Windows Phones Vs Android

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18485180 said:
Screenshot_2015_06_11_14_02_12.png

Screenshot_2015_06_11_14_01_53.png

පළවෙනි එකේ පෙන්වන්නේ මචන්, battery එක use වෙච්ච හැටි ,එතන පෙන්වන්නේ history එකයි. උබ wifi use කරා නම් යම් මොහොතක ඒ මොහොතේ ඒකට වැය වෙච්ච battery power එක ඔතන පෙන්වනවා last charged එකේ ඉදලා. මම දන්න හැටියට ඒ graph එක තියෙන්නේ ඒකටයි.

දෙවැනි එක ඉතින් හරිනේ, උබ wifi off කරලා තියෙන්නේ. available network ටික බලාගන්න wifi on කරන්න කියනවා.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කලින් ෆෝන් එක සමහර වෙලාවට එලාම් එකවත් ඔෆ් කරගන්න බැරුව හිර වෙනවා.

    :lol::lol::lol:

    Mokakda uba use karapu phone eka :lol:

    Micromax canvas 1:baffled:
    මේක පාවිච්චි කරලද බන් උබ ඇන්ඩ්‍රොයිඩ් හොදනෑ කියන්නේ...

    හිනා ගිහින් පන යනවා:lol::lol::lol::lol:

    උබ තාම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වගේ ඒකක් වත් පාවිච්චි කරලා නෑ
    :baffled::baffled::baffled::baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18485315 said:

    පොඩ්ඩක් අග කියවලා බලපන්, ඕකා ඕකවත් use කරලා නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18485331 said:
    යකෝ මේකක් ගන්නවද රොම් ගහන්න පුලුවන්නම්
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් :lol: :rofl:

    Cyanogenmod ඕකට තියෙනවා.
    https://www.facebook.com/varun.chitre1?fref=nf

    Varun Chitre කියලා ඉන්දියන් එකෙක් ඒක develop කරන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18485384 said:
    ඔව්.. වින්ඩෝස් ෆෝන් එකේ උගේ ෆේවරිට් ඔප්ශන් ටික දැක්කහම මට හිතුනා:lol:

    Phone එකක් ගන්න 10,000 එහා වියදම් කරන්න බැරි එකා කොහොමද බන් හොද එකක් ගන්නේ.
     
    පළවෙනි එකේ පෙන්වන්නේ මචන්, battery එක use වෙච්ච හැටි ,එතන පෙන්වන්නේ history එකයි. උබ wifi use කරා නම් යම් මොහොතක ඒ මොහොතේ ඒකට වැය වෙච්ච battery power එක ඔතන පෙන්වනවා last charged එකේ ඉදලා. මම දන්න හැටියට ඒ graph එක තියෙන්නේ ඒකටයි.

    දෙවැනි එක ඉතින් හරිනේ, උබ wifi off කරලා තියෙන්නේ. available network ටික බලාගන්න wifi on කරන්න කියනවා.

    හරි බන් මන් වයි පයි ඕප් කරලා තිවුනේ ඒත් ඔය රෙද්දේ කොල පාට බාර් එකෙන් පෙන්නන්නෙ දිගටම ඔන් කරලා තිවුනා කියලා
    ඒ මොකෝ
    මන් වයි පයි ඔන් කරන්නෙම නෑ ඒත් ඕකෙ ඔන් කියලා පෙන්නනවා
     
    Cyanogenmod ඕකට තියෙනවා.
    https://www.facebook.com/varun.chitre1?fref=nf

    Varun Chitre කියලා ඉන්දියන් එකෙක් ඒක develop කරන්නේ.

    මොකද්ද බන් උබට සිංහල තේරෙනව මදි වගේ :( :(
    මන් කිව්වේ මට ඕව ගහන්න දගලන්න බෑ කියලා
    මන් කිව්වේ නෑ මේකට රොම් නෑ කියලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;18485571 said:
    මොකද්ද බන් උබට සිංහල තේරෙනව මදි වගේ :( :(
    මන් කිව්වේ මට ඕව ගහන්න දගලන්න බෑ කියලා
    මන් කිව්වේ නෑ මේකට රොම් නෑ කියලා

    umbat me thread eka dapu ekage nayek hari kawuru harida .. :(:(
     
    රත්තරං;18485315 said:
    මේක පාවිච්චි කරලද බන් උබ ඇන්ඩ්‍රොයිඩ් හොදනෑ කියන්නේ...

    හිනා ගිහින් පන යනවා:lol::lol::lol::lol:

    උබ තාම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වගේ ඒකක් වත් පාවිච්චි කරලා නෑ
    :baffled::baffled::baffled::baffled:

    අඩෝ කීයක් හරි දියන්කෝ උබ කියන ජාතියේ පෝන් එකක් ගන්න

    පොඩි ගනන් වල පෝන් වල ඇන්ඩ්‍රොයිඩ් කියලා ගහලා එන්නේ වින්ඩෝස් ද බන් :baffled: :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කෝ අර stock android හොද නෑ කියපු කුඩ්ඩා? කුඩ්ඩා හැදුවේ silva වගේ මාර්ගයෙන් stock android එකට මඩක් ගහන්නයි. අනේ යකෝ මෙහෙමත් එවුන්.
    kawuda galkollo stock android hoda na kiwwe :lol: pons apith stock android thamai. :lol:eth phone eka sell karana companiya hariyata bugs fix kale natnam wedak na :frown:. wenasa ape ewa fix karala thoge eka fix karala na :lol: