WISE වල සල්ලි දාල හොල්ඩ් කරන් ඉන්න කට්ටිය ඉන්නවද? කොච්චර කල් තිස්සේ එහෙම කරනවද?
Interest naneda? nikan wallet scene ekak neda tiyenne?එහෙම කරන්න පුලුවන් කිසිම අව්ලක් නෑ. මම නම් අවුරුදු 2,3 හොව් හතරක් වගේ. හරියටම මතක නෑ ඒ කාලේ ඕක ට්රාන්ස්ෆවයිස්. හෝල්ඩ් මත් නෙවෙයි, ගන්නවා දානවා.
Interest naneda? nikan wallet scene ekak neda tiyenne?
Direct payments puluwanda? Debit card ekenda? LK walata Card wada na.මම නම් තියාගන් නෑ . ගොඩක්ම ට්රැවල් වලට සහ පෙටි කෑස් පේමන්ට් වලට තමා යුස් කරන්නේ. ඕකේ ceo ලා ඇම්ඩන්ලා දෙන්න්නෙක් උන්ට මනී ලොන්ඩරින් නඩු එම තියනවා UK වල . ඒත් දැනට ස්මුත් යනවා , ඩෙව් සෙන්ටර් එකෙත් සෑහෙන්න කස්ටිය වැඩ කරනවා
ලංකාවට සල්ලි දාන්න පුලුවන් වයිස් එකෙන් ලෝකල් බැන්ක් එකවුන්ට් එක්කට විනාඩි ගානනෙන් එනවා දැන් ෆී එක අඩුයිDirect payments puluwanda? Debit card ekenda? LK walata Card wada na.
Wow oyata ehchcara Lebenna Oya karana rassawa mokakda.. api me $100 katath higa kanawaPuluwan bn cheking account ekakne hmba wenne.mage den 12000AUD tiyenawa
Ane ne meka podi ganak.AUD ekathu wenne wifege salary eka.amount eka kiwwe samahara ratawala salli hold karan innakota wise eken account verification ekak illanawa.mata 1000USD equivalent awa gaman residing country eke residence proof illuwa.ita passe nan kisi awulak ne.Wow oyata ehchcara Lebenna Oya karana rassawa mokakda.. api me $100 katath higa kanawa