Micromax canvas 1![]()



කගැස්සෙනවා.... මන් හිතුවා Nexus එකක් වගේ use කරලා මේ නුල දැම්මේ කියලා...Micromax canvas 1![]()



කගැස්සෙනවා.... මන් හිතුවා Nexus එකක් වගේ use කරලා මේ නුල දැම්මේ කියලා...Podi Silva - පොඩි සිල්වා;18485180 said:
කලින් ෆෝන් එක සමහර වෙලාවට එලාම් එකවත් ඔෆ් කරගන්න බැරුව හිර වෙනවා.
Mokakda uba use karapu phone eka![]()
මේක පාවිච්චි කරලද බන් උබ ඇන්ඩ්රොයිඩ් හොදනෑ කියන්නේ...Micromax canvas 1![]()








රත්තරං;18485315 said:මේක පාවිච්චි කරලද බන් උබ ඇන්ඩ්රොයිඩ් හොදනෑ කියන්නේ...
හිනා ගිහින් පන යනවා
උබ තාම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියා ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් වගේ ඒකක් වත් පාවිච්චි කරලා නෑ![]()
oka reset karapan
natnam custom romek gaha ganin wada nodi metana..

Podi Silva - පොඩි සිල්වා;18485331 said:යකෝ මේකක් ගන්නවද රොම් ගහන්න පුලුවන්නම්
අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්![]()
![]()
ඔව්.. වින්ඩෝස් ෆෝන් එකේ උගේ ෆේවරිට් ඔප්ශන් ටික දැක්කහම මට හිතුනාපොඩ්ඩක් අග කියවලා බලපන්, ඕකා ඕකවත් use කරලා නෑ.

රත්තරං;18485384 said:ඔව්.. වින්ඩෝස් ෆෝන් එකේ උගේ ෆේවරිට් ඔප්ශන් ටික දැක්කහම මට හිතුනා![]()
Cyanogenmod ඕකට තියෙනවා.
https://www.facebook.com/varun.chitre1?fref=nf
Varun Chitre කියලා ඉන්දියන් එකෙක් ඒක develop කරන්නේ.


oya kiyanne wifi network balanna one nam wifi on karanna kiyala
Podi Silva - පොඩි සිල්වා;18485485 said:umb mwa joke ekata gaththda bn![]()
![]()
on krma yhplana වයි පයි විතරයි බන් අහුවෙන්නේ


ehema tahami waliyatamai bara

පළවෙනි එකේ පෙන්වන්නේ මචන්, battery එක use වෙච්ච හැටි ,එතන පෙන්වන්නේ history එකයි. උබ wifi use කරා නම් යම් මොහොතක ඒ මොහොතේ ඒකට වැය වෙච්ච battery power එක ඔතන පෙන්වනවා last charged එකේ ඉදලා. මම දන්න හැටියට ඒ graph එක තියෙන්නේ ඒකටයි.
දෙවැනි එක ඉතින් හරිනේ, උබ wifi off කරලා තියෙන්නේ. available network ටික බලාගන්න wifi on කරන්න කියනවා.
Cyanogenmod ඕකට තියෙනවා.
https://www.facebook.com/varun.chitre1?fref=nf
Varun Chitre කියලා ඉන්දියන් එකෙක් ඒක develop කරන්නේ.
Podi Silva - පොඩි සිල්වා;18485571 said:මොකද්ද බන් උබට සිංහල තේරෙනව මදි වගේ![]()
![]()
මන් කිව්වේ මට ඕව ගහන්න දගලන්න බෑ කියලා
මන් කිව්වේ නෑ මේකට රොම් නෑ කියලා


රත්තරං;18485315 said:මේක පාවිච්චි කරලද බන් උබ ඇන්ඩ්රොයිඩ් හොදනෑ කියන්නේ...
හිනා ගිහින් පන යනවා
උබ තාම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියා ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් වගේ ඒකක් වත් පාවිච්චි කරලා නෑ![]()

ජින්තුවා;18483246 said:micromax![]()
උඹ ඕක පාවිච්චි කරලද ෆෝන් එක හිර වෙනව කිව්වේ.. එහෙනම් උඹට මොකුත් කියල වැඩක් නෑ.![]()



kawuda galkollo stock android hoda na kiwweකෝ අර stock android හොද නෑ කියපු කුඩ්ඩා? කුඩ්ඩා හැදුවේ silva වගේ මාර්ගයෙන් stock android එකට මඩක් ගහන්නයි. අනේ යකෝ මෙහෙමත් එවුන්.
pons apith stock android thamai.
eth phone eka sell karana companiya hariyata bugs fix kale natnam wedak na
. wenasa ape ewa fix karala thoge eka fix karala na 