මම ගාව තියෙන්නෙ ඇන්ඩ්රෙයිඩ් ෆෝන් එකක් අරගෙන අවරුදු 2 කටත් වැඩියි. මට ඇන්ඩ්රොයිඩ් ඇතිවෙලා වගේ චේන්ජ් එකකට මට හිතෙනව ලුමියෙක් ගන්න, මෙන ෆෝන් එකද ගන්න ඕන?
Machan danne nathi hinda danaganna ahanne, uba oya kiyana widihata windows wala thiyena chartr apps & anith deke thiyena hoda app monawada kiyanawada ??
Ubata iPhone thibbath wadak na thoo kanba horekne...
Mata penne ubata thiyena ekama duka windows store eke hora karanna bari kama.. Ithin yako eka waradi kiyanna thoo maha mokeda manda...
Horunta kohomath GENUINE badu hariyanne na thama![]()

. 
. උබ ජිවිතේට කරන්නෙ නැ

.

උබේ ලොකු කමට උබ පම්පෝරි ගැහුවට ල0කාවෙ 95% අය mobile ඇප් සල්ලි දීල අරගෙන පාවිච්චි කරන්නෙ නැ. ඒක තමා ඇත්ත.
මට මෙතන කවුරුවත් එක්ක තර්ක කරල දිනන්න අවස්සතාවයක් නැ. උබ ඔච්චර සල්ලි කාරය නම් windows app උබ සල්ලි දිල අරගෙන අනිත් එඋන්ට download කර ගන්න පුලුවන් තැනකට upload කරහන්කො. උබ ජිවිතේට කරන්නෙ නැ
.
windows phone ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නෙ එක එකාගෙ ගොන් ආතල් කතා වලට අහු වෙන්නෙ නැතිව උපරිම හොයල බලල ගන්න කියල. නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි.![]()
මචෝ ඔයාගේ budget එක කොහොමද කියල දැම්මොත් කට්ටියට model එකක් කියන්න ලේසි වේවි.සල්ලි ප්රස්නයක් නැත්තනම් lumia 929 එනකම් ඉන්න.ෆෝන් එක ගැන විස්තර කලින් පිටුවේ ඇති.
lumia720 වගේ එකක් තමයි හොයන්නෙ 20-30 අතර
Thanx මචං විස්තරයට.....පුළුවන් නම් මට navigation app වල links ටිකක් දානවද? download කර ගන්ඩ.....එළකිරි වගේ වැඩ මචං. අවුලකට තියෙන්නෙ Here Maps Google Maps තරම් detailed නැහැ.

Thanx මචං විස්තරයට.....පුළුවන් නම් මට navigation app වල links ටිකක් දානවද? download කර ගන්ඩ.....
උබේ ලොකු කමට උබ පම්පෝරි ගැහුවට ල0කාවෙ 95% අය mobile ඇප් සල්ලි දීල අරගෙන පාවිච්චි කරන්නෙ නැ. ඒක තමා ඇත්ත.
මට මෙතන කවුරුවත් එක්ක තර්ක කරල දිනන්න අවස්සතාවයක් නැ. උබ ඔච්චර සල්ලි කාරය නම් windows app උබ සල්ලි දිල අරගෙන අනිත් එඋන්ට download කර ගන්න පුලුවන් තැනකට upload කරහන්කො. උබ ජිවිතේට කරන්නෙ නැ
.
windows phone ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නෙ එක එකාගෙ ගොන් ආතල් කතා වලට අහු වෙන්නෙ නැතිව උපරිම හොයල බලල ගන්න කියල. නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි.![]()

Paw ban uba... Thama inne 1900 ganan vala...![]()

,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්

.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?

ඔව් බන්,මම නූලේ මුලින්ම දාල තියෙනවා වින්ඩෝස් පෝන් යුස්ර්ලට විතරයි කියලා,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්
.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?
![]()
AccuWeather
Battery
camera360
connectivity tiles
Evernote
app tika mama damma ,thawa wadagath ewa thiyenawanam post karanna
nokia camara
lanka hub
file manager
glance background
lakbima
hiru fm
nokia refocus
oxford dic
phone explorer
photobeamer
sirasa fm
instregram
ඔව් බන්,මම නූලේ මුලින්ම දාල තියෙනවා වින්ඩෝස් පෝන් යුස්ර්ලට විතරයි කියලා,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්
.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?
![]()