Windows 7 හොඳයිද 10 වලට වඩා?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    Windows 7 හොඳයිද 10 වලට වඩා?

    Windows7-10__1468884565_58.153.185.198.jpg

    windows 10 ගිහින් ආයෙත් windows 7 දාගත්ත අය ඉන්නවද?එහෙම කරන්න මොකක්ද හේතුව?මාත් 7 එකේ ඉදලා 10 upgrade කරා.තව සතියක් වගේ තියෙන්නේ ආයෙත් 7 වලට මාරු වෙන්න.මටනම් 10 අවුලක් නැහැ වගේ.ඒත් මට ඕන 7 එකේ ඉදලා 10 වලට ගිහින් ආයෙත් 7 වලට ගියේ ඇයි කියලා දැනගන්න.windows 10 free upgrade එක මේ මාසේ 29න් ඉවරයි.:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mamath 10 idan 7 giya

    Reasons :
    10 waladi aluthen aapu features echchara therumak na & ewa not much essential (windows apps, cortana, edge, internet search from task bar etc)

    anawashya apps godak thiyenawa, ewa ain karanna puluwan unata ain kalama eka eka prasnha enawa (stock apps set eka)

    RAM usage eka godak wadi una mage win10 wala. over 1.5GB wage giya idle thiyeddith (win 7 di less around or less than 1GB)

    Win10 ekka compare karaddi Win7 simple.


    thawa godak reasons thibuna, dan nam mathaka na ee okkoma, win10 aapu mul kaalema win10 walata maaru wela passe wadi kal yanna kalin aith win7 walatama aawa

     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මට නමි Win 7 තමා හොදම,තාම 10 වලට යන්න කිසි උනන්දුවක් නැහැ..ඒ තරමට Win 7 කිසි අවුලක් නැතුව මගේ සියලු වැඩටික පහසුවෙන් කරගන්න පුලුවන්,ඒක සරලයි,ආරක්ෂාවත් හොදයි,එකට හුරැවෙලා ඉන්නෙ..හැම Windows OS එකකින් වෙන්නෙ කරන්නෙ එකම දේනෙ.ඇත්තටම මම තාමත් පරන Windows xp වලට කැමති,ඔිල්ඩි ඉස් ගෝල්ඩි..තාමත් එක දාගෙන වැඩ කරන්න කැමති..ගොඩක් අය windows 10 වලින් අයින්වෙලා 7 නැත්තමි XP යනවා..ඊට අමතරව මම උබුන්ටු,mint,Linux OS කිහිපයක් use කරනවා,ඒවත් හොදයි..ටිකක් කල් ගිහිල්ලා Windows 10 PC එකට දාගෙන වැඩ කරන්න හිතනවා..සමහරැ අලුත් විශෙෂාංග වලට අලුත් වෙනසකට කවුරැත් කැමති නිසා වෙනත් හේතු නිසා වින්ඩොස් 10 වලට මාරැවෙනවා,සමහරැ එහි පෙනුමට user interface එකට කැමතිවෙලා යනවා..ඒත් පෙනුම තිබුනට මදි එකෙන් කරදරයක් නැතුව වැඩක් ගන්න බැරිනමි.අනික තනිකර Win 10 විතරක් use කරලා බැහැ,පරන OS,win 7 ත් තියාගන්න ඔිනා,සමහර උපංග,වැඩසටහන්,driver,වෙනත්.. support කරන්නෙත් නැහැ.Windows 8 එකත් පාවිචිචි කරලා එපා වෙලා අයින් වුනා,මට නමි අදටත් Best වින් XP/7 ම තමා...:)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Win7 වලට ඇත්තටම කැමතියි ඒත් අලුතෙන් එන සොෆට්වෙයා වල සපොට් එක ටිකෙන් ටික Win 7 වලින් අයින් කරනවා නේ ඒක නිසා Win 10 වලට පුරුදු වෙන එක හොදයි
    සතියක් දෙකක් යනකොට 10 එකට පුරුදු වෙනවා එයිට පස්සෙ ගානක් නැහැ
    Win 8 නම් මල ජරාවක්
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    10 aulak nane bn lagadi km sano dagatta expire una nisa..dan wenadata wada hodata wada...mage lap ekata 7 drivers na..8.1 indan uda support kerenne nattam math xp dagannawa..
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Ube os eka wadiyenma use karana de anuwa thama. Uba use karanne ms office, casual browsing, music, movies, etc nam win 7 aulak na. Ekata kamathi hinda.

    Eth uba games ehema godak play karanawanam win 10 yana eka hodai. Ekata witarai DirectX 12 support eka tiyenne. DX12 walata aluth games n issarahata ena ewa optimize karala tiyenne. Eka nisa win 7 walata wada win 10 wala gaming performance wadi.

    Eth issaharata ena apps ehemath godak welawata 7 walata wada 10 walata optimize karanawa. Nathnam 10 walata witarak exclusive karanawa.(7 walin 10 walata kattiya upgrade karawanna ;))
    Eka nisa ada one nathi unath tawa kalekin aniwa upgrade wenna wei.

    Kohomath upgrade karala genuine karaganin. Aul nam downgrade weyan. Uba upgrade kalama ube pc eke details unge servers wala store wenawa. Etakota passe dawasaka 10 dammath activate wenawa. Key ekak hambenne na.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    7 හොඳයි.. 10 එක මගෙත් අවුල් ගියා ෆ්‍රෙෂ් කොපි එකක් දාලත් .. සැරයක් දෙසැරයක් අප්ඩේට් කළා ... දැන් ස්ටාර්ට් මෙනු එක ඕපන් වෙන එක තත්පර ගානක ගැප් එකක් තියෙනවා.. කොර්ටාන සර්ච් බාර් එක වැඩ නෑ... නෙට් එකේ තියෙන සේරම කරලා බැලුවා ... ගොඩ ඒමක් නෑ.. ඇනවසරි අප්ඩේට් එක එනකන් ඉන්නේ හොඳ කොපියක් අරන් දාගන අප්ඩේට් ඕෆ් කරනවා :(
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    Windows 10 damma.. appata siri hard eke usage eka 100% pattama slow wela. Mage tiyenne 4gb ram, i5 lp ekak. Folder ekak open wenna yanawa 1 min witara. Eeta passe net eke search karala anana manan settings haduwa. Eth wade goda na. So aye back to 7. Anik macjine kohomada dannaa.. dis is my experinece..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mn nm 10 mage resalution support karnne 10 witary bn anit ewata yantan blur wenawa
    4k kittu karala ,

    original awe 8 ekenm waathayak,

    original okkoma ayin karala 10 gahuwa, palaweni para gahapu ekata leda tibba,
    melagadi aluth ekak gahuwa eka nm patta, ekatayh pase ekak awilla dan ekt hody luu,

    intell managemnet engine eka ayin karanna oni drivers walin mage natnm sleep wada na,

    touch ekatath hodata wada hinda mata 10 natnm itin 7 thama hodama