUp10
Code:
http://www.oo-software.com/en/shutup10
- Adapt your security settings
- Protect your privacy
- Control location services
- Control Windows Updates
- Do not pass on your user data and diagnostics
