Windows Servers ඉගෙන ගන්න ආස අයට Sub Thread 1
සුබ දවසක් වේවා
මෙන්න දෙවැනි වීඩියෝ එක. How to Install Additional Domain Controller 2016. මම මේ Video එකෙන් Additional Domain Controller එහෙම නැතිනම් Secondary Domain Controller Server 2016 එකක් Configure කරගන්න විදිහ ගැන ඉතාමත් සරලව කතාකරලා තියනවා.මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක්නන් මම මීට කලින් Video එකේ Domain Server එකක් කොහොමද Install කරගන්නේ කියන එක ගැන කතාකරලා තියනවා. එම පළමු video එක බලලා මේ Video එක බැලුවොත් ඔයාලට හොදින් තේරුම්ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
සුබ දවසක් වේවා



