Windows 7 හොඳයිද 10 වලට වඩා?
windows 10 ගිහින් ආයෙත් windows 7 දාගත්ත අය ඉන්නවද?එහෙම කරන්න මොකක්ද හේතුව?මාත් 7 එකේ ඉදලා 10 upgrade කරා.තව සතියක් වගේ තියෙන්නේ ආයෙත් 7 වලට මාරු වෙන්න.මටනම් 10 අවුලක් නැහැ වගේ.ඒත් මට ඕන 7 එකේ ඉදලා 10 වලට ගිහින් ආයෙත් 7 වලට ගියේ ඇයි කියලා දැනගන්න.windows 10 free upgrade එක මේ මාසේ 29න් ඉවරයි.

)