Windows 10

Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    තියෙන එකම ජාතියෙ PC දෙකක් තියෙනව. හැබැයි එකක් Update කරපු එකක්. අනික නෑ. මට පුලුවන් ද අර අප්ඩේට් වෙච්ච PC එකේ තියෙන Files විතරක් වෙනම අරං Update නොවුන PC එකට දාල ඒක Manually Update කරගන්න.

    (මම දැක්කා එහෙම කරන්න පුලුවන් කියල තැන් කීපෙක තියෙනවා. ඒත් හරියටම දැනගන්න ඕන)
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    ohoma option ekak windows settings wala tiyenawa.. dekama same network eke tiyenawa nam updates share karagannawa.. but oka hariyata wenawada kiyala sure ne.

    settings -> update & security -> delivery optimization
    Network කරල නෑ කොල්ලා. Separate PC දෙකක්. මොකක්හරි Windows Files Copy වෙන Scene එකක් ගැන තිබ්බේ. ඕක හරිගියොත් නිකං DATA අපතේ යන එක Avoid වෙනවා.
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    Oka ehema file copy karala karanna ba. Updates install wenakota wenas wena registry wage dewal file replace karala karanna ba ne.

    updates manually download karala nam puluwan.

    okata software ekak tiyenawa updates manually download karala install karanna puluwan

    https://download.wsusoffline.net/
    ------ Post added on Dec 11, 2023 at 9:26 AM
    එතකොට කොල්ලා අපිට එකපාරක් Download කලොත් PC පහ හයකට උණත් ඒකෙන් Install කරන්න පුලුවන් නේද අවුලක් නැතිව
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට කොල්ලා අපිට එකපාරක් Download කලොත් PC පහ හයකට උණත් ඒකෙන් Install කරන්න පුලුවන් නේද අවුලක් නැතිව
    Ow. Mage laga athi parana dvd windows 7 kale download karapu. Den nam machine format karanne neti nisa ehema awshya na. Pc okkoma update karanne slt eke off peak data walin