WISE ගැන ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    WISE වල සල්ලි දාල හොල්ඩ් කරන් ඉන්න කට්ටිය ඉන්නවද? කොච්චර කල් තිස්සේ එහෙම කරනවද?
     
    • Like
    Reactions: The Kingslayer

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    එහෙම කරන්න පුලුවන් කිසිම අව්ලක් නෑ. මම නම් අවුරුදු 2,3 හොව් හතරක් වගේ. හරියටම මතක නෑ ඒ කාලේ ඕක ට්‍රාන්ස්ෆවයිස්. හෝල්ඩ් මත් නෙවෙයි, ගන්නවා දානවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    එහෙම කරන්න පුලුවන් කිසිම අව්ලක් නෑ. මම නම් අවුරුදු 2,3 හොව් හතරක් වගේ. හරියටම මතක නෑ ඒ කාලේ ඕක ට්‍රාන්ස්ෆවයිස්. හෝල්ඩ් මත් නෙවෙයි, ගන්නවා දානවා.
    Interest naneda? nikan wallet scene ekak neda tiyenne?
     

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    Personal accounts walata ehema thibbath wage mathakayi machan Savings Jar wage ekak interest ekka. Business account walata nam na interest. Mama personal eka use kale naa kaalekin poddak baluwa nan hari
    Interest naneda? nikan wallet scene ekak neda tiyenne?
     
    • Like
    Reactions: tharakaf

    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Interest Na. Mamath mechchara kal hold karan idala iye transfer kara RFC account ekata. Dan convert karanneth na ne.. Risk ekak nathuwa athi. But monawa unath online ne ban.
     
    • Like
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මම නම් තියාගන් නෑ . ගොඩක්ම ට්‍රැවල් වලට සහ පෙටි කෑස් පේමන්ට් වලට තමා යුස් කරන්නේ. ඕකේ ceo ලා ඇම්ඩන්ලා දෙන්න්නෙක් උන්ට මනී ලොන්ඩරින් නඩු එම තියනවා UK වල . ඒත් දැනට ස්මුත් යනවා , ඩෙව් සෙන්ටර් එකෙත් සෑහෙන්න කස්ටිය වැඩ කරනවා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මම නම් තියාගන් නෑ . ගොඩක්ම ට්‍රැවල් වලට සහ පෙටි කෑස් පේමන්ට් වලට තමා යුස් කරන්නේ. ඕකේ ceo ලා ඇම්ඩන්ලා දෙන්න්නෙක් උන්ට මනී ලොන්ඩරින් නඩු එම තියනවා UK වල . ඒත් දැනට ස්මුත් යනවා , ඩෙව් සෙන්ටර් එකෙත් සෑහෙන්න කස්ටිය වැඩ කරනවා
    Direct payments puluwanda? Debit card ekenda? LK walata Card wada na.
     
    • Like
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Direct payments puluwanda? Debit card ekenda? LK walata Card wada na.
    ලංකාවට සල්ලි දාන්න පුලුවන් වයිස් එකෙන් ලෝකල් බැන්ක් එකවුන්ට් එක්කට විනාඩි ගානනෙන් එනවා දැන් ෆී එක අඩුයි

    ඔව් බිල් ගෙවන්න , pos පේමන්ට් වලට වයිස් එකෙන් ගෙවන්න පුලුවන් , ලංකාකව අස්සෙත් පිටරටක වයිස් කාඩ් වැඩ. ලංකාවෙන් සල්ලි දාන්න හෝ පවත්වාගෙන යන්න එකවුන්ට් හදන්න දෙන් නෑ
     
    • Like
    Reactions: tharakaf

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Hold karanawa kianne salli wageda.. mama hitanne nehe awlak wei kiala.. ekata sapekshakawa salli tiyenne one kiala kiala tiyenawa
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Wow oyata ehchcara Lebenna Oya karana rassawa mokakda.. api me $100 katath higa kanawa
    Ane ne meka podi ganak.AUD ekathu wenne wifege salary eka.amount eka kiwwe samahara ratawala salli hold karan innakota wise eken account verification ekak illanawa.mata 1000USD equivalent awa gaman residing country eke residence proof illuwa.ita passe nan kisi awulak ne.