ඔව් සහෝ සරලව මුල ඉදන් යන එක තමයි හොද. කවදහරි මේ ත්‍රෙඩ් ටිකේ තියන දේවල් එකතු කරලා තවත් විස්තර ටිකක් දාලා ඔයාට පොතක් විදිහට එලිදක්වන්න පුලුවන්. මොකද ඔය ගැන මුකුත් පත පොත නෑනේ. එහෙම කරන්න බලන්න. ඒකෙන් රටටම ලොකු සේවයක් වෙයි.
නැකැත් රාල;17105460 said:යේක ශරි... ඒම තමා මාතියා වෙන්න ඕන ඇඳුම කලවන තැන ඉඳලම කියාන්න ඕනා..
ෂරි ෂරි 
එල එල දිගටම් කරගෙන යමු![]()
යාළුවා;17106334 said:
mama hardware shop ekak karanawa ban.. ekai ganan danne.
...
oya badu wala mila ganan ehema onnam kiyanna mama kiyannam machan



mama hardware shop ekak karanawa ban.. ekai ganan danne.
Niyama thread ekak.
Electric drill ekak hari gedara thiyanawang sahena wada walata ona wenawa.
Pirimiyek unahama electric, plumbing, painting, woodworking, motor mechanic wage wada tikak hari danagena inna ona. Eka eka passe yanne nathuwa thamanma godak wada karaganna puluwan.
Miter Saw ekak aduwata ganna honda Chinese brand eka mokakda?
POWERTEK - 21,500
MEN - 18,000
MEN brand eka hondaida?
අන්තිමට කපන තැන නෙවෙයි කැපෙන්නෙ 

ග්‍රයින්දරේට කෙල උනා දැන් ස්පාර්ක් කරනවා හෝ ගාල බ්‍රෂ් දෙක බලං ඉන්නකොට ඉවරයි
ඩ්‍රිල් එකක් තියෙනවා මකිටා ජපන් එකක් 100v
චීන හැමර් ඩ්‍රිල් එකකුත් තියේ ඒකෙ චක් එක පිපුරුව
සැන්ඩර් එකක් තියෙනවා යාලුවෙක්ගෙ එකක් ෂෙයා කරනවා
නියං දෙකයි 1/2 & 1"
ඉස්කුරුප්පු නියං නම් 20 විතර තියෙනවා
මැනුවල් යතු කැට එකයි
මීටි තියෙනවා, ටින්කරින් මිටියකුත් ගට්ට
කියත් නම් හරි නෑ පරණ ඒවා
අතකොලුවකුත් තියෙනවා
කලම්ප 2යි, දඬුඅඬු එකයි
ලී අලවන්න උනොත් කියල ipiෆික්ස් ලොකු ටින් 2ක් තියේ
කම්ප්රෙෂර් එකයි ස්ප්‍රේ ගන් එකකුත් තියේ
ජෝනියගේ ක්ලාස් එකට ගිහින් දැන් හදන්න පටන් ගන්න ඕනා


මට ලීවැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, පෙන්ටින්, මෝටර් මිකැනික්, ජලනල වැඩ, ක්ලීනින්, කුකිං (ටිකක්) පුළුවන්. ගෙඩර ඒ ඒ වැඩ මමම කරනව බං. එක එකා පස්සේ යන්න ඕනා නෑ නේ.
), ජල නල, වැල්ඩින් වැඩ ටිකක් පුළුවන්. රස්සාව කෙලවුනොත් මේසයක් පුටුවක් හදල විකුනල, ගෙයක් වයරින් කරල හරි ජීවත් උනැකි 
මචං, සාමන්‍ය වැඩවලට ගන්න හොඳ, ගාන ටිකක් අඩු brands මොනවද තියෙන්නේ?
DEWALT, Bosch එහෙම පට්ට ගණන් නේ
මට ලීවැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, පෙන්ටින්, මෝටර් මිකැනික්, ජලනල වැඩ, ක්ලීනින්, කුකිං (ටිකක්) පුළුවන්. ගෙඩර ඒ ඒ වැඩ මමම කරනව බං. එක එකා පස්සේ යන්න ඕනා නෑ නේ.
ජොනී බට්ට;17114129 said:
Miter Saw එකක් ගන්නවානම් හොද ජාතියකින් ගනින්, පවටෙක්, මෙන් හරියන්නෙ නැ. ඕවයේ bearing සවුත්තු වෙනව ඉක්මනටඅන්තිමට කපන තැන නෙවෙයි කැපෙන්නෙ

Aththada. Makita wage ewanam hena ganang.![]()
ජොනී බට්ට;17116178 said:men, powertek dekama pawichchi karala thiyana nisayi kiyanne. godakma hoda ekakata yanna one na, samanyen 25-30 wage range eke ekakata yanna.