Windows10 ගැන උදව්වක් ඕන

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Windows10 ගැන උදව්වක් ඕන

    මම නෙට් එකෙන් වින්ඩොස් 10 කන්සියුමර් එඩිෂන් කියල අයි එස් ඕ එකක් ඩවුන්ලෝඩ් කරා. මට දැනගන්න ඕන මේක ප්‍රෝ වර්ෂන් එකක්ද? එනටර් ප්‍රයිසස් එකක්ද? කියල.


    තව මට දැන ගන්න ඕන මේක විනඩොස් ඩිජිටල් ලයිසන් ක්‍රමයට ඇක්ටිවේට් කරගන්න පුළුවන්ද? කියල
    5Hqt2Kq.png


    මේ තමයි හෑෂ් කෝඩ් එක:
    File Name: en_windows_10_consumer_edition_version_1809_updated_sept_2018_x64_dvd_5c2f3f9a.iso
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Sinhala terenne ne pons mama tourist

    لقد قمت بتنزيل الإصدار Iso لـ Windows 10 Consumer Disitions. هل أحتاج إلى معرفة ما إذا كان هذا إصدارًا للمحترفين؟ هو أفضل Preisse؟ أن.


    ماذا أحتاج إلى معرفة ما إذا كانت هذه هي تراخيص WinVista الرقمية؟ أن


    هذا هو رمز Hash:
    اسم الملف: en_windows_10_consumer_edition_version_1809_update d_sept_2018_x64_dvd_5c2f3f9a.iso