තියෙන එකම ජාතියෙ PC දෙකක් තියෙනව. හැබැයි එකක් Update කරපු එකක්. අනික නෑ. මට පුලුවන් ද අර අප්ඩේට් වෙච්ච PC එකේ තියෙන Files විතරක් වෙනම අරං Update නොවුන PC එකට දාල ඒක Manually Update කරගන්න.
(මම දැක්කා එහෙම කරන්න පුලුවන් කියල තැන් කීපෙක තියෙනවා. ඒත් හරියටම දැනගන්න ඕන)
(මම දැක්කා එහෙම කරන්න පුලුවන් කියල තැන් කීපෙක තියෙනවා. ඒත් හරියටම දැනගන්න ඕන)