මේකේ අවාසි මොනවද? දැන් මේක ආයේ pro විදිහට හදන්න නම් මුල ඉඳන්ම ගහන්න ඕනද බන් OS එක? 


activated නම් අව්ලක් නෑ. වෙනසක් නෑ.
activated තමා. මට හැබැයි කලින් වගේ lock screen එකෙන් pin එක ගහලා log වෙන්න බෑ. password එකක් ගහලා තමා ලොග් වෙන්න තියෙන්නේ. කලින් වගේ pin එක active කරන්නේ කොහොමද?okei home ekei kisi wenasak na. license key eka maru karapan education nathuwa home onenam.
pro daanna onenam eth key ekak daala upgrade karahan. mula idan OS daagena dagalanna one na.
msconfig එකෙන් active කලේ.kohenda gaththe key eka?
mama pro eka gaththe eka meke dala thiyenawa. meken gannawanam bank eken temporary card ekak hadagena ganna. eka thama safe ma
https://elakiri.com/threads/windows-11-pro-රීටේල්-කී-එක-රු-450-ට.2109041/
msconfig eken? kmspico wage crack ekak or batch file ekak run karala nemeda?msconfig එකෙන් active කලේ.
mehemamsconfig eken? kmspico wage crack ekak or batch file ekak run karala nemeda?
ah ok. dan ithin active eke use karanna. mokakhari limitation ekak awoth key ekak buy karanna fb eke pawa local un wikunanawa 500 ta withara keys. ekak danna. eka safe crack, batch file run karanawata wada.
එකට ඉස්සෙල්ලා මයික්රෝසොස්ට් එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න. එතකොට ලේසියි. ඊට පස්සේ එකවුන්ට් එකට ගිහින් pin එක දෙන්නactivated තමා. මට හැබැයි කලින් වගේ lock screen එකෙන් pin එක ගහලා log වෙන්න බෑ. password එකක් ගහලා තමා ලොග් වෙන්න තියෙන්නේ. කලින් වගේ pin එක active කරන්නේ කොහොමද?