HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\ProfileList ගිහින් .bak නැති එක ඩිලිට් කරලා .bak තියෙන එක රිනේම් කරලා රිස්ටාර්ට් කරලත් බැලුවා. හරියන්නේ නෑ. මේක හදාගන්න දන්න කෙනෙක් උදව් කරන්න. :confused2: