Windows 10 Education pack එකනේ සිංහලු වැදිලා තියෙන්නේ.. 🤦‍♂️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මේකේ අවාසි මොනවද? දැන් මේක ආයේ pro විදිහට හදන්න නම් මුල ඉඳන්ම ගහන්න ඕනද බන් OS එක? :baffled:


    c28LZSQ.png
     
    • Wow
    Reactions: NRTG and saja

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    activated නම් අව්ලක් නෑ. වෙනසක් නෑ.
    okei home ekei kisi wenasak na. license key eka maru karapan education nathuwa home onenam.

    pro daanna onenam eth key ekak daala upgrade karahan. mula idan OS daagena dagalanna one na.
    activated තමා. මට හැබැයි කලින් වගේ lock screen එකෙන් pin එක ගහලා log වෙන්න බෑ. password එකක් ගහලා තමා ලොග් වෙන්න තියෙන්නේ. කලින් වගේ pin එක active කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,507
    113
    Colombo, Sri Lanka
    ලොකු අවුලක් නැහැ ඔය රිමෝට් ලොගින් වගේ සමහර එව්වා ඩිෆෝල්ට් එන්නේ නැහැ

    activated තමා. මට හැබැයි කලින් වගේ lock screen එකෙන් pin එක ගහලා log වෙන්න බෑ. password එකක් ගහලා තමා ලොග් වෙන්න තියෙන්නේ. කලින් වගේ pin එක active කරන්නේ කොහොමද?
    එකට ඉස්සෙල්ලා මයික්රෝසොස්ට් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න. එතකොට ලේසියි. ඊට පස්සේ එකවුන්ට් එකට ගිහින් pin එක දෙන්න
    ------ Post added on May 5, 2024 at 3:09 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ගංජා ගහන එක නවත්තපන් බන්. ඊයේ ඇත පය කඩා ගත්ත ගංජා ගහල ගිහින්. ඊට ඉසෙල්ලා බෝර්ඩ් එක සවුත්තු කියල බෝර්ඩ් එකක් මාරු කර, බලනකොට රැම් එකේ අවුලා. එතනම පාඩුව රුපියල් 40000ක් වගේ. බලපන් ඉතින් ඔය ගංජා ගහන එක නැවතුටුවනම් ඒ සල්ලි ඉතුරුයි.