Windows 10 Blank Screen

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Blank Screen එකක් එනවනෙ බන් PC එකෙ. sසමහර වෙලාවට off වෙලාම යනවා. ( On කරන button එක ඔබාගෙන ඉන්නකොට off වෙලා යනවා වගේ)
    1603542776556.png

    මේවගේ blank screen එකක් එන්නෙ , crtl+alt+delවත් මුකුත් වැඩ නෑ. මොකක් හින්දද මෙහෙම වෙන්නෙ? Battery Issue එකක්ද? ඒත් Charger එකට ගහගෙන වැඩ කරද්දිත් මේක වෙනවා.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    mouse pointer eka enawada? hard eke light eka blink wenawa nan hard eka wada. saddet enaw wada nan. nattan hard eke awlk. safe mode on karala balanna hard eka wada nan.
    https://support.microsoft.com/en-us...ubleshoot-black-screen-or-blank-screen-errors mekat nkn folllow karala balanna.
    Mouse pointer එන්නෙ නෑ. Drive Activity Indicator ( LED blinks when the system is accessing the internal storage drives ) මේ ලයිට් එක off වෙනවා මේ අවුල එද්දි. මේකෙ 128GB SSD + 1 TB Hard Disk එකක් තියෙන්නෙ. SSD එකෙ Windows Install කරල තියෙන්නෙ. අනිත් සමහර Apps Hard Disk එකේ. අවුල තියෙද්දි Fans වැඩ කරනවා. Fans on කරන්න උනත් පුලුවන්

    Link එකෙ තියන තියන ඒවා tryකරා. හරි ගියෙ නෑ :(

    :confused: Display ribbonඑකේ අවුලක් ද දන්නෙත් නෑ මචන්, මගේ display එක යන්න ටික දවසකට කලිනුත් ඔහොම වුනා.
    Hard එකේ අවුලක් වගේ බන්
     
    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    Blank Screen එකක් එනවනෙ බන් PC එකෙ. sසමහර වෙලාවට off වෙලාම යනවා. ( On කරන button එක ඔබාගෙන ඉන්නකොට off වෙලා යනවා වගේ)
    View attachment 98480

    මේවගේ blank screen එකක් එන්නෙ , crtl+alt+delවත් මුකුත් වැඩ නෑ. මොකක් හින්දද මෙහෙම වෙන්නෙ? Battery Issue එකක්ද? ඒත් Charger එකට ගහගෙන වැඩ කරද්දිත් මේක වෙනවා.
    Boot logo eka watenawada?
    Ntnn Desktop icons tika watila ekaparatama blank screen enawada?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Boot logo eka watenawada?
    Ntnn Desktop icons tika watila ekaparatama blank screen enawada?
    ඔව් මං දැන් reply කරන්නෙත් lap එකෙන් හරියටම වෙලාවක් කියන්න බෑ එක පාරටම වැඩ කර කර ඉන්නකොට blank screen එන්නෙ :(

    drivers okkm daaalada?
    ඔව් බන්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Graphic card eke issue ekak wennath plwan.. oka unama me key tika press karala balanna..

    Win + Ctrl + Shift + B meken graphic driver eka restart wenawa..

    Lap eka on wenawane neda..? on unama run eke perfmon /rel kiyala gahala enter karala screenshot ekak danna..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Graphic card eke issue ekak wennath plwan.. oka unama me key tika press karala balanna..

    Win + Ctrl + Shift + B meken graphic driver eka restart wenawa..

    Lap eka on wenawane neda..? on unama run eke perfmon /rel kiyala gahala enter karala screenshot ekak danna..
    Win + Ctrl + Shift + B Try කරා මචන්. No luck :(

    1603570784151.png

    @batwise මේක hard එකෙ අවුලක් වගේ. Windows install කරල තියෙන්නෙ SSD එකේ. එතකොට මේක SSD එකේ අවුලක්ද බන්? :confused:
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Win + Ctrl + Shift + B Try කරා මචන්. No luck :(

    View attachment 98556

    Mcn anik days walath click krala balanna same audio device issue ekamada thyenne kiyala. Pena widiyata driver issue ekak..

    Poddak errors wala technical details baluwanam hoyaganna puluwan..

    Hdd or ssd aulak kiyala hithenawanam live cd ekakin boot karala balanna with ssd and without ssd.
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    wena display ekakata input deela balapan display case ekakda kiyala
    lap eke blank awata run wenawada kiyala

    heat wena case mukuth nathuwa athi neda check karapan