dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Apr 24, 2023 #1 මචන්ලා මේකයි මගේ Requirement එක, Wordpress සයිට් දෙකක් වගේ හොස්ට් කර ගන්න ඕනි වෙනම Domain දෙකකින්. මන් බලපු ගොඩක් Shared Hosting පැකේජ් වල 1 Domain විතරයි සපෝර්ට් කරන්නේ. උබල දන්නා මොකක් හරි විදිහක් එකක් තියේද මේක කරන්න අඩු මුදලට (හොස්ටින් පැකේජ් දෙකක් ගන්නේ නැතුව එකක් අරන් ) ? Reactions: kinkon
මචන්ලා මේකයි මගේ Requirement එක, Wordpress සයිට් දෙකක් වගේ හොස්ට් කර ගන්න ඕනි වෙනම Domain දෙකකින්. මන් බලපු ගොඩක් Shared Hosting පැකේජ් වල 1 Domain විතරයි සපෝර්ට් කරන්නේ. උබල දන්නා මොකක් හරි විදිහක් එකක් තියේද මේක කරන්න අඩු මුදලට (හොස්ටින් පැකේජ් දෙකක් ගන්නේ නැතුව එකක් අරන් ) ?
podiya22 Well-known member Jan 3, 2023 690 711 93 Apr 25, 2023 #21 Traffic adu site nam vps aran therumank na, Vimexx.com hoda podi site nam. Reactions: 2osama Upvote 0 Downvote
2osama Well-known member Oct 25, 2010 80,919 72,024 113 මාලඹේ Jul 13, 2023 #24 @kasun_kbp VPS පොන්නයා Upvote 0 Downvote