Windows 10 Version 2004 update ආවද උඹලට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    උඹලට මේ අප්ඩේට් එක ආවද සිංහලු? මට තාම නෑනේ. :confused:

    1595099986041.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    ටිකක් කල් බන් ඇවිත්. තාම install කරේ නෑ .. මම මොකද්ද upset video එකක් දැක්ක ඒ update එක ගැන. එහෙම අවුලක් මුලදී තිබ්බත් දැන් ඒවා fix කරලා ඇති..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඇවිත් දැන් ගොඩක් දවස් මචන්, මාත් දැම්මා, :sorry: tancent game emulator එක run වෙද්දි cooling fan එක හෙන සද්දෙන් වැඩ කරනවනෙහ්, මේ update එකෙන් බන් මේක වුනේ, ඉස්සෙල්ල කිසි අවුලක් නැතුව COD ගැහුව. දැන් හෝ ගාගෙන FANඑකදුවනවා හෙන සද්දෙන්. :sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    mageth HP Probook G7 470 G5 ekata awe ne bn, anith hama magulatama awa.

    ඇවිත් දැන් ගොඩක් දවස් මචන්, මාත් දැම්මා, :sorry: tancent game emulator එක run වෙද්දි cooling fan එක හෙන සද්දෙන් වැඩ කරනවනෙහ්, මේ update එකෙන් බන් මේක වුනේ, ඉස්සෙල්ල කිසි අවුලක් නැතුව COD ගැහුව. දැන් හෝ ගාගෙන FANඑකදුවනවා හෙන සද්දෙන්. :sorry:

    ESP hack allanawa bn dan real time :D mokakhari magulak run wenawa background. owa kisi optimize ekak nehene, ekai ram ehema use karanna godak.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ESP hack allanawa bn dan real time :D mokakhari magulak run wenawa background. owa kisi optimize ekak nehene, ekai ram ehema use karanna godak.

    :rofl: හප්පේ.. එහෙමත් සීන් එකක්ද? ඒක තමයි මචන් එහෙනම් මේ සීන් එක.

    අලුත් update එකේනම් කියන්න අවුලක් නෑ මටනම්, Ubuntu on windows වැඩ කරන උන්ට එහෙම දැන් පට්ටෙට support මේ windows vershion එකේ :yes:
     
    • Like
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    :rofl: හප්පේ.. එහෙමත් සීන් එකක්ද? ඒක තමයි මචන් එහෙනම් මේ සීන් එක.

    අලුත් update එකේනම් කියන්න අවුලක් නෑ මටනම්, Ubuntu on windows වැඩ කරන උන්ට එහෙම දැන් පට්ටෙට support මේ windows vershion එකේ :yes:

    ow bn, dan ESP hack godak 2004 version eke weda karanne ne aluth gameloop update eken passe., ESP tibbath radar line tika missing wenawa zone ekata team 2,3 k set una gaman.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    damma ban payak withara giya download wenna melo wenasak ne habei :confused:
    ඇවිත් දැන් ගොඩක් දවස් මචන්, මාත් දැම්මා, :sorry: tancent game emulator එක run වෙද්දි cooling fan එක හෙන සද්දෙන් වැඩ කරනවනෙහ්, මේ update එකෙන් බන් මේක වුනේ, ඉස්සෙල්ල කිසි අවුලක් නැතුව COD ගැහුව. දැන් හෝ ගාගෙන FANඑකදුවනවා හෙන සද්දෙන්. :sorry:
    මට මෙන්න මේක විතරයි අන්තිමට ආපු අප්ඩේට් එකෙන් අලුත් වුනේ
    1595131388383.png
     
    • Haha
    Reactions: visalbro