Windows 10 Task Bar Locked..Help me

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    ලැප්ඒකට Windows 10 දැම්මා දාල දවසක් යද්දි Task bar එකේ ස්ටාර්ට් එකයි ටයිම්/ඩේට්, නෙට්වර්ක් බට්න් සේරම ලොක් උනා.මේක හදාගන්න විදියක් කියපල්ලකො.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    task bar eka right click karala unlock dunnama hari neda?

    නෑ බන්.මේ සේරම බට්න් ලොක් වෙලා තියන්නෙ.ෆින් කරපු අයිකන් විතරයි වැඩ කරන්නෙ.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබ දැම්මේ අලුතෙන්ම download කරගත්තු OS image එකක්ද නැතිනම් පරණ image එකක්ද
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    parana windows 10 wala awulak .. net eke krama thiynawa oka ayin karana.. ehema karala update karanna .. ethakota hari