මට windows11 pro බිට් 64 TPM අවශ්‍ය නැති අළුත්ම සංස්කරණයේ පිටපතක් බාගන්න තැනක් කියනවද? දාපු අයගේ අත්දැකීම කොහොමද? ඒකක් බාගෙන බැලුවා හරිගියේ නෑ.