WISE ඩොලර් සේව් කරන්න සේෆ් ද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    WISE indan thawath WISE account ekakata maru karanna puluwanda? Eka maru karanne recipient email widihatada naththam mulu bank account details okkoma danna oneda?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Wena ratak danna ekekta kiyala account ekak create karaganna balanna. Mamath thiyena okkoma methods kara :( Finally reliable buyer kenekta kiyalai wade karagatte :)
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ehema karan mattu unama limit karala daine
    I meant machan uba lankawen account eka ada create karanna. Eeeta passe okata $25 mata mathaka hatiyata add karanna one. Dollars add karanna me raten bahane. E $25 add karanna wena rataka danna ekekta kiyala. habai uta account name password denna wenawa. eeta passe anith pattata uba log wela pasword wenas karahan. Ohomai mama kare :dull:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    දැන් එහෙම වත් ඇඩ් කරන්න ඔප්ශන් එකක් එන්නෙ නෑ බන්. අලුතෙන් හදල බලපන්කො. උබ හදන්න ඇත්තෙ මාස 3-4කට කලින්
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    දැන් එහෙම වත් ඇඩ් කරන්න ඔප්ශන් එකක් එන්නෙ නෑ බන්. අලුතෙන් හදල බලපන්කො. උබ හදන්න ඇත්තෙ මාස 3-4කට කලින්
    Sirwata :baffled:
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    දැන් එහෙම වත් ඇඩ් කරන්න ඔප්ශන් එකක් එන්නෙ නෑ බන්. අලුතෙන් හදල බලපන්කො. උබ හදන්න ඇත්තෙ මාස 3-4කට කලින්
    uba country eka damme SL da?
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Ow SL.
    Wena country ekak dammot verify karanna bane.
    ane manda mchn, mama dakke nathuwa UK watila tibbe, name eka drivers licence eke name ekama dammama verify una. country eka check wela na wage, meke inna danna kenek kiyai, komath mata initial payment eka karanna widihak nathuwa inne
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ane manda mchn, mama dakke nathuwa UK watila tibbe, name eka drivers licence eke name ekama dammama verify una. country eka check wela na wage, meke inna danna kenek kiyai, komath mata initial payment eka karanna widihak nathuwa inne

    එල එහෙම verify වෙනව නම් ගොඩ. හැබයි Acc එකේ අවුලක් තියාගෙන ඔකේ සල්ලි දාලා තියාගන්න එක රිස්කී. ට්‍රන්ෂැක්ශ්න් කරන්න හොදයි. පේපැල් වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ සල්ලි දාල තියෙන එකේ ප්‍රශ්නෙ හදිසියෙ මැරුනොත් ගෙදර උන්ට සල්ලි ගන්න බැරිවෙන / අමාරුවෙන එක.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    මොන කාඩ් වලින් ද අකවුන්ට් වෙරිෆයි කරන්න පුළුවන්. ලංකාවේ credit කාඩ් වලිනුත් බෑ වගේ දැන්. HSBC ත් බෑ දැන්

    bump
    ------ Post added on Oct 6, 2021 at 4:24 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මොන කාඩ් වලින් ද අකවුන්ට් වෙරිෆයි කරන්න පුළුවන්. ලංකාවේ credit කාඩ් වලිනුත් බෑ වගේ දැන්. HSBC ත් බෑ දැන්

    bump
    ------ Post added on Oct 6, 2021 at 4:24 PM
    bump