Wise use කරන අය කෞද ඉන්නෙ.
USA බැන්ක් Account එකක් හැදෙනවද එකේ අපිට සල්ලි සේව් කරන්න පුලුවන් විදියෙ.
නැත්නම් ඒක නිකන්ම online වොලට් එකක් විතරද?
ඩොලර් සේව් කරලා තියන එක සේෆ් ද wise account එකක.
Payoneer වගේ හිටපු ගමන් ශොට් එක දෙනවද හේතුවක් කියන්නෙත් නැතුව.
කලින් මන් සේව් කරේ Payoneer එකේ. ඒත් කීප දෙනෙක්ටම හේතුවක් නැතුව Acc එක බ්ලොක් කරල තිබුන නිසා withdraw කරගත්තා.
මේව ඇරෙන්න වෙන සේෆ් විදියක් නැද්ද ඩොලර් සේව් කරල තියාගන්න. අපිට මෙහෙ ඉදන් USA බෑන්ක් Acc ඔපන් කරන්නත් බෑ නෙහ්.