Oka kachal kiyala kiyanawa mama dakka 2004. Notepad, MS Paint ehema remove wenawa kiyala daala thibba. mama nan thaama kale na man hithanne..
Ubuntu on windows??හප්පේ.. එහෙමත් සීන් එකක්ද? ඒක තමයි මචන් එහෙනම් මේ සීන් එක.
අලුත් update එකේනම් කියන්න අවුලක් නෑ මටනම්, Ubuntu on windows වැඩ කරන උන්ට එහෙම දැන් පට්ටෙට support මේ windows vershion එකේ![]()
ඇවිත් දැන් ගොඩක් දවස් මචන්, මාත් දැම්මා,tancent game emulator එක run වෙද්දි cooling fan එක හෙන සද්දෙන් වැඩ කරනවනෙහ්, මේ update එකෙන් බන් මේක වුනේ, ඉස්සෙල්ල කිසි අවුලක් නැතුව COD ගැහුව. දැන් හෝ ගාගෙන FANඑකදුවනවා හෙන සද්දෙන්.
![]()


Mang danna widihata nam 1909 walata update wenna oni mulinma 2004 update wenna. Umbage thaama 1903 neda? Ehema eka paara dekak paninna baneda bn?යකෝ මගේ තියෙන්නේ 1903 ඒ වුනාට ඕක තාම ආවේ නෑනේ, සම්පුර්නම interface වෙනස් ද?
mageth HP Probook G7 470 G5 ekata awe ne bn, anith hama magulatama awa.
ESP hack allanawa bn dan real timemokakhari magulak run wenawa background. owa kisi optimize ekak nehene, ekai ram ehema use karanna godak.
ඔය ඒ දවස් වල ඔය අප්ඩේට් එක ආව අළුත
පොඩ්ඩක් කේස් කියලා කතාවක් ගියා නේද
දැන් දාගත්තට අව්ලක් නැද්ද
balan giyama data yana nisa update okkoma off kragena inne mn witarida koheda.

math ehemai bn. mee lagadi mage vada valata ona software ekak run vune naa. hoyala baladdi software eke aluth version eka run wenne naa mage thibuna windows 10 version eke. eda update krddi thmi dkke 2017n passe update krlama naa kiyalana ban. data thibilath mama updates services walinma disable karala thiyenne. because I hate Windows updates!
hena welawak yanawa.
wada karagena yanakota patta slow wenawa updates run wenna giyaama.
restart karanna oona.
mala waathayak.. oya indala hitala karanawa ekapara update ekak.![]()
ude 10 ta witra patan gtuu eka iwara vune hawasa 4 tada koheda.පුළුවන් බන් 1903 හරි 1909 හරි තියෙනවා නම් එනවලු.Mang danna widihata nam 1909 walata update wenna oni mulinma 2004 update wenna. Umbage thaama 1903 neda? Ehema eka paara dekak paninna baneda bn?
ubada elakiri.lk kiyanne codm eke
නෑ නෙහ්.. මං TrueAlphaBoyUbuntu on windows??
Shift to windows_ubuntu![]()
Windows Subsystem for Linux 2 in the Windows 10 May 2020 update.