windows11 බාගන්න තැනක්

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මට windows11 pro බිට් 64 TPM අවශ්‍ය නැති අළුත්ම සංස්කරණයේ පිටපතක් බාගන්න තැනක් කියනවද?
    දාපු අයගේ අත්දැකීම කොහොමද?
    ඒකක් බාගෙන බැලුවා හරිගියේ නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    iso එකෙන් install කරද්දි TPM bypass වෙනවා
    පහල තියෙන link එකෙන් iso එක direct download කරගන්න පුලුවන්

    Windows 11
    64-bit Download

    Links are valid for 24 hours from the time of creation.
    Links expire: 10/6/2022 11:58:47 AM UTC


     
    • Like
    Reactions: DHE