work from HOME marriage proposal

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,690
    2,491
    113
    ඇත්ත නේ කිව්වේ ෆීල්ඩ් එකේ ඉන්නෙ කැදහැලි . ඔලුවේ කෝඩ් , බඩේ තෙල්, අක්මාවෙ ෆැටි ලිවර් , පපුවේ තාර , ඇස් වල කන්නාඩි , බැංකුවේ සල්ලි සහ ලෝන්

    උබ ඩිවලොපර් කෙනෙක් වෙන්න ගිහින් ඒ පාත් එක හරි ගියේ නැ කියල ඔහොම සාප කර කර යන්න එපා පොන්න හුත්තියේ :lol::lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    උබ ඩිවලොපර් කෙනෙක් වෙන්න ගිහින් ඒ පාත් එක හරි ගියේ නැ කියල ඔහොම සාප කර කර යන්න එපා පොන්න හුත්තියේ :lol::lol::lol::lol::lol:
    වෙලාවට ඩෙව් නොවී ඔප්ස් උනේ 😂 උබ හරි නැත්තම් මේ ලැබෙන වෙලාව ලැබෙන්නෙත් නෑනේ. ඔප්ස් නිසා නිදහසේ ඉන්නවා .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,233
    113
    "අඩි 5' 8 ක් උස දැනට ලංකාවේ ප්‍රසිද්ධ මෘදුකාංග ඉංජිනේරු සමාගමක සේවය කරන, කෙටි කලකින් ඕස්ට්‍රේලියානු සමාගමක සේවය කිරීම සදහා work visa මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වෙන් සිටින මෘදුකාංග ඉංජිනේරු පුතුට, අතිශ්‍යයින්ම රූමත් ගුණවත් චරිතවත් පැහැපත් සිහින් සිරුරැති, උපාධිධාරී, විදේශගතව ජීවත් වීමට කැමති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. ( අතිශ්‍යයින්ම පැහැපත් රූමත් තරුණියක් නොවේ නම් නොලියන්න) " කියලා ඇඩ් එකක් දාල බලපන්කො ඕනෙනං ජොලියට වගේ. ගනන් කරන්න බැරි තරං ප්‍රපෝසල් එයි පට්ට ලස්සන + degree එකක් තියන කෙල්ලන්ගෙ. උබ 5යි 8 ට වඩා උස පට්ටම හැන්ඩි නැතත් ශේප් ලුක් එකක් තියන ෆැමිලි බැග්‍රවුන්ඩ් එකත් ශේප් එකෙක් නං ඔය ප්‍රපෝසල් එකේ සෙට් වෙන ලස්සන කෙල්ලො ඉන්න කොල්ලොන්ට බූට් තියලා හරි එයි පෝලිමේ. අම්මලා තාත්තලා දුවව කොහොම හරි කරේම එල්ලන්න හදයි පට්ට දෑවැද්දක් දීලා හරි.

    ප.ලි :- ඔස්ට්‍රේලියාව වෙනුවට ස්වීඩන්, නිව්සීලන්ඩ්, කැනඩා, UK වගේ එකක් දැම්මත් ශේප්
    හිතළු , day dreaming

    රත්‍රන් වලට එකතු වෙන්නේ ගැලපෙන ලෝහ විතරයි..උඹ අඩුපාඩු තියාගෙන හෙන බලාපොරොත්තු වලින් බඳින්න යන්න එපා. ගැටුම්
     
    • Like
    Reactions: Dr Sue

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් දැන් IT වගේ කරන උන්ට කෙල්ලෙක් වත් හොයාගන්න විදියක් නැනේ Aurudu 2 3 k තිස්සේ WORK FROM HOME නේ
    බලපන් කෝ පත්තරේ IT උන් ම නේ වැඩියෙන්ම ADD දන්නේ WORKFORM HOME හිතුවට ලොකු ප්‍රශ්නයක්
    kurun goiia obagannath ads danawada :lol:
     
    • Like
    Reactions: Dr Sue

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    තමන් හිතන පතන විදිහ අනුව තමයි. තමන්ගේ life එක තමන්ට ඕනි විදිහට හදාගන්න අනිත් උන්ට ඕනි විදිහට ජීවත් වෙන්නේ නැතිව. තමන්ගේ life style එකට හරියන ගෑනියෙක් නිකම්ම සෙට් වෙයි. කවුරු කොම කිවත් Recession එකත් එක්ක ගොඩක් industries වල ජොබ් නැහැ. Tech තමා ලෝකේ growing ම industry එක. නිකන් හිතල බැලුවොත්. ණය නොවී ,capital එක raise කරන් හිටියොත් මේක ගොඩක් හොඳ industry එකක්

    - තමන්ට කැමති වෙලාවට travel කරන්න පුළුවන්
    - කැමති තැනකට වෙලා වැඩ කරන්න පුළුවන්. එක ගෙදරද, හොටෙල් එකද , beach එකක් ගාවද , Camp එකද කියන එක තමන්ගේ වැඩක්
    - සල්ලි තියෙනවා above average
    - Family time වැඩිපුර තියෙනවා
    - හවසට Gym යන්න time තියෙනවා
    - බොරුවට formal ඇඳලා බස් වල, taxi වල යන්න ඕනි නැහැ. උබල හිතාල බැලුවොත් දවසෙන් වැඩි වෙලාවක් පාරේ ඉන්නේ අනිත් අය.
    - ඉස්සර bus වල කෝච්චියේ දාඩිය පෙරාගෙනගියේ මොන ජීවිතයක්ද කියල හිතෙනවා. වැස්ස දවසට උදේට නැගිටලා බත් බැඳගෙන office ගාටන එකද ගෙදර ඉඳල වැඩ කරන එකද ආතල් කියල හිතල බලපන්.
    - US , UK විසා වදිනවා client meetup වලට. ඕනි වෙලාවක travel කරන්න පුළුවන් .

    කෙල්ලෝ නැත්තේ උබේ ප්‍රශ්නයක් හින්ද මිසක් industry එකේ ප්‍රශ්න හින්ද නෙවෙයි . Just increase the odds :D
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,662
    113
    වෙලාවට ඩෙව් නොවී ඔප්ස් උනේ 😂 උබ හරි නැත්තම් මේ ලැබෙන වෙලාව ලැබෙන්නෙත් නෑනේ. ඔප්ස් නිසා නිදහසේ ඉන්නවා .
    Dev කියලත් වෙනස් වෙන්නේ නෑ හරියට වැඩ ටික මැනේජ් කරනවා නං.
     
    • Like
    Reactions: SK29 and Dr Sue

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    kauda kianne? eliye gihin social wela, ad daala hoyanawata wada WFH lesi. umbe approach eka kelin karapan. onivatat wada opportunities karakenawa gedara indala wada karana unta. mokada umba inne antarctica da , usa da , lankawe da , kotuwak panala hotel room ekakada kiala office eke unta adaala nathi nisa. masa ganak pita indala podi break ekakata awa. thota mehe viyadam wadi nam wena ratakata gihin wada karapan meheta. kello oniwatat wada set wenawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    Dev කියලත් වෙනස් වෙන්නේ නෑ හරියට වැඩ ටික මැනේජ් කරනවා නං.
    වැඩ ටිකක් ගැන නෙමෙයි නේ කිව්වේ 😂 ඔන්න වැරදුන තැන. ආයේ ආයේ මුල් කමෙන්ට් එක කියවන්න ප්‍රෙන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,662
    113
    වැඩ ටිකක් ගැන නෙමෙයි නේ කිව්වේ 😂 ඔන්න වැරදුන තැන. ආයේ ආයේ මුල් කමෙන්ට් එක කියවන්න ප්‍රෙන් .
    මම කිව්වෙත් ඩෙව් වැඩ ගැන විතරක් නෙවෙයි
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    මම කිව්වෙත් ඩෙව් වැඩ ගැන විතරක් නෙවෙයි
    මම ප්‍රොෆෙශන් එකේ ස්ටේරියෝ ටයිප්ස් ගැන කිවේ නෑ . මම කිවේ wfh නිසා ඇතිවෙන ආදිනව. කට්ටිය කෝම කොච්චර ඔඔලුවෙන් හිටන් කිව්වත් මුදට බිලිවෙලා අනේ IT උන්ට wfh නිසා සමාජ ප්‍රාශ්ණ නෑ කිව්වත් ඒක බෝම අතලොස්සකට විතරයි . 98% කනව බොනවා රෙනවා කොඩ් කරනවා . පස්සේ උන්ම කියනවා එපා වෙලා බන් ගෙදරම ඉදලා ගෙදරින් එලියට යන්න හිතෙන් නෑ wfh නේ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,662
    113
    මම ප්‍රොෆෙශන් එකේ ස්ටේරියෝ ටයිප්ස් ගැන කිවේ නෑ . මම කිවේ wfh නිසා ඇතිවෙන ආදිනව. කට්ටිය කෝම කොච්චර ඔඔලුවෙන් හිටන් කිව්වත් මුදට බිලිවෙලා අනේ IT උන්ට wfh නිසා සමාජ ප්‍රාශ්ණ නෑ කිව්වත් ඒක බෝම අතලොස්සකට විතරයි . 98% කනව බොනවා රෙනවා කොඩ් කරනවා . පස්සේ උන්ම කියනවා එපා වෙලා බන් ගෙදරම ඉදලා ගෙදරින් එලියට යන්න හිතෙන් නෑ wfh නේ කියලා
    ඉතින් ඒක තමා මාත් කිව්වෙ ඕක හරියට මැනෙජ් කරන උන් ඉන්නව කියල. වැඩ කරන වෙලාවට වැඩ කරල ජිම් ගිහින් ගෙවල් වල වැඩත් කරගෙන සැපට ඉන්න උනුත් ඉන්නව කියල. ට්‍රැවල් කරන උන් එහෙම පුදුම විදියට ඕකෙන් වැඩ ගන්නෙ.

    ඒක මැනෙජ් කරගත්තොත් පට්ටම ඔපචුනිටි එකක්. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පවුලෙ අයත් එක්ක ඉන්න ළමයි එක්ක ඉන්න. කොච්චර දේවල් කරන්න පුලුවන්ද පාරට දිය වෙන වෙලාවෙ.
     
    • Like
    Reactions: SK29

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    IT උන්ට මොන ගෑනුද කෝඩ් එකයි බැංකුවට සල්ලි .
    අනික බැන්දා කියලත් ලොකුවට පෆෝම් කරන්න බෑ එක තැන ඉදන් රස්සව කරන නිසා ෆිසිකල් නෑ, විඩමින් ඩී ඌණතාවට සහ අඩු ටෙස්ටෙස්ටරෝන් නිශ්පාදනය. කාන්සාව හා මානසික පීඩනය එන කෝඩ් අවුල් සහ ජීරා ටාස්ක් නිසා බිජ්ජ නගින් නෑ . ගෙදර අම්මා තමා දකින්න ඉන්ම එකම ගෑනි හෝ අක්කා නංගි
    @siri_ayya මෙන්න මුත් කියනවා IT එවුන්ට නගින්නෙ නැහැ කියලා 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    ඉතින් ඒක තමා මාත් කිව්වෙ ඕක හරියට මැනෙජ් කරන උන් ඉන්නව කියල. වැඩ කරන වෙලාවට වැඩ කරල ජිම් ගිහින් ගෙවල් වල වැඩත් කරගෙන සැපට ඉන්න උනුත් ඉන්නව කියල. ට්‍රැවල් කරන උන් එහෙම පුදුම විදියට ඕකෙන් වැඩ ගන්නෙ.

    ඒක මැනෙජ් කරගත්තොත් පට්ටම ඔපචුනිටි එකක්. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පවුලෙ අයත් එක්ක ඉන්න ළමයි එක්ක ඉන්න. කොච්චර දේවල් කරන්න පුලුවන්ද පාරට දිය වෙන වෙලාවෙ.
    මම මෙතන 1-2% ගැන නෙමෙයි කියන්නෙ 98% ගැන 🥲. ඇයි මේම ලංකාවේ අය හිතන්නේ දෙයක් කිව්වම . මම විතරයි සංකල්ප 🤦

    @siri_ayya මෙන්න මුත් කියනවා IT එවුන්ට නගින්නෙ නැහැ කියලා 🤣🤣🤣
    හරි හරි උබට නැග්ගත් උබව ගන්නේ පුක්ශණය කරන්නනේ. උබට වෙලා තියෙන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද වගේ දෙයක් 😂😂😂 .
    ------ Post added on Nov 13, 2022 at 3:18 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,662
    113
    මම මෙතන 1-2% ගැන නෙමෙයි කියන්නෙ 98% ගැන 🥲. ඇයි මේම ලංකාවේ අය හිතන්නේ දෙයක් කිව්වම . මම විතරයි සංකල්ප 🤦
    උබ කොහෙන්ද ගත්තෙ ඔය 98%ක් එහෙමයි කියන එක. මම නන් දන්න ගොඩක් උන් එහෙම තමා. සමහරවිට උබ ඉන්න කම්පැණිය මයික්‍රො මැනෙජ් කරනව ඇති මිනිස්සුන්ගෙ වැඩ. එහෙම තැන් වල නන් ඔය වැඩේ කරන්න බෑ.
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    උබ කොහෙන්ද ගත්තෙ ඔය 98%ක් එහෙමයි කියන එක. මම නන් දන්න ගොඩක් උන් එහෙම තමා. සමහරවිට උබ ඉන්න කම්පැණිය මයික්‍රො මැනෙජ් කරනව ඇති මිනිස්සුන්ගෙ වැඩ. එහෙම තැන් වල නන් ඔය වැඩේ කරන්න බෑ.
    98% කියන්නේ වටේ ඉන්න ඔක්කම ටෙක් සයිඩ් උන් නියදියක් ලෙස ගත්තම ඒම තමා . කොටින්ම සතියකින් ගෙයි එලි නොබසින කාලකන්නි ඉන්නවා ඒ අස්සෙ. උබ එලි බහිනව ඇති ඒ නිසා පේන් නෑ , උබේ සකල් එකත් එලි බහිනවා ඇති . එහෙත් යථාර්ථය වෙනස්
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මම මෙතන 1-2% ගැන නෙමෙයි කියන්නෙ 98% ගැන 🥲. ඇයි මේම ලංකාවේ අය හිතන්නේ දෙයක් කිව්වම . මම විතරයි සංකල්ප 🤦

    හරි හරි උබට නැග්ගත් උබව ගන්නේ පුක්ශණය කරන්නනේ. උබට වෙලා තියෙන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද වගේ දෙයක් 😂😂😂 .
    ------ Post added on Nov 13, 2022 at 3:18 PM
    පුක්ශණය කියන්නෙ මොකක්ද සිරාවටම? Elakiriයෙ තැන් දෙක තුනකම ඒක දැක්කා.