Windows 7 Boot Screen එක වෙනස් කරගමු !!!
ඉතිං අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද අපි අපේ Windows 7 Boot Screen එක වෙනස් කරගන්නේ කියලා.....
මුලින්ම Win 7 Boot Updater කියන ගැජට් එක Download කරගන්න
මෙන්න ලින්ක් එක
වැඩිය ලොකු නෑ 600 KB වගේ
http://www.mediafire.com/?2g1xm2vx1mt3550
දැන් ඹකෙන් කැමති විදියට පින්තුරයක් දාලා Boot Screen එකක් හදාගන්න....
හදාගන්න එක සුලු දෙයක්... දාගත්තම තේරෙයි ගේමක් නෑ...
ආපහු Default Screen එක ගන්න විදියත් කියන්න ඕනෙනේ.....
ඒක කරන්න Option Tab එක Click කරල, Restore backups... Click කරන්න.....
ආපු Message එකට OK කරන්න. PC එක Restart කරල බලන්න... තිබ්බ විදියටම ඇති.
වැඩේ හොද නමි කමෙන්ට් එකක් දාලම යන්න

ඉස්සුවෙ FB එකෙන්....
repost නන් sorry..