Wish you a Happy 2017!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබන්නාවූ 2017 නව වසර
    එළ කිරියේ ගරු Administrator වන GTRZ සොයුරාටත්, සියලුම මොඩරේටර් වරුන්ටත්
    එළකිරියේ මගේ සියලු මිත්‍රයින්ට මෙන්ම එළකිරියේ සිටලු සාමාජිකයන්ටත්
    සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන,
    නිරෝගීමත් සුභ නව වසරක් වේවායි පතමි.!
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලබන්නාවූ 2017 නව වසර
    එළ කිරියේ ගරු Administrator වන GTRZ සොයුරාටත්, සියලුම මොඩරේටර් වරුන්ටත්
    එළකිරියේ මගේ සියලු මිත්‍රයින්ට මෙන්ම එළකිරියේ සියලු සාමාජිකයන්ටත් සාමාජිකාවන්ටත්
    සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන,
    නිරෝගීමත් සුභ නව වසරක් වේවායි පතමි.!​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    profilepic375343_8.gif
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    happy new year බොස්, අලුත් වැඩේ අලුත් අවුරුද්දත් එක්කම පටන් ගත්තනම් හරි නේද :oo:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සුභම සුභ නව වසරක් වේවා… Happy New Year Friends!:):):)