මචංල මගෙ lap එකෙ එක පාරට blue screen එකක් ඇවිල්ල restart වෙනව. දැන් දෙපාරක් වුනා. ඔය පහල තියනව වගෙ එකක්. මම ඕක win 8.1 වලත් දැකල තියනව. ඒ වගෙම එකක් තමා 10 වලටත් ආවෙ. දැන් සතියකට කලිනුත් වුනා. දැනුත් වුනා. උබල කාට හරි එහෙම ඇවිල්ල තියනවද? මොනවද කලේ ඒක fix කරගන්න?