Winter Jacket..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    guys winter jacket, thermal wear lankawen gannawata wada yana ratin ganna eka labada?

    house of fashion ekata giya eke patta gananne. rata inna kenek kiyapanko ohe ganan meheta sapekshawa labada kiyala..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    rata kiyapan.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    branded tikak ganan but ithin patta gahanna puluwan. deals ehema set wenawa summer ekata, e kaleta winter jacket gatta nan aduwata ganna puluwan hoda ewa. dan nan lokuwata deals enne na winter laga nisa
     
    • Like
    Reactions: Axeoil

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එක සෙට් එකක් ලංකාවෙන් ගනින්. කොටුවේ කඩ දෙකක් තියෙනවා. ඒක ඇඳගෙන වරෙන්. ඇත්තම කතාව නෝර්වේ වල ජැකට් ලාභ නෑ. ඒත් ඉන්දියාවේ ලංකාවේ එව්වා අරන් ඇවිල්ලා ඔරොත්තු දෙන්නෙ නෑ. විශේෂයෙන් ස්කැන්ඩිනේවියාවෙ. මම අරන් ආපු වින්ටර් සපත්තු එහෙම එක දවසයි දැම්මෙ සීතලට පැලුනා. හැබැයි ග්ලවුස්, මේස් වගේ දේවල් නම් ශේප්. තව කොටුවෙන් ගන්න පුලුවන් තර්මල් වෙයාර් යටට අඳින්න. එව්වත් ශේප්.

    නෝර්වේ වලින් සෙකන්ඩ් හෑන්ඩ් නම් ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි. එව්වත් අවුලක් නෑ. සවුත්තූ වෙච්චි, පට්ට ගහපුවා නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් විකුණන්නෙත්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    check the temperature when you buy winter jackets.
    You may need two jackets (one for around (15Cto -10C) temperatures and other for extreme (-20C)
    for extreme temperatures, you may need double layer jacket or very thick jacket
     
    Thanks guys.
     
    • Like
    Reactions: Honda.putha

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    winter collection, Main street, col 11

    මෙකෙ බලන්න

    ලංකාවෙන් ගන්න එක ලාබයි

    winter jacket වලට ගොඩක් baggage ඉඩ යනවා. vacuum pack කරගන්න
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    winter collection, Main street, col 11

    මෙකෙ බලන්න

    ලංකාවෙන් ගන්න එක ලාබයි

    winter jacket වලට ගොඩක් baggage ඉඩ යනවා. vacuum pack කරගන්න
    Vaccum pack කරන්න අපිටම පුළුවන්ද? නැත්තම් කොහෙන්ද කරගන්න පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ලංකාවේ හවුස් ඔෆ් ෆැෂන් එක ඇතුලේ හිම වට්ටලා ටෙස්ට් කරනවටත් එක්ක ඒ ගාන ගන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ඔය winter එක ලං කරලා යනවනම් jacket එකක් ලංකාවෙන් අරගෙන යන්න

    This thick jacket is around 30,000 rupees. I think that is expensive
    https://houseoffashions.lk/collections/winterwear/products/black-winter-jacket

    I am in Canada and we can buy cheap quality jackets from Costco (regular price) and some shops (when there is a deal) around 50-100 Can $ (less than 20,000 rupees)
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    Vaccum pack කරන්න අපිටම පුළුවන්ද? නැත්තම් කොහෙන්ද කරගන්න පුළුවන්

    පිලියන්දල තියනවා google කරල location බලන්න. Rs 700/= වගෙ එකකට ගන්නෙ

    (අපිට කරන්න අමාරුයි)
     
    • Like
    Reactions: Axeoil

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    ඔය winter එක ලං කරලා යනවනම් jacket එකක් ලංකාවෙන් අරගෙන යන්න

    This thick jacket is around 30,000 rupees. I think that is expensive
    https://houseoffashions.lk/collections/winterwear/products/black-winter-jacket

    I am in Canada and we can buy cheap quality jackets from Costco (regular price) and some shops (when there is a deal) around 50-100 Can $ (less than 20,000 rupees)
    November aga yanne mchn. kohomath mehen ekak aran yanna wenawa.

    පිලියන්දල තියනවා google කරල location බලන්න. Rs 700/= වගෙ එකකට ගන්නෙ

    (අපිට කරන්න අමාරුයි)
    thanks ban math meka hoya hoya hitiye.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ඔය winter එක ලං කරලා යනවනම් jacket එකක් ලංකාවෙන් අරගෙන යන්න

    This thick jacket is around 30,000 rupees. I think that is expensive
    https://houseoffashions.lk/collections/winterwear/products/black-winter-jacket

    I am in Canada and we can buy cheap quality jackets from Costco (regular price) and some shops (when there is a deal) around 50-100 Can $ (less than 20,000 rupees)

    පිස්සුනේ මෙච්චර ගණන් දීලා ගන්නේ. මෙහෙ කටුනායකෙන් නැගලා එහෙ කටුනායකෙන් බැස්ස ගමන් ඉස්සරහා පේමන්ට් එකේ තියෙනවා ඕන තරම් ජැකට් කඩ. සාරි ජැකට් හිටන් තියෙනවා.
     
    • Haha
    Reactions: hi.dushan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    පිස්සුනේ මෙච්චර ගණන් දීලා ගන්නේ. මෙහෙ කටුනායකෙන් නැගලා එහෙ කටුනායකෙන් බැස්ස ගමන් ඉස්සරහා පේමන්ට් එකේ තියෙනවා ඕන තරම් ජැකට් කඩ. සාරි ජැකට් හිටන් තියෙනවා.
    therune naha :confused:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උබ යන්නේ එහේ වින්ටර් එක තියන කාලේ නම් මෙහෙන් මොකක් හරි අරන් පලයන්... නැත්නම් සීතලේ මැරෙන්න වෙන්නේ...

    ගාන නම් අඩු නැති වෙයි... ඒත් එහේ ආදායමේ හැටියට ඒවා ඔෆර්ඩබ්ලේ වෙයි... ඒ වගේම ඒ ගානට කොලිටි ඒවා ගන්න පුළුවන් වෙයි...

    මෙහෙන් ගන්න එක එහේ සීතලට ඔරොත්තු දෙන්න මදි වෙන්න පුළුවන්, කොලිටී එක අඩු වෙන්න පුළුවන්, එහේ ට්‍රෙන්ඩ් එකට මැට්ච් නොවෙන්න පුළුවන්...

    ඒත් යද්දී එහෙට සීතල නම් මෙහෙන් එකක් අරන් යනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...